මහසොහොන් බලකාය | Mahasohon Balakaya

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
Untitled-1.jpg
 
  • Like
Reactions: චගු
Jul 26, 2011
8,378
730
0
no sinhala land
429658_354540161252732_262294737143942_1066767_810948956_n.jpg

මේව දැක්කම කටට කෙල උනන ජාතියකුත් ඉන්නව. ලේ රත් වෙන ජාතියකුත් ඉන්නව. වෙන එකෙක් අපිට නොපෙනෙන්න මරපු එකක් කෑවත් කමක් නෑ කියමුකො. අපිට අර සතාගෙ වේදනාව පේන්නෙ නැහැනෙ. ඌ වේදනාවෙන් කෑ ගහනව ඇහෙන්නෙ නැහැනෙ. ඒත් මේව බලන් ඉන්න අර ලමයි තමා ලොකු වෙලා කාලකන්නි වෙන්නෙ. අපතයො වෙන්නෙ. උන් තමා රට කන්නෙ. හිතක් පපුවක් නැති එවුන් වෙන්නෙ. මමනම් මස් කන්නෙ නැහැ
 
Last edited:

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    Captain ජැක් ස්පැරෝ;12223880 said:
    ත්‍රෙඩ් එකේ මුලටත් දාපන්...........:cool:

    ත්‍රෙඩ් එකේ මුලට දැම්ම
    මචන් කට්ටියම පේජ් එකෙ තියීන පොස්ට් SHARE කරන්න කියපන්
    එතකොට හැමොම දැනගනි

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    කලු පූසා;12223840 said:
    429658_354540161252732_262294737143942_1066767_810948956_n.jpg

    මේව දැක්කම කටට කෙල උනන ජාතියකුත් ඉන්නව. ලේ රත් වෙන ජාතියකුත් ඉන්නව. වෙන එකෙක් අපිට නොපෙනෙන්න මරපු එකක් කෑවත් කමක් නෑ කියමුකො. අපිට අර සතාගෙ වේදනාව පේන්නෙ නැහැනෙ. ඌ වේදනාවෙන් කෑ ගහනව ඇහෙන්නෙ නැහැනෙ. ඒත් මේව බලන් ඉන්න අර ලමයි තමා ලොකු වෙලා කාලකන්නි වෙන්නෙ. අපතයො වෙන්නෙ. උන් තමා රට කන්නෙ. හිතක් පපුවක් නැති එවුන් වෙන්නෙ. මමනම් මස් කන්නෙ නැහැ
    ඔවු බන්
    අපි පුලුවන් තරම් මහන්සී ගමු මේ වගේ දේවල් නවත්තන්න