"මහරජ ගැමුණු" තහනම් "තමිලිනි" පෙන්වයි

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
"මහරජ ගැමුණු" තහනම් "තමිලිනි" පෙන්වයි

"මහරජ ගැමුණු" මහා සිනමා නිර්මාණය පාසල් දරුවන්ට පෙන්වීම යහපාලන ආණ්ඩුවේ නියෝග මත තහනම් කරයි.

ඒ විශිෂ්ට නිර්මාණය පාසල් දරු දැරියන්ට නැරඹීමේ අවකාශය අහිමි කිරීම අභාග්‍යයක්‌
- "මහරජ ගැමුණු" නිෂ්පාදක කථිකාචාර්ය ගුණපාල රත්නසේකර http://www.divaina.com/2015/04/24/cineart03.html

ඒ අතර ශ්‍රී ලංකා හමුදාවන්ට යුද අපරාධ චෝදනා එල්ල කරන "තමිලිනි" නැමැති කොටි චිත්‍රපටය 2015 මැයි 18 වැනි දින පාසල් වල පෙන්වයි.

ඒ ගැන පුවත් වෙබ් අඩවි මෙලෙස වාර්තා කර තිබුණා. "දෙමළ ඊළාම් මාතෘ භූමියේ සිදුවූ දෙමළ ජාති ඝාතනයේ සාක්‍ෂියක් ලෙස තිරගත කිරීමට නියමිත ‘තමිලිනි’ යන කෙටි චිත්‍රපටය, තංජෙයි විලාර් වීදියේ පිහිටා ඇති මුල්ලිවායික්කාල් අනුස්මරණ පරිශ්‍රයේදී පී.නෙදුමාරන් විසින් 2015.05.18 වන දින මෙම කෙටි චිත්‍රපටය එළිදැක්වීම..."
සිංහල අපේ අනාගත පරපුරට අහිමි කළ අපේ සිංහල ඉතිහාසය... දෙමළ දරුවන්ට පොවන කොටි ඉතිහාසය...
10998001_10153372098096934_2354091570487165076_o.jpg
 
  • Like
Reactions: Gayan_BC

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මේවා පෙනී පෙනීත් සම-හරක් තවමත් යහපාලනයට අධෝ මාර්ගය දෙනවා නේ...:no::no:

    loyalty eka ban. dan balapan ochchara paradi paradi innakota minissu bangaladesh team ekata support karanne. achchara lama apachara kiyaddi michael jackson ta kello kee denek redda issuwada :)

    thamange kamaththata ado mukaya bari nam piththashe dunnath moko :)
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අම්මපා කියහන් :lol:
    වැරදි දේට වැරදි කියල හරි දේට හරි දේ කියල ජීවත් වෙයන් බන්
    චාටර්නේ එක එකට කඩේ යන්නේ කොන්ද නැ වගේ
    මොකට වත් කඩේ නොයා ජීවත් වෙයන් බන් වහලෙක් වෙන්නේ විහින්
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මහරඡ ගැමුණු දැනි හොල් වල පෙන්නන්නේ නෑ බන් ඉවර වෙලා දැන් මාසයක් විතර වෙනවා.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මහරඡ ගැමුණු දැනි හොල් වල පෙන්නන්නේ නෑ බන් ඉවර වෙලා දැන් මාසයක් විතර වෙනවා.
    "මහරජ ගැමුණු" මහා සිනමා නිර්මාණය පාසල් දරුවන්ට පෙන්වීම යහපාලන ආණ්ඩුවේ නියෝග මත තහනම් කරයි.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,657
    14,282
    113
    මචං මේ නිවුස් එක තියන දිවයින ලින්ක් එක දාපන්කෝ මම හෙව්වා හොයාගන්න බැරි උනා....sinhalabuddhist පේජ් එක වැඩකරන්නේත් නෑ​
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,657
    14,282
    113
    මචං බොරු නිවුස් දාන්න එපා මහරජ ගැමුණු තහනම් කරලා නම් නෑ නමුත් කිසිම චිත්‍රපටියක් මීට පස්සේ පාසල් වලින් පෙන්නන්නේ නෑ කියල තීරණයක් අරගෙන තියෙන්නේ

    අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්ට සහ විදුහල්පතිවරුන්ට ලිපියක්‌ එවා තිබුණා මොනම හේතුවක්‌ නිසාවත් චිත්‍රපටයක්‌ පෙන්වීම සඳහා සිසුන් යොමු නොකළ යුතු බව හඟවමින්. ඒ සඳහා ඔවුන් පෙන්වා දී තිබුණේ අධ්‍යාපන කටයුතුවලට බාධා සිදුවීම සහ දෙමාපියන්ට අතිරේක වැය බරක්‌ වීම යන කරුණු.

    ඔය තමිලිනි කියන එක පෙන්නුවා කියන්න සාක්ෂි මොකුත් තියනවද? එහෙම පෙන්නලානම් ඒක වස වරද්දක්නේ
     

    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    if this guy post something defensively that must a BIG lie. so better do a research before do a comment.

    this guy is a freak waiting for another war for MR become PM again:lol:
     
    Last edited: