මහරගම CHANTEL MOBILE CENTER එකේ පස් පාගන්න එපා...

Jude1991

Active member
  • May 23, 2008
    508
    138
    43
    ලංකාවේ
    මෙන්න තවත් කතාවක් -

    ලංකාවේ පාරිබෝගික ආරක්ෂණ පනත අනුව සියලුම electronic බාන්ඩ සදහා අවම මාස 06 ක වගකීමක් ලබාදිය යුතු වේ. නැත්නම් විකිණීම තහනම්. charger, battery, handsfree, ඔය හැම එකකටම ඔය warranty ය දෙන්න ඕනේ. මාස 03 warranty කතාවක් නැත. බොහොම ප්‍රසිද්ද chinese phone ගෙන්නන company එකකින් distribute කරන phone වල charger, battery, handsfree වලට දෙන්නේ warranty මාස 03. මම මේ ගැන එගොල්ලොන්ගෙන් ඇහුව. මොකද මේක අපිටත් ප්‍රශ්නයක් වෙන නිසා. මෙන්න මට ලැබුන උත්තරේ -

    "පාරිබෝගික එකෙන් ආවොත් Sir කියන්න අපිට call කරන්න කියල. අපේ lawyers ල kathakarai. මොකද අපි විකුනන්නේ phone එක vitharai. ඒකනිසා phone එකට 01 year warranty. Battery , Charger, Handsfree, ඕව අපි දෙන්නේ gift එකක් විදියට Phone එකත් එක්ක. ඒක නිසා ඒවාට අපි කැමති විදියට warranty දෙනවා ."

    මෙන්න මෙහෙමඊ වැඩ !!!


    Yusharaa Phone Centre - Biyagama


    battery ekai handsfree ekai phone ekata included kiyala product eke kiyala thibboth ekatah warrenty labenawa neda?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කරන්න තියෙන්නෙ.. බඩු බනිස් වෙයි ලස්සනට.. PC House කාරයොත් ඇරගත්තෙ..
     

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    battery ekai handsfree ekai phone ekata included kiyala product eke kiyala thibboth ekatah warrenty labenawa neda?

    කොහොමත් warranty තියෙන්න ඕනේ . එකඊ නීතිය . ඒ උනත් කාට හරි තර්ක කරන්න පුළුවන් accessories දෙන්නේ gift එකක් විදියට . ඒක නිසා ඒවාට warranty දෙන්න ඕනෙ කියල නීතියක නැ කියල.

    Yusharaa Phone Centre - Biyagama