අන්තිම අවුරුදු 15ම යුද්ධෙ ඉවර වුණු දවසේ ඉදන් මහවිරු සැමරුම් උතුරේ තියලා තියෙනවා. දෙමෙල්ලු එක්ක ජාතික ආණ්ඩු හදාගෙන නටනවට වැඩියේ දෙමල ජාතික සන්ධානය නැති කරලා දාපු එක මේ ආණ්ඩුව ලබපු ලොකු ජයග්රහණයක්. Vigneswaran, Shivajilingam වගේ උන් හෙට අනිද්දට එලොව ගිහාම අලුත් ජෙනරේෂන් එක ඕක සමරන්නේ නෑ . ජාතිවාදෙන් ගොඩයන්න බලාගෙන ඉන්න නාකි ටිකකට විතරයි ඕක සමරන එකෙන් වාසියක් තියෙන්නේ.
මහවිරු සැමරුම 2013
මහවිරු සැමරුම 2015
මහවිරු සැමරුම 2019
මහවිරු සැමරුම 2022

