කලු පූසා;12245244 said:sasliit
Umba me thread ekata mara watinakamak genawa machan. digatama post karanna. api fb page eka lassanata hadamu mewa dala

2. සුරනිමල යෝධයා
![]()
සංඝ පදිංචි වෙලා හිටියේ කොටසර, කීලවැව කඩවිට නම් ගමේ. ඔහු බොහෝම ධනවත් කෙනෙක්. ඒ වගේම
දරුවන් සත් දෙනෙකුගේ පියෙක්. සංඝගේ දරුවන් හත්දෙනාගේ බඩපිස්සා තමයි
නිමල කියන්නේ.
ඉතින් මේ කියන වකවානුවේදී එළාර රජතුමාගෙන් මාගම්පුරයට නිතර නිතර කරදර තිබුණා. ඒ
නිසාම මහවැලි ගග අසබඩ කසාතොට සිංහලයන්ගේ
හමුදාවක් නිරන්තරයෙන්ම
මුර කිරීමේ කාර්යයට යොදවා තිබුණා.
මේ ඉසව්ව බාරව හිටියේ දීඝාභය කුමාරයා.
දවසක් මේ නිමල දීඝාභය කුමාරයා හමුවෙන්නට
ගියා. “නුඹ කවදාද ගෙදරින් ආවේ.....
“අද උදේමයි.......
“මොනවා වෙන්ට බැහැ????? ඇරත් මෙච්චර දුරක්?
“ඔව්....නිමල පිළිතුරු දුන්නා.
ඉතින් නිමලගේ කතාව සැබෑවක්දැයි පරීක්ෂා කරන්නට දීඝාභය කුමාරයා උපායක් යෙදුවා.
“දරුවා මගේ මිත්රයෙක් ඉන්නවා කුණ්ඩල කියලා
මිහින්තලේ ද්වාර මණ්ඩල කියන ගමේ
නුඹට පුළුවන්ද එයාට ලියුමක් දීලා එන්ට....
ඉතින් නිමල වහාම කුණ්ඩල හමුවුණා.
“කවද්ද එන්ට පිටත් වුණේ? ඔහු ඇසුවා.
“අද උදෙන්මයි??? මේ පිළිතුරෙන් බමුණා පුදුමයට
පත්වුණා. “මෙපමණ දුරක්??????
“එහෙනම් ගිහින් නාලා එන්ට කෑම ටිකක් කන්ට...
නිමල මිහින්තලේ වැව තියෙන තැන දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා ඔහු අනුරාධපුරයට ගොස්
තිසා වැවෙන් දිය නාගෙන ජය ශ්රී මහා බෝධියත්
වැදපුදා ගෙන ආපසු ආවා.
කුණ්ඩල ඔහු ගිය ගමන් අසා විමතියට පත් වී
දුටුගැමුණු රජුට ඔහුව බාර දුන්නා.
ඒ වනවිට නිමලගේ වයස කීයද දන්නවද?
අවුරුදු දොළහයි.
දුටුගැමුණු රජතුමා මසුරන් තිස්දහසක් වටිනා
බදුනක් හැදුවා. ඉන්පසුව කහවනු අමුණු
තුනක් රැස්කර එහි බදුන තැබුවා. රා දහසය
නැළියක් බදුනට පිරවූ රජතුමා “ මෙය බොන්නැයි
හැමටම අභියෝග කලා.
එහෙත් කිසිකෙනෙක් මේ අභියෝගය බාර ගත්තේ නැහැ. හැමෝම පසුබාන්නට වුණා. නමුත්
නිමල එය බිව්වා. එදා සිට ඔහු
සුරනිමල වුණා.
විජිත පුර සටනේදී ගැමුණු රජුට මහත් සේවයක් කල සුරනිමල යෝධයා සටනින් පස්සේ
බොහෝම පින් දහම් කරමින් කාලය ගත කලා.
.දිගටම මේ වගේ වටිනා දේවල් අපිත් එක්ක බෙදාගන්න....
Captain ජැක් ස්පැරෝ;12245396 said:FB යන්න බෑනේ........:ekk:
ada seen ekak mokak hariමොකෙ බැරි, මන් මේ දැන් ගිහින් අර පජාතයෙක්ගෙ රෙක්වෙස්ට් එකක් ඇපෲව් කරලා ආවා..Captain ජැක් ස්පැරෝ;12245396 said:FB යන්න බෑනේ........:ekk:
මුන්ගේ වටිනා අදහස් ටිකක් තියනවා....කලු පූසා;12245405 said:podi aulak thiyenawa thama. browser eka close karala aye try karala balanna. magenam fb weda dan. eth samahara welawata aul yanawaada seen ekak mokak hari

අපි අවදියෙන්Captain ජැක් ස්පැරෝ;12245429 said:මචන්ලා......
මේක මට හැමවෙලේම බල බල ඉන්න බෑ......
මොනවා හරි වටින දෙයක් පෝස්ට් වුනොත් මට හරි C$K ට හරි කියපල්ලා පේජ් එකට දාන්න.........
මම නම් ගොඩක් වෙලාවට ඔන්ලයින් නැතිවෙයි.......
ඒ වුනාට මට VM එකක් දාහන් පෝස්ට් එකේ ලින්ක් එක...![]()
උඹ රෑ කිය වෙනකම් ඉන්නවද බන් පාඩම් කරන්න..?Captain ජැක් ස්පැරෝ;12245462 said:
කැප්ටන් ජැකත් වැඩේ බාරගත්තා,, උඹට ලේසි වෙයී......::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
කො අපෙ කොල්ලො ඉන්නවද
කොල්ලනෙ මට සමාවෙයල්ල හැමතිස්සෙම මට මෙතනටා එන්න බැරිවෙන එක ගැන
පුලු පුලුවන් විදියට උබල මේක ඇදගෙන පලයල්ල,මම ඉඩ ලැබුනු හැම වෙලාවෙම එනව
මෙ ත්රෙඩ් එක දැනටත් අපේ කොල්ලො ටික බොහෝ වටිනා කියන දේවල් වලින් පුරවල මෙ ත්රෙඩ් එක ගොඩක් අර්තවත් කරල තියෙනව
මෙ ත්රෙඩ් එකේ ක්රියා කාරිව සිට්න උබල හැමොටම මගේ හෘදයාන්ගම ස්තූතීය වගෙම,උබලට මගෙ එක හිතින්ම පිං දෙනව
මෙ ත්රෙඩ් එකේ තියෙන වට්න පොස්ට් හැම එකක්ම එකින් එක බලල මම අනිවා පේජ් එකේ දානව
උබලට පිං කොල්ලනේ.!
කැප්ටන් ජැකත් වැඩේ බාරගත්තා,, උඹට ලේසි වෙයී..

FB වැඩ නෑතෝ...........::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
ඔව් ඇත්තටම එක මට මාර පහසුවක් සහෝ
උබලට පිං මේක ඇදගෙන යනවට
ඉදිරියටත් කරගෙන පලයන් ,මන් වෙනුවෙන් නෙමෙයි
රට වෙනුවෙන්න්න්.!

Captain ජැක් ස්පැරෝ;12245726 said:FB වැඩ නෑතෝ.......![]()
....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
IP චෙන්ජ් කරල ගිහින් බලපන්
සමහර රටවල් වලට පොඩි cන් එකකුත් තියෙනව
උබ ඉතින් ලංකාවෙන්නෙ



