මහසොහොන් බලකාය | Mahasohon Balakaya

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    7708976.jpg



    එක ගමේ හිටියත්
    තෝ දන්නේ නෑ
    තවම මම කව්දකියල
    බුවා කවුද..? :eek::eek:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නෑ නෑ මම ලංකාවට ආව.. මට ඉතින් ඕන තැනක් එකයි නේ සහෝ..
    ගන් එක නම් මරු, මටත් ඕකක් තිබ්බ ඉස්සර.. :lol::lol:
    එකත් ඇත්ත තමයි
    ඔයා ගාවත් ගන් එකක් තිබුනද
    මොකෝ කරේ වික්කද ................
     
    Mar 3, 2012
    108
    13
    0
    Persia
    එකත් ඇත්ත තමයි
    ඔයා ගාවත් ගන් එකක් තිබුනද
    මොකෝ කරේ වික්කද ................

    නෑ නෑ මම රජ උනාට පස්සේ කඩු නේ පාවිච්චිය , ඉතින් හාමිනේ ගන් එක විකුනල බෝතල් පත්තර කාරයෙක්ට.. :sorry::sorry::(:(
    pop2s.png
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    ආහ් මේ අර හරක් දක්කන්න ගෙනපු කෙවිටවල් නේද..

    කොරොප්ප මොකටද උඹේ කට තියෙන්නේ.. :lol:

    අපි ණයත් නෑ බයත් නෑ යකෝ.....

    වෙනම සතියක් විතර කාපන් ඕකක් උස්සන්න..
    මේකෙන් වැඩක් ගන්නත් බැරි උනා නේ කාලෙකින්.....:P:P:P
    59gunmy.jpg


    නුවන් අයියේ මුන්ට සේරම අපේ බඩු පෙන්නනවද?
    :lol::lol:
     
    Last edited: