ඉතින් තවත් ලේසියිනෙ යකෝ, ගමෙන් ඉස්සුවා, එබුවා.. වියදම අඩුයී..![]()
අනේ හරකෝ,,,,,,,,,
උබ බෝගල පතලට මාව ඔබන්ඩත්
අපේ ගම පහුකරගෙන යන්ඩ එපයි
ඉතින් තවත් ලේසියිනෙ යකෝ, ගමෙන් ඉස්සුවා, එබුවා.. වියදම අඩුයී..![]()
අනේ හරකෝ,,,,,,,,,
උබ බෝගල පතලට මාව ඔබන්ඩත්
අපේ ගම පහුකරගෙන යන්ඩ එපයි
වරෙන් වරෙන්... සාදරයෙන් පිලිගන්නවා....onnna apith set wuna ehenam
thota mona mahasonada ban,wikunanna athi karana pareiyek dennek uda gahala budiyaganin
මෙන්න කොටියෙක් ඇවිල්ලා..අඩෝ වැඩිය කථා කලොත් තුවාල වෙයි තොට 
![]()
අනේ හරකෝ,,,,,,,,,
උබ බෝගල පතලට මාව ඔබන්ඩත්
අපේ ගම පහුකරගෙන යන්ඩ එපයි
වරකෝ උස්සන්ඩඉතින් තවත් ලේසියිනෙ යකෝ, ගමෙන් ඉස්සුවා, එබුවා.. වියදම අඩුයී..
Captain ජැක් ස්පැරෝ;12219860 said:

thota mona mahasonada ban,wikunanna athi karana pareiyek dennek uda gahala budiyaganin


සහතික ඇත්ත ටොජා
ආහ් මේ අර හරක් දක්කන්න ගෙනපු කෙවිටවල් නේද..
සෙට්වෙලා බෙදාගෙන දෙමු ආවෙත් නේ.... මෙවුවා නිකන් මලකඩ කනවා.
![]()
ගෙදර කට්ටියට එහෙම කියලා වරෙන් ණය එහෙම තියනවා නම් එව්වත් ගෙවලා වරෙන්කෝඉතින් තවත් ලේසියිනෙ යකෝ, ගමෙන් ඉස්සුවා, එබුවා.. වියදම අඩුයී..




කොරොප්ප මොකටද උඹේ කට තියෙන්නේ..වරකෝ උස්සන්ඩ
පුකේ කොරෝප්පයක් එහෙම ගහගෙන වරෙන්
නැත්නම් තොට බඩ යයි.......................................

අපි ණයත් නෑ බයත් නෑ යකෝ.....ගෙදර කට්ටියට එහෙම කියලා වරෙන් ණය එහෙම තියනවා නම් එව්වත් ගෙවලා වරෙන්කෝ![]()
වෙනම පාලන කලාප දෙන්නෙත් නෑ, දනින් වැටෙන්නෙත් නෑ – ගෝඨාභය
යුද අපරාධ චෝදනා නගා ශ්‍රී ලංකා රජය ප්‍රාණ ඇපයට ගනිමින් උතුරේ ඊළාම් රාජ්‍යයක් බිහි කරන්නට විදෙස් බලවේග සමඟ එක් වී දෙමළ ඩයස්පෝරාව ගන්න උත්සාහය ඉදිරියේ කිසිසේතම දණින් නොවැටෙන බව රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.![]()
මේ රට තුල වෙනම රාජ්‍යයක් බිහි කරන්නට තැත්කල කොටි සංවිධානය අනුව යමින් උතුරේ වෙනම ස්වයං පාලන කලාපයක් ඇති කිරීමට මෙම බලවේග උත්සාහ කරන බවද ඒ මහතා පෙන්වා දෙයි.
යුධ අපරාධ චෝදනා නගා ශ්‍රී ලංකාවට විදෙස් නිරීක්ෂකයන් එවීමට නොයෙකුත් ආක්රමණකාරී විදේශ බලවේග උත්සාහ ගනිමින් සිටින බවද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
රටට උදාවී ඇති නිදහස උදුරා ගන්නට කිසිදු බලවේගයකට ඉඩ නොකබන බවත් කිසිවෙකුට පරාජය කරන්නට බැහැ කියූ ලෝකයේ බිහිසුණුම ත්‍රස්තවාදය මුලිනුපුටා දමා විශාලතම ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මානුෂීය ක්‍රියාන්විතය සිදුකර උතුරේ ජනතාවට නිදහසේ ජීවත් ඉඩ සලසා දුන් ශ්‍රී ලංකා රජයට හා හමුදාවන්ට එරෙහිව ක්‍රියාකිරීම ත්‍රස්තවාදය සහ බෙදුම්වාදය නැවත ඇතිකිරීමට ගන්නා උත්සාහයක් බවද ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දේ.
බටහිර බලවේගයන්ගේ බෙදුම්වාදී අරමුණ පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට ජිනීවා මානව හිමිකම් සමූලවේදී දැනටමත් චීනය, රුසියාව, ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක්ම එකඟතාවය පලකර ඇතැයිද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.