මහරජාමද නැත්නම් PS Editing ද ?

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,692
    4,566
    113
    අනිත් එක තමයි ශිරන්ති රාජපක්ශ මහත්මිය බලන් ඉන්නෙ වෙනත් පැත්තක් , පිලිවෙලන් ඔබාමා මහින්ද මාමා මිචෙල් ඔක්කොමගෙ ඇස් කෙලින් බලන් ඉන්නෙ එත් ශිරන්ති මහත්මියගෙ ඇස් දකුනු පැත්තට බරවෙලා තියෙන්නෙ
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    එතන නාමල් රාජපක්ෂ සහ උපේක්ෂා ස්වර්නමාලි ඉන්න ඇති ලවක් දාගෙන ඒ දිහා බලන් ඉන්නව ඇති හ්ම්
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මහින්දට තිබ්බේ ‍යුද්ධය පටන්ගන්නැතිව ඉන්න , ප්‍රභාකරන් ඇවිත් මුන්ගේ ඇට නහර කපන් යනකන් ඉන්න තිබ්බේ , අපරාදෙ ඉවර කලේ ,

    UPFA eka neme yudda kale hamudawa.:nerd::nerd:
    Deshapalakayanta yudda karanna puluwan nam ratakata hamudawak one nahane.
    Katin yudda karana ekai, aththata yudda karana ekai dekak. Stage wala kagahuwa paliyata yuddha kara wenna.
    Anika mahinda neme yudde patan gaththe.
    Dukai lankawe unta aththeethe ochchara ikmanata amathaka wena eka gana.:dull::dull:
     
    nadunkwee

    Active member
  • Dec 13, 2007
    330
    60
    28
    NEGOMBO
    විමල් ලොක්කට අනුව මහින්ද මාමා තරන් ලොක්කෙක් මෙ මුලු සක්වලෙම නැ , එහෙව් මහින්ද මාමා එක්ක ෆොටො ගන්න ඔබාමා සුවර් පොරකන්න ඇති ,එත් අපෙ මහින්ද මාමා ඔබාමාට කියන්න ඇති මචන් ඔබාමා මට වෙන වැඩ තියෙනවා ලබන අවුරුද්දෙ අවාම බලමු කියලා:rofl: , එත් ඔබාමා අඩපු නිසාම මහින්ද මාමා කියන්න ඇති මචන් උබට මත් එක්ක ෆොටොස් ගන්න ඔච්චර කැමතිනම් PS කරලා ෆොටො එකක් හදා ගනින් කියලා :P

    :yes::yes::yes: :lol::lol::lol:
     
    nadunkwee

    Active member
  • Dec 13, 2007
    330
    60
    28
    NEGOMBO
    UPFA eka neme yudda kale hamudawa.:nerd::nerd:
    Deshapalakayanta yudda karanna puluwan nam ratakata hamudawak one nahane.
    Katin yudda karana ekai, aththata yudda karana ekai dekak. Stage wala kagahuwa paliyata yuddha kara wenna.
    Anika mahinda neme yudde patan gaththe.
    Dukai lankawe unta aththeethe ochchara ikmanata amathaka wena eka gana.:dull::dull:

    War ekata deshapalana nayakathwaya dunne Mahinda Rajapakse thamai.. Hamudawata thaniyen yudda karanna ba.. SF tath thaniyen yudda karanna ba. Ekai me booru photo ekai patalawaganna epa...:no:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    War ekata deshapalana nayakathwaya dunne Mahinda Rajapakse thamai.. Hamudawata thaniyen yudda karanna ba.. SF tath thaniyen yudda karanna ba. Ekai me booru photo ekai patalawaganna epa...:no:

    Ethana kiyala thibba mahinda yudde patan gaththa kiyala. Mahinda patan gaththa yuddayak naha. Mahindata yuddayak karanna una mavil aru incident eken passe.Ethakan mahinda sama sakachcha walata enna kiyala kotinta bagapath una hati munta mathaka naha wage. Deshapalana nayakathwaya kese wethath stage wala weeraya wage kagahuwa. Mahinda yudda kale deshapalana wasi thaka pamanai. yudha jayagrahana siyallatama asannayen palath saba mathiwarana pawath uwa.
    Lankawe dan inna deshapalakayo keedenek me rata gana hithala wada karanawada mama danna. Habai mama kawadawath piliganna Mahinda Rajapaksha kiyana pudgalaya rata gana hithala wada karana ekkenek kiyala.

    Mata oya hamotama wada yuda bumiye marila watichcha 1 soldaduwek agei.
    Dan balan giyama yudde karala thiyenne e minissu neme. Stage wala weerayo una aya.
    Mama photo ekak patalagena naha. mama quote karapu eka kiyawanna. mama ekatai uththarayak dunne.
    :dull::dull:
     
    rocky

    Junior member
  • May 11, 2006
    565
    4
    18
    Edge of the Moon
    Machan meka aniwa mahindata kade yana unge wedak
    mahinda mama me gena dannewath nethuwa athi . . .
    anika machan mahinda mama stage wala kiyana widihata obamawa meet unath ekae nethath ekae . .
    mokada api amerikawata sadde danawane ban mehe stage wala
    ithin mokata boru photo danne hamaba una kiyala mahinda mama obamawa ganan ganneth nehe ban

    mewa monada ban . . .bank ki moon kiyapu nethi ewath kiuwa kiyala ITN news wala digata harahata dapu eka . . . . .

    popularity eka adu weddi mewa karanawa . . .
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    Machan meka aniwa mahindata kade yana unge wedak
    mahinda mama me gena dannewath nethuwa athi . . .
    anika machan mahinda mama stage wala kiyana widihata obamawa meet unath ekae nethath ekae . .
    mokada api amerikawata sadde danawane ban mehe stage wala
    ithin mokata boru photo danne hamaba una kiyala mahinda mama obamawa ganan ganneth nehe ban

    mewa monada ban . . .bank ki moon kiyapu nethi ewath kiuwa kiyala ITN news wala digata harahata dapu eka . . . . .

    popularity eka adu weddi mewa karanawa . . .

    Paw Ban Mahinda Uncle :(
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    UPFA eka neme yudda kale hamudawa.:nerd::nerd:
    Deshapalakayanta yudda karanna puluwan nam ratakata hamudawak one nahane.
    Katin yudda karana ekai, aththata yudda karana ekai dekak. Stage wala kagahuwa paliyata yuddha kara wenna.
    Anika mahinda neme yudde patan gaththe.
    Dukai lankawe unta aththeethe ochchara ikmanata amathaka wena eka gana.:dull::dull:

    හික් හික් , යකෝ අණ දෙන්නේ සේනාධිනායක , ඊට පස්සේ පිළිවෙලින් වැඩකාරයෝ ටික , ආ.ලේකම් , 3 හමුදාපතිවරු සිට නාදුනන සෙබලා දක්වා...ලොල්
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Ethana kiyala thibba mahinda yudde patan gaththa kiyala. Mahinda patan gaththa yuddayak naha. Mahindata yuddayak karanna una mavil aru incident eken passe.Ethakan mahinda sama sakachcha walata enna kiyala kotinta bagapath una hati munta mathaka naha wage. Deshapalana nayakathwaya kese wethath stage wala weeraya wage kagahuwa. Mahinda yudda kale deshapalana wasi thaka pamanai. yudha jayagrahana siyallatama asannayen palath saba mathiwarana pawath uwa.
    Lankawe dan inna deshapalakayo keedenek me rata gana hithala wada karanawada mama danna. Habai mama kawadawath piliganna Mahinda Rajapaksha kiyana pudgalaya rata gana hithala wada karana ekkenek kiyala.

    Mata oya hamotama wada yuda bumiye marila watichcha 1 soldaduwek agei.
    Dan balan giyama yudde karala thiyenne e minissu neme. Stage wala weerayo una aya.
    Mama photo ekak patalagena naha. mama quote karapu eka kiyawanna. mama ekatai uththarayak dunne.
    :dull::dull:

    අනේ දන්නා තරමක් , රටක දේශපාලන තීරණය තමයි තීරකය වෙන්නේ , ඒකෙන් තමයි මුලු රටක් පාලනය වෙන්නේ , දේශපාලන වාසි තකාම පමණක් යුද්ධ කරානම් , අන්තිම මොහොතේ මේක කණපිට ගහන්න තිබ්බ. ඒත් එහෙම උනේ නෑ රටේ වාසනාවට, සේනාධිනායක තමයි අණ දෙන්නේ , ඒ අණට පිටින් යන්න බෑ...
    මේක හැමෝගෙම එකමුතුවේ ජයග්‍රහණයක් ,
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    හික් හික් , යකෝ අණ දෙන්නේ සේනාධිනායක , ඊට පස්සේ පිළිවෙලින් වැඩකාරයෝ ටික , ආ.ලේකම් , 3 හමුදාපතිවරු සිට නාදුනන සෙබලා දක්වා...ලොල්

    එතකොට යුද්ධ කරෙත් එයාද. ඔක්කොම කරේ මහින්දනේ. සරම ගහගෙනද fight කරේ:rolleyes:.උඹ කියල තිබ්බේ මහින්ද යුද්දේ පටන් ගත්ත කියල, එතකොට මාවිල් අරු වෙනකන් හිටියේ සුබ නැකත ලබනකන්ද?
    නාදුනන සෙබල මොකුත් කරලා නැහැ මන් හිතන්නේ. මහින්දට හමුදාවකට අණ දෙන්න එයා හමුදා නිලදාරියෙක් නෙමේනේ. එයා කලේ යුද්ධ ප්‍රකාශ කරපු එක.
    ඒකත් කරේ නොකර බැරි කමට. උඹ නිකන් කතා කරන්නේ බලයට පත් උන ගමන් යුද්දෙට ගියා වගේනේ.:rolleyes:

    යුද්ධ භුමියේ මැරිච්ච සෙබළුන්ට දිය යුතු ගරුත්වය දීපන්. උනුයි යුද්ධ කරේ. නැතුව මහින්ද නෙමේ. :dull:

    සමාවෙන්න කියනවට, ආරක්ෂක ලේකම් සිවිල් තනතුරක්. උඹටත් කියන්න තියෙන්නේ ලොල් කියල තමා.
    :nerd::dull:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    අනේ දන්නා තරමක් , රටක දේශපාලන තීරණය තමයි තීරකය වෙන්නේ , ඒකෙන් තමයි මුලු රටක් පාලනය වෙන්නේ , දේශපාලන වාසි තකාම පමණක් යුද්ධ කරානම් , අන්තිම මොහොතේ මේක කණපිට ගහන්න තිබ්බ. ඒත් එහෙම උනේ නෑ රටේ වාසනාවට, සේනාධිනායක තමයි අණ දෙන්නේ , ඒ අණට පිටින් යන්න බෑ...
    මේක හැමෝගෙම එකමුතුවේ ජයග්‍රහණයක් ,

    මට කියපන් හමුදා සැලසුම් හදන්න මහින්දට තියෙන සුදුකම් ටික?
    එතකොට
    හමුදාවේ නිලධාරියෝ ටික මොනවද කරේ?:rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: b squad

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මහින්ද යුද්දෙට අවශ්‍ය පහසුකම සැලසුවා. යුද්දේ දිගටම කරගෙන යන්න ඉඩ දුන්න. ඒ ගෞරවය එයට හිමි වෙනවා. එත් යුද්දේ කලේ මහින්ද කියන එක හරිද. ව්‍යවස්ථාවෙන් එයා සේනාධිනායක උනාට, එයා නෙමේනේ හමුදාවට අණ දුන්නේ. හමුදාවේ නිලධාරීන්. ඉතින් කසුන් මටත් ඔයාට කියන්න පුළුවන් දන්න තරම කියල.:rolleyes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මට කියපන් හමුදා සැලසුම් හදන්න මහින්දට තියෙන සුදුකම් ටික?
    එතකොට හුමුදවේ නිලධාරියෝ ටික මොනවද කරේ?:rolleyes:

    පිස්සුද බන්? මහින්ද පොඩි කලේ අයියලා මල්ලිලා එක්ක සෙල්ලන් තුවක්කු, අර පොඩි ප්ලාස්ටික් army සෙට් වලින් ලු සෙල්ලන් කරේ. එකෙන් හොඳ experiance තියනවලු. මේ යුද්දේ කරන කාලේ බිම නවත්තලා තියන කෆීර්, යුද්ද ටැංකි, තුවකුත් අතගාලා තියනවා. උඹත් දේශද්‍රෝහියෙක් වෙන්ඩද යන්නේ? :angry::angry::angry::angry::rofl::rofl::rofl::rofl: