මහර බන්ධනාගාරෙ පරණ සීන් එක දැක්කද

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,357
    113
    34
    Kalutara
    අහ් උඹත් පටන් අරන් නේද මට දැං විහිලු කරන්න :(
    I Love You Hug GIF by Chubbiverse
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • kiyapanko mokada wela thiyenne kiyala age karanne natjuwa
    අගේ කරනව නෙමේ බං

    අපරාධයක් කියල ඒ දවස්වලම උසාවිය තීන්දුවක් දීල තියෙද්දි

    නීතිපති කියල පරීක්ෂන නවත්තල දාන්න. අපරාධයක් වෙලා නෑ කියල
     
    • Dislike
    Reactions: Saharan

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    අගේ කරනව නෙමේ බං

    අපරාධයක් කියල ඒ දවස්වලම උසාවිය තීන්දුවක් දීල තියෙද්දි

    නීතිපති කියල පරීක්ෂන නවත්තල දාන්න. අපරාධයක් වෙලා නෑ කියල
    chuditha remand eke da idala thiyenne
     
    • Wow
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • aa mathakai. eka welikada scene eka ekka merge wela thibbe mage memory eke.
    තාම ප්‍රවෘත්ති live යනව
    ඉවර වුණාම යූටියුබ් දායි
    එතකොට මම ටයිම් එක සෙට් කරල දාන්නං මේකෙ
    උඹලට සිං ගා බලන්න
     
    • Dislike
    Reactions: Saharan

    AnuradhaRa

    Well-known member
  • රජයට අයවිය යුතු රුපියල් කෝටි 398 කට අධික වැට් බදු මුදල වාරික වශයෙන් ගෙවීමට ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් ඇතුළු වගඋත්තරකරුවන්ට අවසර දෙන ලෙස කළ ඉල්ලීම අධිකරණය අද ප්‍රතික්ෂේප කළේය. 😅
     
    • Dislike
    Reactions: Saharan

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,630
    1,479
    113
    වයබ පාලාතේ
    රජයට අයවිය යුතු රුපියල් කෝටි 398 කට අධික වැට් බදු මුදල වාරික වශයෙන් ගෙවීමට ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් ඇතුළු වගඋත්තරකරුවන්ට අවසර දෙන ලෙස කළ ඉල්ලීම අධිකරණය අද ප්‍රතික්ෂේප කළේය. 😅
    දැන් ගෙවපන්කෝ එක සැරේට 😂
     
    • Haha
    Reactions: AnuradhaRa

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    අගේ කරනව නෙමේ බං

    අපරාධයක් කියල ඒ දවස්වලම උසාවිය තීන්දුවක් දීල තියෙද්දි

    නීතිපති කියල පරීක්ෂන නවත්තල දාන්න. අපරාධයක් වෙලා නෑ කියල
    Warada AKD ge neda?
     
    • Sad
    Reactions: AnuradhaRa