මහරගම CHANTEL MOBILE CENTER එකේ පස් පාගන්න එපා...

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    Gahamauda set wela?

    11.gif
    11.gif
    11.gif
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    balu wada. katath dana ganna thread eka awruddak witara live eke thiya ganin. ethakota unta terei customerslage agaya
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අත අරින්න එපා ගේම ඉල්ලපන්
    ඒ වගේ වේ* බල්ලන්ට ලෙස්සලා යන්න දෙන්න හොන්ද නෑ
    යුනිටියේ එක ෂොප් එකක් මාව දැක්ක ගමන් වඳින්නේ නැති එක විතරයි

    උඹ ලොකුම එකෙන් ගේම ඉල්ලපන්
    නොදන්න තාලෙට ඉන්න එපා
    දන්නවා වගේ ටෝක් කරපන්
     
    • Like
    Reactions: inranasingha

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල

    matath ohoma seen 1ak una okun gen..Nokia battery 1k ara gena chater una..

    ane oya wage unta weradiyan .

    අත අරින්න එපා ගේම ඉල්ලපන්
    ඒ වගේ වේ* බල්ලන්ට ලෙස්සලා යන්න දෙන්න හොන්ද නෑ
    යුනිටියේ එක ෂොප් එකක් මාව දැක්ක ගමන් වඳින්නේ නැති එක විතරයි

    උඹ ලොකුම එකෙන් ගේම ඉල්ලපන්
    නොදන්න තාලෙට ඉන්න එපා
    දන්නවා වගේ ටෝක් කරපන්

    elaz
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    පොඩි ගානක එකක් නෙවෙයිනෙ
    උබ පැමිණිලි කරපන්
     
    Jinthuwa

    Banned
    May 2, 2012
    514
    38
    0
    San Fransisco
    oya hukana weshige putala mata used phone eka wikinuwa brandnew kiyala.. mama gihin dunnama un kiyanawa mama wena ekak genathlu. mokuth nokiya gihin policeue entry ekak dala policiye ekek ekka giya, balla wage cash return kala. borunam balapan okunta hena complain tikak tiyanawa maharagama policiye.
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    1919 කෝල් කරපන් මචන්. කරලා අහපන් පාරිබෝගික ආරක්ෂන එකේ නොම්බරේ...
    ඊට පස්සේ ඒකට කියපන් සීන් එක.. උඹ ගාව බිල් තියනවානේ... එව්වා අනිවා තියා ගනින්.
    නැත්තම් කඩේ උන්ට කියපන් උඹ පාරිබෝගික එකට ගිහින් කියනවයි කියලා. තව එකෙක් එක්ක යමන්.. ගිය ගමන් කඩේ අයිතිකාරයාටම කථා කරපන්. ඌ නැහැයි කීවොත් උගේ නම්බර් එක ඉල්ලගේන කෙලිම්ම කථා කරපන්... උන් ඔහොම සීන් කරද්දි පුකේ ඉදන් බය වෙනවා මචන්. මොකද නිකන් හරී සීන් එක ඇදිලා ගියොත් උනේ කඩේ සීල් කරනව නඩු ඉවර වෙනකම්... එහෙම උනාම උන්ගේ රෝල අවුල් වෙන හින්ද ලොවෙත් බයයි.. ලොකු සීන්ම දුන්නොත් සිරාවටම කියපන් පාරිබෝගික එකට..

    බලු වැඩ කරන උන්ට ඇරපන් කෙලිම්ම

    ජයෙන් ජය!​
     
    Last edited:
    • Like
    Reactions: inranasingha
    Nov 6, 2012
    63
    4

    :yes:
     
    cool_sandhe

    Junior member
  • Jan 31, 2010
    291
    16
    18
    COLOMBO
    උන්ට හොදට තේරෙන්න වැඩක් දෙන්න. නැත්තන් වැඩක් නෑ.:no:

    මහරගම තියන ඔය අනිත් ඒවත් ඔහොන්මමයි. ජරා කඩවල් සෙට් 1 කක්. :(
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    0002043F.gif