එකත් ඇත්ත තමයිනෑ නෑ මම ලංකාවට ආව.. මට ඉතින් ඕන තැනක් එකයි නේ සහෝ..
ගන් එක නම් මරු, මටත් ඕකක් තිබ්බ ඉස්සර..![]()
එකත් ඇත්ත තමයි
ඔයා ගාවත් ගන් එකක් තිබුනද
මොකෝ කරේ වික්කද ................




ආහ් මේ අර හරක් දක්කන්න ගෙනපු කෙවිටවල් නේද..
කොරොප්ප මොකටද උඹේ කට තියෙන්නේ..![]()
අපි ණයත් නෑ බයත් නෑ යකෝ.....
මේකෙන් වැඩක් ගන්නත් බැරි උනා නේ කාලෙකින්.....වෙනම සතියක් විතර කාපන් ඕකක් උස්සන්න..





නෑ නෑ මම රජ උනාට පස්සේ කඩු නේ පාවිච්චිය , ඉතින් හාමිනේ ගන් එක විකුනල බෝතල් පත්තර කාරයෙක්ට..
![]()
තොපි දෙන්න එකටද හාවෝ දඩයමේ යන්නේ.....


අපි හාවෝ වගේ අහින්සක උන් මරන්නේ නෑ.. ලොක්කානුවන් අයියේ මුන්ට සේරම අපේ බඩු පෙන්නනවද?
![]()
හොද වැඩක් සහෝ..අපි ඉන්නවා..![]()
mmaxxaa...මම ඇතුලේ!
අපි හාවෝ වගේ අහින්සක උන් මරන්නේ නෑ.. ලොක්කා








....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
සිංහ පැටව් බුදිදෝ....
![]()