මහරජ ගැමුණු ෆිල්ම් එක

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    These people want more funds machan . low budget walin apita godak hoda nirmana expect karanna ba. director kochchara daksha unath hoda production support ekak oni

    මේක නම් ලෝ බජට් ෆිල්ම් එකක් නෙවෙයිලු මචං. ඔය ක්ලිප් ටික බැලුවමත් හිතෙනවා හොදට වියදම් කරන්න ඇති කියලා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට තාම ඒ ෆිල්ම් වලින් එකක් වත් බලන්න බැරිවුනා :(
    :shocked::shocked::shocked::shocked:
    උඹ අග්නිදාහය, ගරිල්ලා මාකටිං බලලා නැද්ද යකෝ..
    ඔන්ලයින්වත් බලපං..
    අග්නිදාහය
    http://goo.gl/r6pscd

    ගරිල්ලා මාකටිං (ටීවී කට් එකක්)
    http://goo.gl/iCcVuo

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :shocked::shocked::shocked::shocked:
    උඹ අග්නිදාහය, ගරිල්ලා මාකටිං බලලා නැද්ද යකෝ..
    ඔන්ලයින්වත් බලපං..
    අග්නිදාහය
    http://goo.gl/r6pscd

    ගරිල්ලා මාකටිං (ටීවී කට් එකක්)
    http://goo.gl/iCcVuo

    බලලා තිබුනේ නෑ සහෝ Thank you
    :):)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    මේ විදියට ගියොත් ලාංකිය ඉතිහාසයම චිත්‍රපටියට නගල බලංගොඩ මානවය දක්වාම මේ රැල්ල යයි වගේ

    සිරාවටම. ඔන්න බලපන් හෙට අනිද්දා රාවණ ෆිල්ම් එකක් එනවා :lol:
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    අකාල සන්ධ්‍යා තමයි ජයන්ත චන්ද්‍රසිරි ගේ මැක්සම story එක ....රූගත කිරීම් වල අඩුපාඩු තිබුනත් international level එකට ගෙනියන්න පුළුවන් scriprt එකක් තිබුනේ....බලල නැති උන් ඉන්නවනම් බලපල්ලා ...මාරම story එකක් ...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    නියමයි....මේක නම් නියමෙටම තියෙයි....නමුත් අපේ රටේ තියෙන තාක්ෂනය සහ budget එක අනුව, අපි Lord of the Rings වගේ ෆිල්ම් එකක් නම් බලාපොරොත්තු වෙන එක වැරදියි..නමුත් මේ තියෙන්නේ අපේ රටේ ඇත්ත ඉතිහාසය....ජයන්ත චන්ද්‍රසිරි වගේ ප්‍රවීනයෙක් මේ ඉතිහාසය සිනමාවට නැගීම ගැන ඔහුට පින් දෙන්න ඕන...මොකද, අපේ රටේ ඉතිහාසය්, අබා ගෙන් පටන් අරගෙන මේ මෑතක් වෙන තුරු තුට්ටු දෙකේ ෆිල්ම් ගහල පට්ට ගහල මිනිස්සුන්ට එපා කරවපු වෙලාවක, මේ වගේ ප්‍රවීනයෙක්, නැවතත් ඒක හරි මගට ගන්න හදන වැයමට අපි ගරු කරන්න ඕන..
    අනික ජයන්ත චන්ද්‍රසිරිගේ නිර්මාණයක් ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ....මං අවුරුදු 5 කට විතර පස්සේ ෆිල්ම් හෝල් එකකට ගියේ, සමනල සංධ්වනිය බලන්න....
    අනිත් දේ තමයි, ෆිල්ම් එක බලන්න කලින් පුළුවන් නම් මේ පොත කියවන්න...මේ පොත තමයි මං කියවල තියෙන, අපේ රටේ මනුස්සයෙක් ලියපු හොදම, ශ්‍රේෂ්ඨතම පොත...ඒ ගැන විවාදයක් නෑ...(මල් පත්තර/පොත් බලන අය නම් කියවන්න එපා කරුණාකරලා...) මේ පොත කියවද්දී අපේ හිතේ මුළු කතාවම මැවිලා පේනවා...ඒ තරම් විශිෂ්ඨ විදිහට මේ කතාව ලියල තියෙනවා...පොතේ මැද හරියක් කියවගෙන යනකොට මගේ ඇස් වලට කදුළු ආවා...අපේ රටේ ඉතිහාසය, මේ තරම් විශිෂ්ට විදිහට ලියපු වෙන කිසිම පොතක් මං නම් දන්නේ නෑ...
    පුළුවන් නම් පොත කඩෙන් අරගෙන කියවල බලන්න....සරසවියේ එහෙම තියෙනවා...මං පොත ගන්න කලින් පොතේ pdf එක කියෙව්වත්, ගිය පාර book fair එකෙන් මේ පොත සල්ලි වලට ගත්තේ, අනිවාර්යයෙන් ඔහුගේ මේ උත්සාහයට මුදලින් මම දායක වෙන්න ඕන කියල හිතපු නිසා...මේ වගේ නිර්මාණ කරන මිනිස්සුන්ව කවදාවත් පාරට වැටෙන්න දෙන්න හොද නෑ..

    Maharaja_Gemunu.jpg

    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ෆිල්ම එක නම් හොඳටම තියෙයි කියලා හිතනවා.. ජයන්ත චන්ද්‍රසිරි මෙතෙක් කල හෑම නිර්මානයක්ම බොහොම උසස් මට්ටමේ තිබ්බා..:yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ජයන්ත චන්ද්‍රසිරි ගේ ලිවිල්ල කොයි තරම් සුපිරිද කියනවනම් මහරජ ගැමුණු පොත එදා මෙදා තුර සුපිරිම ගනයේ කෘතියක් වෙනවා අනිවාර්යයි.. එත් ජයන්ත චන්ද්‍රසිරි කොයිතරම් සුපිරි ගනයේ director කෙනෙක් උනත් මේ ෆිල්ම් එකේ මම බලාපොරොත්තු උන output එක ගන්නනම් ලංකාවේ බජට් එකකින් කවදාවත් බැහැ කියලයි මට හිතෙන්නේ... ජයන්ත චන්ද්‍රසිරිගේ කෘතියට ජයන්ත චන්ද්‍රසිරිම අසාධාරණයක් කරාද කියල මට හිතෙනවා clips ටික දැක්කාම.. මේ මුල් කෘතියට හරිම සාධාරණයක් කරන්නනම් bollywood mega බජට් එකක් අනිවාර්යෙන්ම තිබිය යුතුයි... මට පුද්ගලිකව හිතෙනවා ජයන්ත චන්ද්‍රසිරි ට තව ටිකක් ඉවසන්න තිබුන කියල... මම කතා කරන්නේ මේකේ directing ගැන සහ චරිත ගැන නෙවෙයි. Art directing පැත්තට සහ ගැමුණු රජතුමාගේ සහ එළාර ගේ සේනාවන් මේක ඇතුලේ මවල පෙන්වන්න මේ බජට් එක වගේ තව දස ගුනයක්වත් වියදම් කල යුතුයි... ජයන්ත චන්ද්‍රසිරිගේ පොත කියවපු කෙනෙකුට දැනෙන අන්ගේ මයිල් කෙලින්වෙන ගතිය ෆිල්ම් එක ඇතුලේ ප්‍රතිනිර්මාණය වෙලා නැහැ කියල මට හිතෙනවා. එකට මුලිකම හේතුව බජට් එක තමයි...
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839

    eka aththa machan,mulin china wala studio wala shoot karanna thibbath budget eka nathi nisa eka atha arala thiyenawa.meke vfx paththen loku deyak karai kiyala hithenawa.mulin sare hadanna budget eka thibba nathi nisai book eka release une.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නියමයි....මේක නම් නියමෙටම තියෙයි....නමුත් අපේ රටේ තියෙන තාක්ෂනය සහ budget එක අනුව, අපි Lord of the Rings වගේ ෆිල්ම් එකක් නම් බලාපොරොත්තු වෙන එක වැරදියි..නමුත් මේ තියෙන්නේ අපේ රටේ ඇත්ත ඉතිහාසය....ජයන්ත චන්ද්‍රසිරි වගේ ප්‍රවීනයෙක් මේ ඉතිහාසය සිනමාවට නැගීම ගැන ඔහුට පින් දෙන්න ඕන...මොකද, අපේ රටේ ඉතිහාසය්, අබා ගෙන් පටන් අරගෙන මේ මෑතක් වෙන තුරු තුට්ටු දෙකේ ෆිල්ම් ගහල පට්ට ගහල මිනිස්සුන්ට එපා කරවපු වෙලාවක, මේ වගේ ප්‍රවීනයෙක්, නැවතත් ඒක හරි මගට ගන්න හදන වැයමට අපි ගරු කරන්න ඕන..
    අනික ජයන්ත චන්ද්‍රසිරිගේ නිර්මාණයක් ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ....මං අවුරුදු 5 කට විතර පස්සේ ෆිල්ම් හෝල් එකකට ගියේ, සමනල සංධ්වනිය බලන්න....
    අනිත් දේ තමයි, ෆිල්ම් එක බලන්න කලින් පුළුවන් නම් මේ පොත කියවන්න...මේ පොත තමයි මං කියවල තියෙන, අපේ රටේ මනුස්සයෙක් ලියපු හොදම, ශ්‍රේෂ්ඨතම පොත...ඒ ගැන විවාදයක් නෑ...(මල් පත්තර/පොත් බලන අය නම් කියවන්න එපා කරුණාකරලා...) මේ පොත කියවද්දී අපේ හිතේ මුළු කතාවම මැවිලා පේනවා...ඒ තරම් විශිෂ්ඨ විදිහට මේ කතාව ලියල තියෙනවා...පොතේ මැද හරියක් කියවගෙන යනකොට මගේ ඇස් වලට කදුළු ආවා...අපේ රටේ ඉතිහාසය, මේ තරම් විශිෂ්ට විදිහට ලියපු වෙන කිසිම පොතක් මං නම් දන්නේ නෑ...
    පුළුවන් නම් පොත කඩෙන් අරගෙන කියවල බලන්න....සරසවියේ එහෙම තියෙනවා...මං පොත ගන්න කලින් පොතේ pdf එක කියෙව්වත්, ගිය පාර book fair එකෙන් මේ පොත සල්ලි වලට ගත්තේ, අනිවාර්යයෙන් ඔහුගේ මේ උත්සාහයට මුදලින් මම දායක වෙන්න ඕන කියල හිතපු නිසා...මේ වගේ නිර්මාණ කරන මිනිස්සුන්ව කවදාවත් පාරට වැටෙන්න දෙන්න හොද නෑ..

    Maharaja_Gemunu.jpg

    ඔව් ලංකාවටම ඉන්නෙ එකම එක ජයන්ත චන්ද්‍රසිරි කෙනයි. ඔහුගේ හැකියාවට අනුග්‍රහය ලැබෙන්නේ නෑ කියන එක තමයි හිතෙන්නේ :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ජයන්ත චන්ද්‍රසිරි ගේ ලිවිල්ල කොයි තරම් සුපිරිද කියනවනම් මහරජ ගැමුණු පොත එදා මෙදා තුර සුපිරිම ගනයේ කෘතියක් වෙනවා අනිවාර්යයි.. එත් ජයන්ත චන්ද්‍රසිරි කොයිතරම් සුපිරි ගනයේ director කෙනෙක් උනත් මේ ෆිල්ම් එකේ මම බලාපොරොත්තු උන output එක ගන්නනම් ලංකාවේ බජට් එකකින් කවදාවත් බැහැ කියලයි මට හිතෙන්නේ... ජයන්ත චන්ද්‍රසිරිගේ කෘතියට ජයන්ත චන්ද්‍රසිරිම අසාධාරණයක් කරාද කියල මට හිතෙනවා clips ටික දැක්කාම.. මේ මුල් කෘතියට හරිම සාධාරණයක් කරන්නනම් bollywood mega බජට් එකක් අනිවාර්යෙන්ම තිබිය යුතුයි... මට පුද්ගලිකව හිතෙනවා ජයන්ත චන්ද්‍රසිරි ට තව ටිකක් ඉවසන්න තිබුන කියල... මම කතා කරන්නේ මේකේ directing ගැන සහ චරිත ගැන නෙවෙයි. Art directing පැත්තට සහ ගැමුණු රජතුමාගේ සහ එළාර ගේ සේනාවන් මේක ඇතුලේ මවල පෙන්වන්න මේ බජට් එක වගේ තව දස ගුනයක්වත් වියදම් කල යුතුයි... ජයන්ත චන්ද්‍රසිරිගේ පොත කියවපු කෙනෙකුට දැනෙන අන්ගේ මයිල් කෙලින්වෙන ගතිය ෆිල්ම් එක ඇතුලේ ප්‍රතිනිර්මාණය වෙලා නැහැ කියල මට හිතෙනවා. එකට මුලිකම හේතුව බජට් එක තමයි...

    ඒකනම් ඇත්ත තමයි සහෝ ඒත් ලංකාවේ ආර්ථික තත්වය අනුව ඔහොම එකක්වත් කරගන්න ලැබෙන එක ලොකු දෙයක්. කොච්චර වියදමක් කරලා කරපු දෙයක් වුනත් අපේ බුවාලා මාසෙකින් දෙකකින් ඕක නෙට් එකේ ෂෙයා කරන්න ගත්තොත් මොනව වෙයිද. ඒ වගේ වැරැද්දක් කරන්න කලින් කරන මිනිස්සුත් හිතන්න ඕනේ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැකැත් රාල;16859616 said:

    :):yes::yes: