මහවිරු සැමරුම් 2013, 2015, 2019, 2022

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura

    අන්තිම අවුරුදු 15ම යුද්ධෙ ඉවර වුණු දවසේ ඉදන් මහවිරු සැමරුම් උතුරේ තියලා තියෙනවා. දෙමෙල්ලු එක්ක ජාතික ආණ්ඩු හදාගෙන නටනවට වැඩියේ දෙමල ජාතික සන්ධානය නැති කරලා දාපු එක මේ ආණ්ඩුව ලබපු ලොකු ජයග්‍රහණයක්. Vigneswaran, Shivajilingam වගේ උන් හෙට අනිද්දට එලොව ගිහාම අලුත් ජෙනරේෂන් එක ඕක සමරන්නේ නෑ . ජාතිවාදෙන් ගොඩයන්න බලාගෙන ඉන්න නාකි ටිකකට විතරයි ඕක සමරන එකෙන් වාසියක් තියෙන්නේ.

    මහවිරු සැමරුම 2013

    tRvbID8.png

    මහවිරු සැමරුම 2015

    VmuMJZO.png

    මහවිරු සැමරුම 2019

    hBbO13L.png

    මහවිරු සැමරුම 2022

    PnJIzoa.png

    Source : 2013, 2015, 2019, 2022

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    අයියෝ මේ මොකද උනේ අනුර ආවට පස්සෙ කොටි නැගිටලානේද මහවීරු සැමරුම කරේ 🤣🤣🤣
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    එකෙනේ හිරු දෙරණ නිකන් හැසිරෙන් නේ පලවෙනි වතාවට උන් මෙක කරනවා වගේ. ඔය සිවජීලිංගම් පකයා හැම පාරම වෙල්ලමුල්ලී වයික්කාල් ගිහින් ඔක කර්ලා ඇන ගන්නවා.
     
    • Like
    Reactions: leeroxxroxx

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    උන් කිව්වොත් ජෙප්පෝ ඉල් මහ විරුවො සමරනවනම් අපිට මහ විරු සමරුවත් ඕනේ කියල සිරි කෑන් එක :shocked:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ

    දැන්නම් පෙළපාලිත් යනවා🥰

    ස්මාරකත් හදලා 🥰

    අනුරගේ Photos ත් දාගෙන 🥰
     
    • Sad
    Reactions: netudara

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura

    දැන්නම් පෙළපාලිත් යනවා🥰

    ස්මාරකත් හදලා 🥰

    අනුරගේ Photos ත් දාගෙන 🥰

    ඔයිට වඩා ජයට සමරලා තියෙනවා පහු ගිය අවුරුදු වල. (2010-2022)

    • Dislike
    Reactions: netudara

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    ඉතින් ඔවා කරන්න දෙන්න ද අනුර කුමාර උස්සාගේන ආවේ🤣🤣🤣
    මේ පාර ආණ්ඩුව TNA එක නැති කළා වගේම ඉස්සරහට ඕවා සමරන්නේ නෑ උන්.

    Vigneswaran, Shivajilingam වගේ උන් හෙට අනිද්දට එලොව ගිහාම අලුත් ජෙනරේෂන් එක ඕක සමරන්නේ නෑ . ජාතිවාදෙන් ගොඩයන්න බලාගෙන ඉන්න නාකි ටිකකට විතරයි ඕක සමරන එකෙන් වාසියක් තියෙන්නේ. ආණ්ඩුව වෙනස් වෙන්නේ නෑ බොරුවට දගලන්නේ නැතුව හිටපන්. :lol:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    මයිනට පුකෙන් යන්නම දුන්න එකේ කොටි හමට තඩිබාලා බයියොන්ට හිත සනසගන්න ඉඩ දියල්ලා
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    මෙන්න මේ වගේ ප්‍රභාකරන්ගේ මූන දාලා සමරපු එක තැනක් පෙන්නන්න​

    මේ පාර ආණ්ඩුව TNA එක නැති කළා වගේම ඉස්සරහට ඕවා සමරන්නේ නෑ උන්.

    Vigneswaran, Shivajilingam වගේ උන් හෙට අනිද්දට එලොව ගිහාම අලුත් ජෙනරේෂන් එක ඕක සමරන්නේ නෑ . ජාතිවාදෙන් ගොඩයන්න බලාගෙන ඉන්න නාකි ටිකකට විතරයි ඕක සමරන එකෙන් වාසියක් තියෙන්නේ. ආණ්ඩුව වෙනස් වෙන්නේ නෑ බොරුවට දගලන්නේ නැතුව හිටපන්. :lol:

    ලංකාවෙ මෙහෙම සමරපු තැනක් පෙන්නන්න... ප්‍රභාකරන්ගේ රූපේ දාලා../​

    ------ Post added on Nov 27, 2024 at 9:44 PM
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113

    මෙන්න මේ වගේ ප්‍රභාකරන්ගේ මූන දාලා සමරපු එක තැනක් පෙන්නන්න​

    ලංකාවෙ මෙහෙම සමරපු තැනක් පෙන්නන්න... ප්‍රභාකරන්ගේ රූපේ දාලා../​

    ------ Post added on Nov 27, 2024 at 9:44 PM

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    நாம் தமிழர் கட்சி - Naam Thamizhar Katchi Meeting​

    මෝඩයෙක් කියලා දන්නවා.... හැබැයි අදයි දන්නේ උපන් ගෙයි මෝඩයෙක් කියලා... යකෝ මේ ඉන්දියාවේ පක්ශෙක මිටින් එකක් නේ ඉන්දියාවේ තිබ්බ. අනේ උබ වගේ මෝඩ මූසලයෙක් ගොන් හරකෙක්​

    මරු බන් උබලා නම් මෙහෙව් ගොනෙක් දැක්ක නම් අටපට්ටමට දාන්න ඔනේ.
    ------ Post added on Nov 27, 2024 at 9:52 PM
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura

    මෙන්න මේ වගේ ප්‍රභාකරන්ගේ මූන දාලා සමරපු එක තැනක් පෙන්නන්න​

    ලංකාවෙ මෙහෙම සමරපු තැනක් පෙන්නන්න... ප්‍රභාකරන්ගේ රූපේ දාලා../​

    ------ Post added on Nov 27, 2024 at 9:44 PM

    බැනර් නම් මොනවද. උන් පත්තරෙත් දාලා. 2018 විතරක් නෙමයි. ඊට කලින් ඒවත් තියෙනවා. සර්ච් කරලා බලපන්.

    Y8icfIZ.jpeg

    zhVcwmR.jpeg

    North-East newspapers carried features on the birthday of the LTTE leader V Prabhakaran today on their front pages this morning (2018)

    Uthayan News Paper in Jaffna (2018)​

    Valampurii News in Jaffna (2018)​

    SOURCE
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    බැනර් නම් මොනවද. උන් පත්තරෙත් දාලා. 2018 විතරක් නෙමයි. ඊට කලින් ඒවත් තියෙනවා. සර්ච් කරලා බලපන්.

    Y8icfIZ.jpeg

    zhVcwmR.jpeg

    North-East newspapers carried features on the birthday of the LTTE leader V Prabhakaran today on their front pages this morning (2018)

    Uthayan News Paper in Jaffna (2018)​

    Valampurii News in Jaffna (2018)​

    SOURCE

    දෙමල කියවන්න අපිට බෑනේ....​

    මම අහන්නේ ප්‍රභාකරන්ගේ රූපේ මෙහෙම තියාගෙන ඒ කිව්වේ පොලිසියත් එක්ක බලාගෙන ඉන්දැද්දි කරපු කොටි සැමරුමක් පෙන්නන්න​

    468504909_589636930205814_4612723928216080980_n.jpg
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඉතින් ඔවා කරන්න දෙන්න ද අනුර කුමාර උස්සාගේන ආවේ🤣🤣🤣

    eka thamai huththige putho, tho wagema baiyoi toiyoi anurawa ussan awe owatada??????

    ara yasa ageta thopilata thibba neda nalam ballawa hari ranil ponnayawa hari ussan enna.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura

    දෙමල කියවන්න අපිට බෑනේ....​

    මම අහන්නේ ප්‍රභාකරන්ගේ රූපේ මෙහෙම තියාගෙන ඒ කිව්වේ පොලිසියත් එක්ක බලාගෙන ඉන්දැද්දි කරපු කොටි සැමරුමක් පෙන්නන්න​

    ගමක් ඇතුලේ බැනර් එකක් ගැහුවා වගේ නෙමයි පත්තරේ දාන එක. අමාරුවෙන් හරි කියවපන්. කියවලා තේරුම් ගනින් පහුගිය අවුරුදු 15ම ඕක සමරලා තියෙනවා කියලා. ඔයිට වැඩියේ දේවල් කළා උන් පහුගිය කාලේ.

    4kIXEvc.png
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ගමක් ඇතුලේ බැනර් එකක් ගැහුවා වගේ නෙමයි පත්තරේ දාන එක. අමාරුවෙන් හරි කියවපන්. කියවලා තේරුම් ගනින් පහුගිය අවුරුදු 15ම ඕක සමරලා තියෙනවා කියලා. ඔයිට වැඩියේ දේවල් කළා උන් පහුගිය කාලේ.

    4kIXEvc.png

    අනිවා වැරදියි, මම නම් හැමදාම එකම මතයේ...​

    ඒ වගේම ඊයේ ප්‍රභාගේ රූපේ දාල කරපු එකත් වැරදියි නේද​