අරූට කියලා බලන්නම්කෝ...........සිංහලෙන් සේර්ච් කලාට FB එකේ පෙන්නන්නේ නැ තමා![]()
අරූට කියලා බලන්නම්කෝ...........සිංහලෙන් සේර්ච් කලාට FB එකේ පෙන්නන්නේ නැ තමා![]()
එදා මට හම්බුන වෙලේ කිවා ඌට වැඩ වැඩියිලු මේ දවස් වල.......oka mokakda bailayak kiya kiya hitiye kohe gihinda danne
penna na medwas tike![]()

Captain ජැක් ස්පැරෝ;12278653 said:අරූට කියලා බලන්නම්කෝ...........
සිංහලෙන් සේර්ච් කලාට FB එකේ පෙන්නන්නේ නැ තමා![]()
Captain ජැක් ස්පැරෝ;12278626 said:මටනම් සිංහලෙන් හොදයි බන්........
අරූට කියලා බලපන්කෝ........
Captain ජැක් ස්පැරෝ;12278690 said:Mahasohon Balakaya |මහසොහොන් බලකාය
මෙහෙම ආවනම් හරි නේද........![]()
ඔව් පේන්නෙ නෑ මම අම්භානෙක ට්රයි කරල තියෙනවා
පේජ් එකේ ලින්ක් එක ගන්න මේ ත්රෙඩ් එකේ මුල බලන්නම වෙනව
ඒ නිසා මෙහෙම දාපන් මෙහෙම හදපන් ඇඩ්රස් එක
නේම් එකත් චේන්ජ් කරපන්
දැන් නේම් එක චේන්ජ් කරන්න බැරි වෙයි(ලයික් 100යට කලින් ඒක කරන්න ඕනා)
Name Eka Mahasohon Balakaya |මහසොහොන් බලකාය Meka Hodai

බලමුකෝ අරූට කියලා...........ඔව් පේන්නෙ නෑ මම අම්භානෙක ට්රයි කරල තියෙනවා
පේජ් එකේ ලින්ක් එක ගන්න මේ ත්රෙඩ් එකේ මුල බලන්නම වෙනව
ඒ නිසා මෙහෙම දාපන් මෙහෙම හදපන් ඇඩ්රස් එක
නේම් එකත් චේන්ජ් කරපන්
දැන් නේම් එක චේන්ජ් කරන්න බැරි වෙයි(ලයික් 100යට කලින් ඒක කරන්න ඕනා)
Name Eka Mahasohon Balakaya |මහසොහොන් බලකාය Meka Hodai

Captain ජැක් ස්පැරෝ;12278776 said:බලමුකෝ අරූට කියලා...........![]()
![]()
Captain ජැක් ස්පැරෝ;12278802 said:
u kohomath mahasonek thama..ඒක හරි, අවතාරේ නදී සහෝදරයා හදලා ඉවරයි, අපේ කමාන්ඩර් එනකම් ඉන්න වෙනවා පදක්කම් පලදන්න..රත්තරං;12279840 said:මේක නියම වෑඩක් මචන්ලා. මේ ටිකේ වෑඩ නිසා කොමෙන්ටු දාන්න බෑරි උනත් හෑමදාම මම මේක බලනවා. මචන් අපි හෑමෝම එකම අවතාර් එකක් දාන අදහසනම් මටත් හොදයි කියලා හිතෙනවා. මොකෝ කියන්නේ??