මෙන්න තවත් කතාවක් -
ලංකාවේ පාරිබෝගික ආරක්ෂණ පනත අනුව සියලුම electronic බාන්ඩ සදහා අවම මාස 06 ක වගකීමක් ලබාදිය යුතු වේ. නැත්නම් විකිණීම තහනම්. charger, battery, handsfree, ඔය හැම එකකටම ඔය warranty ය දෙන්න ඕනේ. මාස 03 warranty කතාවක් නැත. බොහොම ප්රසිද්ද chinese phone ගෙන්නන company එකකින් distribute කරන phone වල charger, battery, handsfree වලට දෙන්නේ warranty මාස 03. මම මේ ගැන එගොල්ලොන්ගෙන් ඇහුව. මොකද මේක අපිටත් ප්රශ්නයක් වෙන නිසා. මෙන්න මට ලැබුන උත්තරේ -
"පාරිබෝගික එකෙන් ආවොත් Sir කියන්න අපිට call කරන්න කියල. අපේ lawyers ල kathakarai. මොකද අපි විකුනන්නේ phone එක vitharai. ඒකනිසා phone එකට 01 year warranty. Battery , Charger, Handsfree, ඕව අපි දෙන්නේ gift එකක් විදියට Phone එකත් එක්ක. ඒක නිසා ඒවාට අපි කැමති විදියට warranty දෙනවා ."
මෙන්න මෙහෙමඊ වැඩ !!!
Yusharaa Phone Centre - Biyagama