මහසොහොන් බලකාය | Mahasohon Balakaya

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Captain ජැක් ස්පැරෝ;12278653 said:
    අරූට කියලා බලන්නම්කෝ...........

    english සිංහල දෙකෙන්ම දෙම්ම නං හරි මගේ හිතේ..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,277
    5,602
    113
    Blob Storage
    www.37innovate.com
    සිංහලෙන් සේර්ච් කලාට FB එකේ පෙන්නන්නේ නැ තමා :no::no:

    Captain ජැක් ස්පැරෝ;12278626 said:
    මටනම් සිංහලෙන් හොදයි බන්........
    අරූට කියලා බලපන්කෝ........

    Captain ජැක් ස්පැරෝ;12278690 said:
    Mahasohon Balakaya |මහසොහොන් බලකාය

    මෙහෙම ආවනම් හරි නේද........:P

    ඔව් පේන්නෙ නෑ මම අම්භානෙක ට්‍රයි කරල තියෙනවා
    පේජ් එකේ ලින්ක් එක ගන්න මේ ත්‍රෙඩ් එකේ මුල බලන්නම වෙනව
    ඒ නිසා මෙහෙම දාපන් මෙහෙම හදපන් ඇඩ්‍රස් එක
    නේම් එකත් චේන්ජ් කරපන්
    දැන් නේම් එක චේන්ජ් කරන්න බැරි වෙයි(ලයික් 100යට කලින් ඒක කරන්න ඕනා)

    Name Eka Mahasohon Balakaya |මහසොහොන් බලකාය Meka Hodai
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඔව් පේන්නෙ නෑ මම අම්භානෙක ට්‍රයි කරල තියෙනවා
    පේජ් එකේ ලින්ක් එක ගන්න මේ ත්‍රෙඩ් එකේ මුල බලන්නම වෙනව
    ඒ නිසා මෙහෙම දාපන් මෙහෙම හදපන් ඇඩ්‍රස් එක
    නේම් එකත් චේන්ජ් කරපන්
    දැන් නේම් එක චේන්ජ් කරන්න බැරි වෙයි(ලයික් 100යට කලින් ඒක කරන්න ඕනා)

    Name Eka Mahasohon Balakaya |මහසොහොන් බලකාය Meka Hodai

    :yes::yes:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ඔව් පේන්නෙ නෑ මම අම්භානෙක ට්‍රයි කරල තියෙනවා
    පේජ් එකේ ලින්ක් එක ගන්න මේ ත්‍රෙඩ් එකේ මුල බලන්නම වෙනව
    ඒ නිසා මෙහෙම දාපන් මෙහෙම හදපන් ඇඩ්‍රස් එක
    නේම් එකත් චේන්ජ් කරපන්
    දැන් නේම් එක චේන්ජ් කරන්න බැරි වෙයි(ලයික් 100යට කලින් ඒක කරන්න ඕනා)

    Name Eka Mahasohon Balakaya |මහසොහොන් බලකාය Meka Hodai
    බලමුකෝ අරූට කියලා........... :rolleyes: :rolleyes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේක නියම වෑඩක් මචන්ලා. මේ ටිකේ වෑඩ නිසා කොමෙන්ටු දාන්න බෑරි උනත් හෑමදාම මම මේක බලනවා. මචන් අපි හෑමෝම එකම අවතාර් එකක් දාන අදහසනම් මටත් හොදයි කියලා හිතෙනවා. මොකෝ කියන්නේ??
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    රත්තරං;12279840 said:
    මේක නියම වෑඩක් මචන්ලා. මේ ටිකේ වෑඩ නිසා කොමෙන්ටු දාන්න බෑරි උනත් හෑමදාම මම මේක බලනවා. මචන් අපි හෑමෝම එකම අවතාර් එකක් දාන අදහසනම් මටත් හොදයි කියලා හිතෙනවා. මොකෝ කියන්නේ??
    ඒක හරි, අවතාරේ නදී සහෝදරයා හදලා ඉවරයි, අපේ කමාන්ඩර් එනකම් ඉන්න වෙනවා පදක්කම් පලදන්න..