මහසොහොන් බලකාය | Mahasohon Balakaya

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    රත්තරං,epic madness වැනි සොයුරන් ගැන..............

    තම ජාතිය, ආගම වෙනුවෙන් පෙනි සිටිම ජාතිවාදය හෝ ආගම්වාදය නොවේ. තම ජාතිය වෙනුවෙන් ඕනෑම කොනෙකුට පෙනි සිටිය හැකිය. එය "ජාතිකවාදය"යි. ජාතිකවාදයේ මූලික හරය වන්නේ වෙනත් ජාතින් මර්දනය කිරිම නොවේ. තම ජාතිය වෙනුවෙන් පෙනි සිටීමය.
    එසේම යම් ආගමක, දර්ශනයක අපට නොගැලපෙන දේ යයි පෙනෙන දෙයක් ගැන ප්‍රශ්න කිරිමට අපට ඇති අයිතිවාසිකම "ප්‍රජාතන්ත්‍රවාදය"ට අයත් මූලික ගුණාංගයකි. අපි වසන්නේ ප්‍රජාතන්ත්‍රවාදි රටක යයි කියනු ලැබේ. එසේ නම් ඕනෑම ආගමක් ගැන, ලබ්ධියක් ගැන ප්‍රශ්න කිරීමේ අයිතිය අප සතුය. ඒ ආගමිකයෝ ඒවාට තම තම නැණ පමණින් පිලිතුරු දෙත්වා.

    මම සිංහල ජාතිකවාදියෙක් මි.මම විශ්වාස කරන්නේ මේ රට හිමි, මේ රට අයිති හෙලයන්ට බවය. එහි අර්ථය වන්නේ අනෙකුත් ජාතින් මුහුදට පැනිය යුතු බව නොවේ. ඔවුන්ට ද අප හා දිවි ගෙවිය හැකිය. නමුත් මේ රටේ මහා ජාතිය සිංහලයන්ය. ඔවුන් ඒ ජාතිකත්වයටද, ආගමිකත්වයටද ගෞරව කළයුතුය.

    රත්තරං,epic madness වැනි සොයුරන් මගේ ජාතිකත්වය වෙනුවෙන් හඩ නගන වුන්ය. උන් හට මා ගේ ප්‍රණාමය පුදකරමි. ඒ අපට මග හැරෙන කාර්යය මේ රට වෙනුවෙන්, අප ජාතිය වෙනුවෙනු ඔවුන් ඉටු කරන බැවිනි.
    මගෙත් ඒකායන පැතුම එවන් "ජාතිකවාදය" වෙනුවෙන් සටන් කල සහෝදරයන් බේරා ගැනීමයි.. එහෙත් විමතියට කරුන වතු හිමිකරු වත්තේ කලුනික හා එල්ලුම් යන ගස් හරි හැටි වෙන් නොකර අදුනා ගැනීමයි..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එල...ස්.... එත් මම බැලුව තවම නිහඩ මොකද කියල...
    ඔබ දන්නා පමනින් මම හෙලයන් වෙනුවෙන් පෙනී සිටිමි. නමුත් සෙසු ජාතිකයන් නට කල යුතුය, දෙකකුලින් ගෙන පරසක්වලමැ ගැසිය යුතුය යන මතවාදයෙහි මම නැති.

    ජාතිවාදය මෙයට වෙනස්ය. ජාතිවාදයෙහි මුලික ගාමක බලය වන්නේ අනෙක් ජාතින් නට කිරිමට ඇති සහජ ආශාවයි, නැතහොත් යම් ජාතිකත්ව ඉගැන්විමක ඵලය ලෙස අන්‍ය ජාතින්ට රැහැණිව නැගීමයි. මම ජාතිවාදියෙක් නොවෙමි. එනිසා ම මා සමග මගේ අන්‍ය ජාතික සොයුරන්ටද විසිය හැකිය. නමුත් එහි තේරුම ඔවුන්ට මා හට විරුදුව "අත යට වැඩ" කිරීමට මා ඉඩදෙන බව නොවේ. අපි අපේ ජාතිකත්ව වලට ගරු කරමින් දිවි ගෙවමු. එපමණය. බෙලි කැපීමට දිය රෙද්ද අතැතිව පැමිනෙන්නේ නම් එය ගැනද අප සළකා බලමු.

    විශේෂයෙන් ම සදහන් කළ යුතු වන්නේ "ජාතිකත්ව සටන් පාඨ" "ජාතිවාදි සටන් පාඨ" වලින් වෙන් කොට හදුනා ගත යුතු බවය. මම හෙළයන් ගෙන් හෙළයන් සමග පමණක් වෙළෙද ගනුදෙණු කරන මෙන් ඉල්ලා සිටිමි. නමුත් එහි යටි පෙළ ලෙස "මෙන්න මූ වෙන ජාතිකයන් ගෙන් බිස්නස් කරන්න එපා කියල කියනවා" යනුවෙන් යමෙක් කෑ ගසත් නම්, ජාතිවාදියා මා නොව එසේ කෑ ගසන එකා ම බව මෙහි සිටින සොයුරන් වටහා ගත යුතුය.
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    n09010710-4.jpg

    සිංහල ජය ගීත හඬට
    සිංහල කොඩිවැල් ලෙල දෙන
    සිංහල දෙරණේ.........
    සරණ සිංහල සරණේ.........
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මේ අත් පා කකුල් වල කැපකිරීමේ වටිනාකම නැති වෙන්න දෙන්න එපා...
    මොකද කෝටියක් දුන්නත් මේ කැප කිරීම ඔබත් මමත් නොකල නිසා....
    මොවුන් වෙනුවෙන්
    කෑ ගැහුවත්
    බෑන් උනත්
    රටට ණය නෑ කොල්ලනේ....

    48110048_wheelchair766ap.jpg
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    මේ අත් පා කකුල් වල කැපකිරීමේ වටිනාකම නැති වෙන්න දෙන්න එපා...
    මොකද කෝටියක් දුන්නත් මේ කැප කිරීම ඔබත් මමත් නොකල නිසා....
    මොවුන් වෙනුවෙන්
    කෑ ගැහුවත්
    බෑන් උනත්
    රටට ණය නෑ කොල්ලනේ....

    48110048_wheelchair766ap.jpg
    :yes::yes::yes::yes::)
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔය ආගම් වාදය, බුද්දාගමට නිගා කරන්න එපා, සැබෑ බුදු දහම මෙය නොවෙයි, බුදුහාමුදුරවො යුද්ධ කරන්න එපා කිවුවා.. කියල එක එක ත්රෙඩ්වල බෙරිහන් දෙන සිංහල බෞද්ධ උන්ට මම මේ දැනගන්න කියන්නෙ...

    දන්නෙ නැත්නම් කටවහගෙන හිටපියවු.... කට තියෙන පලියට පන්සල් ගිය පලියට පරම්පරාවෙන් දැනගත් පළියට කියවන්න එපා...

    තම දේශය ආරක්ෂා කරගන්න යුද්ධ සේනාව එක් රැස් කිරීමට උන් වහන්සේ එපා කියල නෑ... සේනාව රැස් කරන විදිය පවා උන්වහන්සේ පහදල දීල තියෙනවා... පස්පව් විතරක් දැනගෙන කියවන්න එපා කරුණාකරල... එතකොට නොදන්න උන් හිතන්නෙත් ඒ විදයට... නොදන්න කමට ඔය කට දොඩවන අයට මේ ආදරණීය ඉල්ලීමක් බුද්ධ දර්ශණයේ බුදුන් වහන්සේ යුද්ධය, සේනාව ගැන කියපුව දන්නෙ නැත්නම් කටවහගෙන හිටපියවු... නැතිනම් අංගුත්තර නිකායෙහි යෝධා ජීව සූත්‍රයවත් අඩුමගානේ කියවපියවු...

    උදා -
    බුදුරදුන් විසින් අංගුත්තර නිකායෙහි යෝධා ජීව සූත්‍රයේ දී යුද භටයකු වීමට තිබිය යුතු සුදුසු කම් තුනක් දක්වා ඇත.

    1. දුර විදීම.
    2. අඳුරේ විදීම.
    3. ලොකු ගස් ගල් පර්වත දෙපළු කිරීම.

    (දැන් ආයෙ කෑ ගහන්න එපා මේක විතරද කියලා... තව තියෙනවා. බොරුවට ලොකු ටෝක්ස් දෙන්නෙ නැතිව හොයාපියවු... මේ ටික දැම්මෙත් අපේ මහසෝන් බලකායේ කොල්ලන්ට දැනගන්න)
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මේ අත් පා කකුල් වල කැපකිරීමේ වටිනාකම නැති වෙන්න දෙන්න එපා...
    මොකද කෝටියක් දුන්නත් මේ කැප කිරීම ඔබත් මමත් නොකල නිසා....
    මොවුන් වෙනුවෙන්
    කෑ ගැහුවත්
    බෑන් උනත්
    රටට ණය නෑ කොල්ලනේ....

    48110048_wheelchair766ap.jpg
    :yes: :yes: :yes: :yes:
     
    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    මැරෙන්නට නොව , මරන්නට උපන් බලකාය...

    cofin%2Bwith%2Brose.jpg

    මේ අත් පා කකුල් වල කැපකිරීමේ වටිනාකම නැති වෙන්න දෙන්න එපා...
    මොකද කෝටියක් දුන්නත් මේ කැප කිරීම ඔබත් මමත් නොකල නිසා....
    මොවුන් වෙනුවෙන්
    කෑ ගැහුවත්
    බෑන් උනත්
    රටට ණය නෑ කොල්ලනේ....

    48110048_wheelchair766ap.jpg

    ඔය ආගම් වාදය, බුද්දාගමට නිගා කරන්න එපා, සැබෑ බුදු දහම මෙය නොවෙයි, බුදුහාමුදුරවො යුද්ධ කරන්න එපා කිවුවා.. කියල එක එක ත්රෙඩ්වල බෙරිහන් දෙන සිංහල බෞද්ධ උන්ට මම මේ දැනගන්න කියන්නෙ...

    දන්නෙ නැත්නම් කටවහගෙන හිටපියවු.... කට තියෙන පලියට පන්සල් ගිය පලියට පරම්පරාවෙන් දැනගත් පළියට කියවන්න එපා...

    තම දේශය ආරක්ෂා කරගන්න යුද්ධ සේනාව එක් රැස් කිරීමට උන් වහන්සේ එපා කියල නෑ... සේනාව රැස් කරන විදිය පවා උන්වහන්සේ පහදල දීල තියෙනවා... පස්පව් විතරක් දැනගෙන කියවන්න එපා කරුණාකරල... එතකොට නොදන්න උන් හිතන්නෙත් ඒ විදයට... නොදන්න කමට ඔය කට දොඩවන අයට මේ ආදරණීය ඉල්ලීමක් බුද්ධ දර්ශණයේ බුදුන් වහන්සේ යුද්ධය, සේනාව ගැන කියපුව දන්නෙ නැත්නම් කටවහගෙන හිටපියවු... නැතිනම් අංගුත්තර නිකායෙහි යෝධා ජීව සූත්‍රයවත් අඩුමගානේ කියවපියවු...

    උදා -
    බුදුරදුන් විසින් අංගුත්තර නිකායෙහි යෝධා ජීව සූත්‍රයේ දී යුද භටයකු වීමට තිබිය යුතු සුදුසු කම් තුනක් දක්වා ඇත.

    1. දුර විදීම.
    2. අඳුරේ විදීම.
    3. ලොකු ගස් ගල් පර්වත දෙපළු කිරීම.

    (දැන් ආයෙ කෑ ගහන්න එපා මේක විතරද කියලා... තව තියෙනවා. බොරුවට ලොකු ටෝක්ස් දෙන්නෙ නැතිව හොයාපියවු... මේ ටික දැම්මෙත් අපේ මහසෝන් බලකායේ කොල්ලන්ට දැනගන්න)

    :yes::yes::yes::yes::yes:
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    අපි පොඩි කාලේ අපේ තාත්තලා අපිට අහන්න දුන්නේත් හෑමදාම උදේට ඉස්කෝලේදි ඈහුනේත් මේවා... අපිත් අපේ පොඩිඋන්ට අහන්න දෙන්න ඕනෙත් මේවා තමයි.