උඹ ටැග් එකක් ඇදලා දාපුවහමද බන් මේ ලින්ක් එක ආවේ..
ඔන්න මමත් ආවා....රිටිගල ජයසේනට එකතු වෙන්න !!![]()
![]()
![]()
C$K වෙනුවෙන් WELCOME කීවා..im in

ඔන්න මමත් ආවා....රිටිගල ජයසේනට එකතු වෙන්න !!![]()
![]()
![]()

Well come kiuwa onna
උඹ හරි මචෝ, උඹ කිව්ව අර ගරිල්ලා ID's ගැන මම අවධානයෙන්..චගු;12281958 said:උදේ පාන්දරම දෙයක් කියන්න හිතුනා.
මෙතන ඉන්න අපි "මහසොහොන් බලකාය" කියන නමට පොඩ්ඩක් හරි සුදුස්සෝද ?
අපි අවබෝදයෙන් ද ඉන්නෙ ?
එලකිරියෙම අපිට අටවන උගුල්, අපි උගුල් විදියට දකිනවද,
නැතිනම් මෝඩ පොන්නයො (සමාවෙන්න මෙහෙම කිව්වට ) වගේ බෙල්ල මුලින්ම ඒ උගුල් වල අහු වෙනවද ?
ඇයි මම මෙහෙම කියන්නෙ ?
සතුරෝ විවිධාකාර විදියට ගේමට එනවා..
සමහරි කෙලින්ම ගේමට එනව..
ඒත් උන්ට වඩා භයානකයි හෙමින් ගරිල්ලා ගේම් දෙන උන්. උන්ගෙ ත්රෙඩ් අහිංසකයි වගේ.. ඒත් ඒවගෙ තියෙන ගේම බොහොම භයානකයි.
අනේ අපී මෝඩ හැත්ත මේ ත්රෙඩ් බම්ප් කර කර, තව මෝඩ කතා කිය කියා අන්ධයෝ වගේ රැවටෙනව.
සතුරන්ට හිනා.. සිංහලයා මෝඩයා කියල.
උදාහරණයක් දක්වන්නම්:
මෙන්න මේ ත්රෙඩ් එක බලන්න:
http://www.elakiri.com/forum/showthread.php?t=1373653
මෙහි පලවෙනි පෝස්ට් එක සිංහලෙන්.. ඒක දැම්මෙ අපිට බලාගන්න.
දෙවැනි පෝස්ට් එක පින්තූරයක්.. ඒක දැම්මෙ google image search crawlers ට බලාගන්න
තුන් වෙනි පෝස්ට් එක ඉන්ගිරිසියෙන් .. ඒක දැම්මෙ සුද්දට බලාගන්න, මෙන්න මෙහෙමයි සිංහලයෝ කියල ලෝකෙට බලාගන්න..
උඹල දන්නව එන්ග්ලිශ් පෝස්ට් google, yahoo වගේsearch engines වල crawlers, robots ලට ඉතාම පහසුවෙන් අහුවෙනව.
තව තව මේ පෝස්ට් බම්ප් කලාම මේක active ත්රෙඩ් එකක් වෙනව.. එතකොට google search එකකදි පලමුවෙන්ම ලැබෙන result එකක් වෙන්න මේ ත්රෙඩ් එකට පුළුවන්.. ලෝකෙම මේව දැන ගත්තාම කාටද අවාසි ?
Be aware that every live thread is a referral to search engines. they are visible worldwide in searches and other semantic applications. So if you post things in English, the chances of getting it back as a search result is increased , also if the thread is kept live, then it becomes an active thread driven by users, which will increase the rate of re-indexing by robots and becoming more visible on searches.
උඹල microworkers වල පොඩි පොඩි ජොබ් කරල සල්ලි හොයනව නේද ? .. මේවගේ ත්රෙඩ් එකකට කොටි supporters ල කීයක් ගෙවනව ඇතිද ?
මගේ සහෝදරවරුනේ ... එළඹි සිහියෙන් ඉමුද ?
අපේ අම්මල කිව බාසාවෙන් කියනව නම් "සිහිබුද්දියෙන්" ඉමුද ?
සතුරට ජෝක් සැපයුවා ඇති නේද ?
හිත් රිද්දන්න කියපු දෙයක් නෙවෙයි යාළුවනේ.. චුට්ටක් අපි අපි ගැනම හිතන්නයි කිව්වෙ.
සමාවෙන්න හිත් රිදවීමක් උනා නම්.
චගු;12281958 said:උදේ පාන්දරම දෙයක් කියන්න හිතුනා.

අපේ ඇස් ඇරවපු එකට ස්තූතියි මචෝ !! 