මහසෙන් දැහැන

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,319
    1,275
    113
    මේක කොහොමත් බලන්න වටින දෙයක්.වලේ පෙන්න්න නිසා කොහොමත් පට්ට ලග පාත අය ඉන්නව නම් අනිවා 10 වෙනිද 7ට පේර වලට එන්න

    1hlhH.jpeg
     
    • Like
    Reactions: jkdtharindu

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    පට්ටයි මචෝ.. මාත් මාර ආසයි මේක බලන්න. යන්න විදිහක් නෑ නෙ. මම ගොඩක් RAVANA BROTHERS ල ගෙ සින්දු අහනව. ලොවෙත් නෑ. ඇඟ හිරිවැටෙනව. අපෙ ලේ වල උරුමෙ කියනව සින්දු.
     
    • Like
    Reactions: dewmal nilanka

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,275
    113
    පට්ටයි මචෝ.. මාත් මාර ආසයි මේක බලන්න. යන්න විදිහක් නෑ නෙ. මම ගොඩක් RAVANA BROTHERS ල ගෙ සින්දු අහනව. ලොවෙත් නෑ. ඇඟ හිරිවැටෙනව. අපෙ ලේ වල උරුමෙ කියනව සින්දු.

    :):)ඔව් බන් ඒක අහද්දි පට්ට
     
    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    පට්ටයි මචෝ.. මාත් මාර ආසයි මේක බලන්න. යන්න විදිහක් නෑ නෙ. මම ගොඩක් RAVANA BROTHERS ල ගෙ සින්දු අහනව. ලොවෙත් නෑ. ඇඟ හිරිවැටෙනව. අපෙ ලේ වල උරුමෙ කියනව සින්දු.
    Ravana Brothers කියන්නේ කවුද...? එයාලගේ සින්දු මොනවද..? මට මේ ගැන අවබෝධයක් නෑ.. පොඩ්ඩක් විස්තර කියනකෝ..