මහසොහොන් බලකාය | Mahasohon Balakaya

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    apith ennada
    එන්නද කියල අහන්න එපා බන්
    ඇවිල්ල කියපන් ඔන් මචන් මාත් ආව කියල
    අන්න එකයි සැබැ සිංහල සහෝදර ගතිය

    :D:D
    :yes:
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    හම්මේ ඇති යන්තම් බොලන්ලට පොඩ්ඩක් හිතුන මේ ගැන
    මම හිත හිත හිටියේ........ අපේ කොල්ලෝ එක් රැස් කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන
    මේ කොරල තියන්නේ.............
    ඔන්න ඉතින් මමත් අව,
    මට අවසරද දන්නේ නැ :)
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අනේ පො$$යෝ තෝ මොකාද මට කියන්ඩ.:frown::frown::frown:
    :no::no::no::no:

    එයි මල්ලි,,,,,,,,,,,
    තරගන්ඩ එපා බන්...........එයා කතාව දන්නේ නැතුවයි කියලා තියෙන්නේ
    ගණන් ගන්ඩ එපා ඒකා හොද එකා.........................................................
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    :no::no::no::no:

    එයි මල්ලි,,,,,,,,,,,
    තරගන්ඩ එපා බන්...........එයා කතාව දන්නේ නැතුවයි කියලා තියෙන්නේ
    ගණන් ගන්ඩ එපා ඒකා හොද එකා.........................................................

    අනේ උට sorry කියහන් අය්යේ.... මටත් මල පැන්නා... එළ එළග මම තරහා නෑ :no::no::no::no:
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    Mamath emi onna.......
    අනිවා
    විහිලුවටනේ සුදු,,,,,,,,,,,,,
    එකා අපෙත් හොද යාළුවා
    ජොලියට පොඩ්ඩක් පැටලුනා
    දන්නව බන්
    එකට ඉන්න සහෝදරයොත් එක්ක මොන අමනාප කම්ද

    :rofl::rofl:
    ඕන් බලපල්ලාකෝ සතියක් ආවේ නැති උනාම කියන කතාව :oo: එක්සෑම් තිබ්බා :sorry: ඊයේ ඉවර උනේ ඒකයි නාවේ... :cool:
    :rolleyes::rolleyes:
    උබට හැමදාම එxඇම් බන්
    උබ විභාග දෙපාර්තුමේන්තුවේද බන් වැඩ කරන්නෙ

    :rofl::rofl::rofl:

     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    Onna Apith Aawa....:)
    අනිවා
    හම්මේ ඇති යන්තම් බොලන්ලට පොඩ්ඩක් හිතුන මේ ගැන
    මම හිත හිත හිටියේ........ අපේ කොල්ලෝ එක් රැස් කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන
    මේ කොරල තියන්නේ.............
    ඔන්න ඉතින් මමත් අව,
    මට අවසරද දන්නේ නැ :)
    උබලට ඉතින් මේවයි ඉඩ නැත්තම් වෙන කාටද බන් තියෙන්නෙ
    අනිවා

    :)
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    ඇයි මචන් එ :eek:
    machan mahason balakaya kiyana eka ape udha hamudhawen karapu salasmak matha trasthawadeen wa nethi karanna hadapu meheyumak,balakaayak.
    ithn me wage deyak api online thread ekak dala e namin,eka eka haal paruwo kiyana gon katha walin,ape uda hamudawatah apahasa wei da kiyana eka gena mama kiwwe....