අනිත් එක තමයි ශිරන්ති රාජපක්ශ මහත්මිය බලන් ඉන්නෙ වෙනත් පැත්තක් , පිලිවෙලන් ඔබාමා මහින්ද මාමා මිචෙල් ඔක්කොමගෙ ඇස් කෙලින් බලන් ඉන්නෙ එත් ශිරන්ති මහත්මියගෙ ඇස් දකුනු පැත්තට බරවෙලා තියෙන්නෙ
මහින්දට තිබ්බේ යුද්ධය පටන්ගන්නැතිව ඉන්න , ප්රභාකරන් ඇවිත් මුන්ගේ ඇට නහර කපන් යනකන් ඉන්න තිබ්බේ , අපරාදෙ ඉවර කලේ ,




විමල් ලොක්කට අනුව මහින්ද මාමා තරන් ලොක්කෙක් මෙ මුලු සක්වලෙම නැ , එහෙව් මහින්ද මාමා එක්ක ෆොටො ගන්න ඔබාමා සුවර් පොරකන්න ඇති ,එත් අපෙ මහින්ද මාමා ඔබාමාට කියන්න ඇති මචන් ඔබාමා මට වෙන වැඩ තියෙනවා ලබන අවුරුද්දෙ අවාම බලමු කියලා, එත් ඔබාමා අඩපු නිසාම මහින්ද මාමා කියන්න ඇති මචන් උබට මත් එක්ක ෆොටොස් ගන්න ඔච්චර කැමතිනම් PS කරලා ෆොටො එකක් හදා ගනින් කියලා
![]()





UPFA eka neme yudda kale hamudawa.
Deshapalakayanta yudda karanna puluwan nam ratakata hamudawak one nahane.
Katin yudda karana ekai, aththata yudda karana ekai dekak. Stage wala kagahuwa paliyata yuddha kara wenna.
Anika mahinda neme yudde patan gaththe.
Dukai lankawe unta aththeethe ochchara ikmanata amathaka wena eka gana.![]()

War ekata deshapalana nayakathwaya dunne Mahinda Rajapakse thamai.. Hamudawata thaniyen yudda karanna ba.. SF tath thaniyen yudda karanna ba. Ekai me booru photo ekai patalawaganna epa...![]()


Machan meka aniwa mahindata kade yana unge wedak
mahinda mama me gena dannewath nethuwa athi . . .
anika machan mahinda mama stage wala kiyana widihata obamawa meet unath ekae nethath ekae . .
mokada api amerikawata sadde danawane ban mehe stage wala
ithin mokata boru photo danne hamaba una kiyala mahinda mama obamawa ganan ganneth nehe ban
mewa monada ban . . .bank ki moon kiyapu nethi ewath kiuwa kiyala ITN news wala digata harahata dapu eka . . . . .
popularity eka adu weddi mewa karanawa . . .

UPFA eka neme yudda kale hamudawa.
Deshapalakayanta yudda karanna puluwan nam ratakata hamudawak one nahane.
Katin yudda karana ekai, aththata yudda karana ekai dekak. Stage wala kagahuwa paliyata yuddha kara wenna.
Anika mahinda neme yudde patan gaththe.
Dukai lankawe unta aththeethe ochchara ikmanata amathaka wena eka gana.![]()
Ethana kiyala thibba mahinda yudde patan gaththa kiyala. Mahinda patan gaththa yuddayak naha. Mahindata yuddayak karanna una mavil aru incident eken passe.Ethakan mahinda sama sakachcha walata enna kiyala kotinta bagapath una hati munta mathaka naha wage. Deshapalana nayakathwaya kese wethath stage wala weeraya wage kagahuwa. Mahinda yudda kale deshapalana wasi thaka pamanai. yudha jayagrahana siyallatama asannayen palath saba mathiwarana pawath uwa.
Lankawe dan inna deshapalakayo keedenek me rata gana hithala wada karanawada mama danna. Habai mama kawadawath piliganna Mahinda Rajapaksha kiyana pudgalaya rata gana hithala wada karana ekkenek kiyala.
Mata oya hamotama wada yuda bumiye marila watichcha 1 soldaduwek agei.
Dan balan giyama yudde karala thiyenne e minissu neme. Stage wala weerayo una aya.
Mama photo ekak patalagena naha. mama quote karapu eka kiyawanna. mama ekatai uththarayak dunne.
![]()
හික් හික් , යකෝ අණ දෙන්නේ සේනාධිනායක , ඊට පස්සේ පිළිවෙලින් වැඩකාරයෝ ටික , ආ.ලේකම් , 3 හමුදාපතිවරු සිට නාදුනන සෙබලා දක්වා...ලොල්
.උඹ කියල තිබ්බේ මහින්ද යුද්දේ පටන් ගත්ත කියල, එතකොට මාවිල් අරු වෙනකන් හිටියේ සුබ නැකත ලබනකන්ද? 



අනේ දන්නා තරමක් , රටක දේශපාලන තීරණය තමයි තීරකය වෙන්නේ , ඒකෙන් තමයි මුලු රටක් පාලනය වෙන්නේ , දේශපාලන වාසි තකාම පමණක් යුද්ධ කරානම් , අන්තිම මොහොතේ මේක කණපිට ගහන්න තිබ්බ. ඒත් එහෙම උනේ නෑ රටේ වාසනාවට, සේනාධිනායක තමයි අණ දෙන්නේ , ඒ අණට පිටින් යන්න බෑ...
මේක හැමෝගෙම එකමුතුවේ ජයග්රහණයක් ,

හු : හු : මහින්ද ............. සුනාමි හොරාව america's funnist videos එකට යවන්න තිබුනෙ ... ඔක්කොම සෙල්ලම් ලංකාවෙ ලිං මැඩියන්ට







මට කියපන් හමුදා සැලසුම් හදන්න මහින්දට තියෙන සුදුකම් ටික?
එතකොට හුමුදවේ නිලධාරියෝ ටික මොනවද කරේ?![]()







