මහසොහොන් බලකාය | Mahasohon Balakaya

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
Captain ජැක් ස්පැරෝ;12620067 said:
ඒ උඹලට කලින් එක දැකලා දැකලා මේක දකිද්දි නිකම් අමුත්තක් වගේ ඇති........ :cool:

ඇයි අපිට වෙන වැඩ නෑනේ මුගේ එක බල බල ඉන්න... :baffled::baffled::baffled:
කැතයි යකෝ ඕක... :growl::growl::growl: එනිවේ ගතියකුත් නැත්තෙම නෑ... :rofl::rofl::rofl:
 

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Captain ජැක් ස්පැරෝ;12620097 said:
    මචන් සිරාවට අහන්නේ, කැතද............? :(
    ඇත්තටම කියන්නේ මටනම් කලින් එක සිරා, ඒකෙන් උඹේ මෝඩ ගතිය හොදින් නිරූපණය උනා..:yes:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පාලු අම්බලම් වල සීට් තියෙනවදත් එහනව මූ ඇවිත්...:angry::angry::angry:
    මුරකාරයො දෙන්නයි.. වැස්සට ගොඩවුණ මමයි විතරයි...
    වැස්සට ගොඩ උන මායි උඹයි එක මුරකරුවයි විදියට වෙනස් වෙන්න ඕනේ ඒක.....:cool:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    පාලු අම්බලම් වල සීට් තියෙනවදත් එහනව මූ ඇවිත්...:angry::angry::angry:
    මුරකාරයො දෙන්නයි.. වැස්සට ගොඩවුණ මමයි විතරයි...

    වැස්සට ගොඩ උන මායි උඹයි එක මුරකරුවයි විදියට වෙනස් වෙන්න ඕනේ ඒක.....:cool:

    (*)&(*^*&%*^&(*&)(*&*&(