මහවිල වෙදමහතාගෙන් බෙහෙත් අරන් දියවැඩියාව හොද උන අය ගැන දන්න විස්තර කතා කරමුද? දියවැඩියව නිට්ටවට හොද කරන්න පුලුවන් කියල තමයි මෙතුම ප්රතිකාර කරන්නෙ.