මහරගම_පාලනය

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මහරගම පාලනය බඩල්ගමට

    maharagama.jpg

    මහරගම නගර සභා සීමාව හදුන්වන්නේ සිංහල බෞද්ධ බහුතරයක් වෙසෙන උගත් බුද්ධිමත් මධ්‍යමපාන්තික ප්‍රදේශයක් ලෙසය. නමුත් පසුගියදා නිකුත් වූ මැතිවරණ ප්‍රතිපලය සමඟ මහරගම ජනතාව කිසිදා නොදුටු අපේක්ෂකයින් පිරිසකට ජන්දය ලබාදීම.

    එම මැතිවරනයේදී මැතිවරණයේදී නගර සභා කොට්ටාස විසි පහේම බලය දිනා ගැනීමට සමත් වූයේ මෝටර් සයිකලය ලකුණෙන් තරඟ කල ස්වාධීන කණ්ඩායම් අංක 2 ය. නාමයෝජනා බාර දෙන මොහොතේදී පොහොට්ටු පක්ෂයේ නාමයෝජනා ප්‍රතික්ෂේප වීම නිසා ඔවුන්ගේ සහාය මෙම ස්වාධීන කණ්ඩායමට හිමි විය.

    මැතිවරණ කාලය පුරා අපේක්ෂකයින්ගේ මුහුණු වෙනුවට පොහොට්ටු පක්ෂයේ නාමයෝජනා ප්‍රතික්ෂේප වූ අයගේ ජායාරූප සමඟ බයිසිකලයේ ලකුණ යොදා මැතිවරන ප්‍රචාරණය කර බහුතර බලය දිනා ගැනීමට සමත් වී තිබේ.

    මෙම අපේක්ෂක ලයිස්තුවේ පදිංචි ලිපිනයන්ට අනුව එම අපේක්ෂකයින් අතරින් දෙදෙනෙකු පමණක් මහරගම ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර ඒ අතරිනුත් එක් අයෙකු වයස අවුරුදු 80 ඉක්මවු රාජපක්ෂ මොහොට්ටිගේ කරෝලිස් නමැති වයෝවෘධ පුදගල්යෙකි.

    අනෙකුත් අපේක්ෂකයින් අතරින් බහුතරය දිවුලපිටිය බඩල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අතරින් සමහරක් සිය ජීවිතයේ කවරදාකවත් මහරගම නගරයට පැමිණ නැතැයිද වාර්තා වී තිබේ.

    වරක් කොලඹ මහනගර සභාවේ එජාප නාමයෝජනා ප්‍රතික්ෂේපවීම මත ඔවුන්ගේ සහාය හිමිවූ ස්වාධීන කණ්ඩායමක් ජයග්‍රහණය කර නගර සභාවේ පාලනය දැවැන්ත අර්බුදයකට ලක්වූවා සේම මේ අවස්ථාවේ මහරගම නගර සභාවට අත්වන්නේද එම ඉරණමය.

    මැතිවරන කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය වරක පැවසූ පරිදි අපේක්ෂකයින් අදාළ ප්‍රදේශයේ පදිංචි කරුවන් විය යුතු වන අතර මෙම කණ්ඩායම එසේ නොවන බව දැන ජනතා විමුක්ති පෙරමුණ විසින් විරෝධතාවයක් පවා ඒ මොහොතේ ගොණුකර ඇති නමුත් එය නොසලකා හැර ඇතැයි වාර්තා වේ.

    පහත සදහන් ලයිස්තුව අනුව ඔබට සිදුවී ඇති දෙය වටහා ගත හැකි වනු ඇත.

    මැතිවරණ නීතිය අනුව මෙලෙස මහරගම ජනතාවගේ ජන්දයෙන් තේරීපත්වූ ගම්පහ දිස්ත්‍රික්කයේ බඩල්ගම ප්‍රදේශයේ පදිංචි 20 දෙනෙකු වැල්ලවත්ත ප්‍රදේශයේ දෙදෙනෙකු සහ මහරගම දෙදෙනෙකු එක් අංශභාග රෝගියෙකු ලබන මාර්තු මස හය වනදායින් පසු මහරගම නගර සභාවේ නගරාධිපතිවරු සහ බලය හිමි මන්ත්‍රීවරු ලෙස දිවුරුම් දීමට නියමිතය. ඒ අතුරින් බුලත්විට විකුණන, වඩේ බදින, වීදිකඩ කරන, බස් රථ කොන්දොස්තර සේවයේ නියුතු දේශපාලනයට පිවිසීමට කිසිදු අදහසක් නොතිබූ පිරිසක් මෙසේ මහරගම නගර සභාවේ මන්ත්‍රීවරුන් බවට පත්වේ.

    28053602_1892396801073614_1283267889_n.jpg

    28034710_1892396807740280_1747467664_o.jpg
     
    • Like
    Reactions: Ne@

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අනේ මන්ද ලංකාවේ ප්‍රධාන වාණිජ නගරෙට ආයිත් කෙල වෙයි වගේ.. අවුරුදු ගානක් අර කොඩිකාර ගෑනි කෑවා. දැන් කොහෙවත් යන උන් ටිකක් පත් වෙලා.. මේකට ඉක්මනට පියවරක් ගන්න වෙනවා.. පොහොට්ටුවෙන් හරි මැදිහත් වීමක් වෙන්න ඕනේ :confused:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    අපරාදේ පැරදුණේ.දින්නනම් වල කජ්ජ ගහන්න කලින් මාස 5-6ක් අගේට මිනිස්සුන්ට සේවය කරන්න තිබ්බා..:lol::lol::lol:

    26678281_10156884609564688_7688675119378233956_o.jpg
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඒ අතුරින් බුලත්විට විකුණන, වඩේ බදින, වීදිකඩ කරන, බස් රථ කොන්දොස්තර සේවයේ නියුතු දේශපාලනයට පිවිසීමට කිසිදු අදහසක් නොතිබූ පිරිසක් මෙසේ මහරගම නගර සභාවේ මන්ත්‍රීවරුන් බවට පත්වේ.

    හරි ෂෝයි.:sorry:..
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අපරාදේ පැරදුණේ.දින්නනම් වල කජ්ජ ගහන්න කලින් මාස 5-6ක් අගේට මිනිස්සුන්ට සේවය කරන්න තිබ්බා..:lol::lol::lol:

    26678281_10156884609564688_7688675119378233956_o.jpg

    හම්ම ඔය ඉන්නේ UNP තරුණයෙක්..:lol::lol:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඒ අතුරින් බුලත්විට විකුණන, වඩේ බදින, වීදිකඩ කරන, බස් රථ කොන්දොස්තර සේවයේ නියුතු දේශපාලනයට පිවිසීමට කිසිදු අදහසක් නොතිබූ පිරිසක් මෙසේ මහරගම නගර සභාවේ මන්ත්‍රීවරුන් බවට පත්වේ.

    හරි ෂෝයි.:sorry:..

    තණකොළ කපන අක්කලත් හිටියා මතකද.මුන් මේ රෙවෙන්න පැරදුණ නිසා රිදිලා හේතු හොය හොය එක දෙක කරලා මේකේ දානවා..UNP කාරයෝ දින්නනම් ඔය මුකුත් නැහැ.අනික බන් ප්‍රේමදාස ලැවරිය විකුනලා රටේ ජනාදිපති උනේ..:lol:
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඒ අතුරින් බුලත්විට විකුණන, වඩේ බදින, වීදිකඩ කරන, බස් රථ කොන්දොස්තර සේවයේ නියුතු දේශපාලනයට පිවිසීමට කිසිදු අදහසක් නොතිබූ පිරිසක් මෙසේ මහරගම නගර සභාවේ මන්ත්‍රීවරුන් බවට පත්වේ.

    හරි ෂෝයි.:sorry:..

    ග්‍රාම සේවක රටේ ජනපති වෙනවනම් බුලත් විට විකුනන කෙනා ප්‍රාදේශීය සභා මන්ත්‍රී උනාට අවුලක් නෑ bro.. :lol:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ග්‍රාම සේවක රටේ ජනපති වෙනවනම් බුලත් විට විකුනන කෙනා ප්‍රාදේශීය සභා මන්ත්‍රී උනාට අවුලක් නෑ bro.. :lol:

    ඇයි බන් ප්‍රේමදාස ලැවරිය විකුනලා රටේ ජනාදිපති උනේ..:lol:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඇයි බන් ප්‍රේමදාස ලැවරිය විකුනලා රටේ ජනාදිපති උනේ..:lol:

    ප්‍රේමදාසට නම් හිනා වෙන්න එපා මචන්.. මොනව උනත් මිනිහ ලන්කාවට හෙන වැඩක් කරපු කෙනෙක්.. රටට වැඩක් කරපු කෙනෙක්.. දැන් ඉන්න ඩබල වගේ නෙවෙයි.. රනිල් උනත් දැන් ඔය රගන්නේ ප්‍රේමදාස එහෙම ඒ දවස් වල හදාගත්ත චන්ද පදනමෙන්.. ප්‍රේමදාසට ආපහු එක පාරක් ජේවත් වෙන්න chance එකක් ආවොත් අනිවා වලෙන් ගොඩ ඇවිත් රනිල්ට මැරිල වැටෙන්නම ගහනව bro.. :lol:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    තණකොළ කපන අක්කලත් හිටියා මතකද.මුන් මේ රෙවෙන්න පැරදුණ නිසා රිදිලා හේතු හොය හොය එක දෙක කරලා මේකේ දානවා..UNP කාරයෝ දින්නනම් ඔය මුකුත් නැහැ.අනික බන් ප්‍රේමදාස ලැවරිය විකුනලා රටේ ජනාදිපති උනේ..:lol:

    okanam man hithanne boru kathawak bn, uu St Joseph ne gihin thiyenne, Joseph ekata ese mese ekekta yanna ba:no: uge thatta hena salli karayek

    800px-1_Year_old_Ranasinghe_Premadasa_with_his_Parents_in_1925.jpg
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    ග්‍රාම සේවක රටේ ජනපති වෙනවනම් බුලත් විට විකුනන කෙනා ප්‍රාදේශීය සභා මන්ත්‍රී උනාට අවුලක් නෑ bro.. :lol:
    :yes::yes:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ප්‍රේමදාසට නම් හිනා වෙන්න එපා මචන්.. මොනව උනත් මිනිහ ලන්කාවට හෙන වැඩක් කරපු කෙනෙක්.. රටට වැඩක් කරපු කෙනෙක්.. දැන් ඉන්න ඩබල වගේ නෙවෙයි.. රනිල් උනත් දැන් ඔය රගන්නේ ප්‍රේමදාස එහෙම ඒ දවස් වල හදාගත්ත චන්ද පදනමෙන්.. ප්‍රේමදාසට ආපහු එක පාරක් ජේවත් වෙන්න chance එකක් ආවොත් අනිවා වලෙන් ගොඩ ඇවිත් රනිල්ට මැරිල වැටෙන්නම ගහනව bro.. :lol:

    ඒක තමා මුන් මේ රට කජු විකුනපු එකෙක් නගර සභාවට ආපු එක ගැන ලොකුවට කියපු නිසා කිව්වේ.:D
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    තණකොළ කපන අක්කලත් හිටියා මතකද.මුන් මේ රෙවෙන්න පැරදුණ නිසා රිදිලා හේතු හොය හොය එක දෙක කරලා මේකේ දානවා..UNP කාරයෝ දින්නනම් ඔය මුකුත් නැහැ.අනික බන් ප්‍රේමදාස ලැවරිය විකුනලා රටේ ජනාදිපති උනේ..:lol:

    30.gif

    අනේද කියන්නෙ...!!
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    අරූ අවා නම් මුන් ආවට කමක් නෑ කියන්න එපා බොලව්.. ඔහොම අවම තම උන් හොරකන් කරලා හරි හමබකරන්න දගල්ලෙ.. මහබැංකුව කඩපු එකේ ඕවා මොනවද කියන්නෙ නැතුව ඔය වගෙ දේවල්වත් ටිකක් හිතප්ල්ලා.. දවසෙන් දවස විනාශ වෙන්නෙ අපේ රට.. ඔකුන් තමා දවසක ඇමතිල වෙන්නෙත්.. උන් උඩට ගිහින් හොරකන් කරනකොට උන්ට බැනල වැඩක් නෑ.. යවපු අපිමනෙ වරදී.. පුදගල පක්ෂ පාට නැතුව රට ගැන දැන්වත් හිතපල්ලා...
     
    • Like
    Reactions: DangerMan119