මහවිල වෙදමහතා

1NAPOLION

Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    මහවිල වෙදමහතාගෙන් බෙහෙත් අරන් දියවැඩියාව හොද උන අය ගැන දන්න විස්තර කතා කරමුද?

    දියවැඩියව නිට්ටවට හොද කරන්න පුලුවන් කියල තමයි මෙතුම ප්‍රතිකාර කරන්නෙ.
     
    • Like
    Reactions: STU26015

    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    සක්විති රණසිංහ
    - මම ඉගැන්වීමටම උපන්නෙමි.


    නමට යටින් මම පට්ට වැඩ කාරය කියල දාගෙන ඉන්න ගොඩක් එවුන්ගෙන් ටමයි බන් පරිස්සම් වෙන්න ඕනි. දැක්කනේ සක්විත්තා ඉගැන්වීමටම උපන්නෙමි කියල ගෙන දීපු ගේම. :eek::eek: