මේ උඹලගෙන් දෙයක් අහන්න තියෙනවා..Captain ජැක් ස්පැරෝ;12239756 said:මම ආවා.......![]()
අහන්න තියන දේ කෙටියෙන් අහපන්.......මේ උඹලගෙන් දෙයක් අහන්න තියෙනවා..

http://www.elakiri.com/forum/showthread.php?t=1369067Captain ජැක් ස්පැරෝ;12239817 said:අහන්න තියන දේ කෙටියෙන් අහපන්.......
මට තව වැඩ තියනවා........![]()
උගෙන් අහන්න ඔනේ කවුරු හරි හේතුවක් නැතුව උගේ අම්මට බැන්නොත් මොකද කරන්න ඔනේ කියලා.........http://www.elakiri.com/forum/showthread.php?t=1369067
මේක ගැන මොකද හිතන්නේ,, මෙයා කියල තියෙන දේ හරිද (මන් මේ මූට කෙලවන්න අහනවා නෙවේ).. අර බුදු හාමුදුරුවන්ට අපහස කරන ජාතියෙ පොයන්නෝ ආවහම කට වහන් ඉන්න ඕනෙද?
එහෙම කතා කරපු එකෙක් කියල උඹ මූව පිලිගන්නවද?Captain ජැක් ස්පැරෝ;12239911 said:උගෙන් අහන්න ඔනේ කවුරු හරි හේතුවක් නැතුව උගේ අම්මට බැන්නොත් මොකද කරන්න ඔනේ කියලා.........
ඔක කවදාවත් වෙන්නේ නැ බන්........
අපි කටවහගෙන ඉන්න ඉන්න අපේ ආගමට කෙලවන්න හදනවා අනිත් එවුන්...........
ප්රශ්ණයක් පටන් ගත්ත තැන් වල ප්රශ්ණේ පටන්ගත්තේ කවුද කියලා බැලුවොත් ඌට තෙරේයි කවුද හරි කවුද වැරදි කියලා........
ඔය හම්බියෝම තමා මුලින්ම ත්රෙඩ් දාගෙන ඇවිල්ලා අපේ ආගමට කෙලවන්න හැදුවේ...........
මූ කතා කරේ අපේ ආගම වෙනුවෙන්නේ........
යමක් සිදු වෙන බව නොවේද පෙනෙන්නේ..Captain ජැක් ස්පැරෝ;12240017 said:මූ කතා කරේ අපේ ආගම වෙනුවෙන්නේ........
මූව මගුලටද බැන් කරලා තියෙන්නේ.......
මූ අපේ ඉතිහාසේ හිටන් පට්ට විදිහට දන්න පොරක්...........
පේනවා පේනවා.......යමක් සිදු වෙන බව නොවේද පෙනෙන්නේ..
අහ් ඔවු ඔවු, උඹ වැඩටික කරගනින්...Captain ජැක් ස්පැරෝ;12240105 said:මට මේ දවස් වල මේවට විරුද්දව සෙට් වෙන්න විදිහක් නැතුව ඉන්නේ......