මම උඹට කිවා කියලා හිතා ගනින්...........
එලකිරියේ කලදසාව විමසනවා..Captain ජැක් ස්පැරෝ;12276406 said:මොකෝ කරන්නේ........![]()
පන්සලේ පියතුමා
![]()
මගේ ආගම - ක්‍රිස්තියානි
මගේ ජාතිය - ශ්‍රී ලාංකික
මගේ සංස්කෘතිය - බෞද්ධ
- මර්සලින් ජයකොඩි පියතුමා
මේ වගේ අදහස් තියෙන අය අද ඉන්නවද කියන එකයි ප්‍රශ්නෙ
