චගු;12326850 said:නියමයි මචන්..
මම අහල තියෙනව වර්ථමානයෙ ලංකාවෙ, මේ රටට දැයට ආදරයෙන් ඉපදිලා ඉන්නෙ ඉස්සර රාවණා මහ රජුගෙ සේනාවෙ අය කියල.
මම ධ්‍යාන වඩන්න දන්නෙ නැති නිසා හරියටම කියන්නට දන්නෙ නෑ.. ඒත් LRRP කොල්ලො ටික නම් සසර පුරුද්දක් ඉටු කලා කියල නම් හිතෙනව. මේ රට, සිංහල ජාතිය වෙනුවෙන්.