මහසොහොන් බලකාය | Mahasohon Balakaya

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :rofl: 2'2 පොල්ලක් ගත්ත ගමන් තොපි එකෙක්වත් නැ හොයන්න



    ඇයි බං බොරුද බලපන්කො ත්‍රඩ් එකකට පයින් ගැහුවොත් පුරු පුරු ගානවා:rofl::rofl:



    :oo::oo:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:paw yako ko ara walaththa sudu pusaa;)
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    රටේ අරාජිය කවුද කියාපිය
    හෙළයො අවුලෙ අද නැහැයි කියාපිය
    දාඩිය හෙළුවේ කවුද කියාපිය
    මහසොන් හටනට එන්න කියාපිය
    රටේ අරාජිය මොකුන් කියාපිය
    සිංහ පැටව් එක් වුනයි කියාපිය
    රුධිරය හෙලෙව්වෙ අපියි කියාපිය
    මහසොන් කොල්ලෝ ආව කියාපිය

    11.gif
    11.gif
    Captain ජැක් ස්පැරෝ;12375315 said:
    :eek::eek:
    :D:D
    කලු පූසා;12375570 said:
    ;)
    :sorry::sorry:
    කලු පූසා;12376159 said:
    anna avatar ekak :lol::lol::lol:

    48BBQ.gif
    :)
    මරු අදහස. අපි කැමතියි.

    කලු පූසා;12376262 said:
    :cool: Post 4k thiyena parana member kenek :) Me thread eke meda hariye honda post thiyenawa ape rata gena ithihasaya gena ewa kiyawanna
    මෙකා ඉතිහාසය උගන්නන පන්තියක් වගේ
    එ තරම් වටිනව

    :lol::lol::lol:sirawata ban payin gahala pannana hithenne:rofl:
    :shocked:
    :D
    meka thanikara saththu waththak:rofl: puso haawo kibulo kabaraya kiyala ekekuth hitiyaa:rofl:
    :D:D
    :rofl: 2'2 පොල්ලක් ගත්ත ගමන් තොපි එකෙක්වත් නැ හොයන්න



    ඇයි බං බොරුද බලපන්කො ත්‍රඩ් එකකට පයින් ගැහුවොත් පුරු පුරු ගානවා:rofl::rofl:



    :oo::oo:
    :D:D
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:paw yako ko ara walaththa sudu pusaa;)
    උට ඉතින් පැණි හැලියම තමයි
    Niyamai math Awa.. Jaya Sri..:yes::yes::yes:

    දිගටම අපිත් එක්ක ඉන්න
    11.gif

    Captain ජැක් ස්පැරෝ;12377869 said:
    :cool::cool:
    මූණු පොතේ මෙකෙ ඒව දන්නෙ නැද්ද බන්
    11.gif
    Captain ජැක් ස්පැරෝ;12377942 said:
    යකෝ C$K කාරයා ඔන්ලයින්......
    ඒකා මේ පැත්තේ නිකමටවත් ආවේ නෑ.............
    උබ ඔහොම කියන්නෙ උබ දන්නවද මට වුන දේවල්
    දවස් 14අකට විතර පස්සෙ ඔන්ලයින් අවෙ, එ අව්ත් එක එක ප්‍රශ්න

    :confused::confused:
    කලු පූසා;12378088 said:
    UN eken ussalada? :baffled:
    සිරාවට බන්,හෙට අනිද්දම මොනාහරි වෙයි
    එක ශුවර්
    :yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    රටේ අරාජිය මොකුන් කියාපිය
    සිංහ පැටව් එක් වුනයි කියාපිය
    රුධිරය හෙලෙව්වෙ අපියි කියාපිය
    මහසොන් කොල්ලෝ ආව කියාපිය

    11.gif
    11.gif
    එන්න එහෙම වර
    11.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    මොකද මේ දවස් ටිකේ මෙ පැත්තෙ වුනේ

    වැඩිය මොකුත් ගොන් ජෝක් එහෙම දැක්කෙ නෑ
    මේ දවස් වල ජිනීවා ගිහින් හැමෝම ඉන්නෙ
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    වැඩිය මොකුත් ගොන් ජෝක් එහෙම දැක්කෙ නෑ
    මේ දවස් වල ජිනීවා ගිහින් හැමෝම ඉන්නෙ
    ඉස්සරහට අපිට මිට වඩා ප්‍රායෝගික වෙලා එකතු වෙන්න වෙයි
    ඇමරිකන් කාරයො ලංකාවට ආවම, උන්ගෙ බලකොටු වක් දෙකක් මෙහෙත් ස්තාපිත කරයි නේ
    අපි අවදියෙන් සිටිය යුතුම කාලයක්

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    ඉස්සරහට අපිට මිට වඩා ප්‍රායෝගික වෙලා එකතු වෙන්න වෙයි
    ඇමරිකන් කාරයො ලංකාවට ආවම, උන්ගෙ බලකොටු වක් දෙකක් මෙහෙත් ස්තාපිත කරයි නේ
    අපි අවදියෙන් සිටිය යුතුම කාලයක්


    අන්න ඒකයි මාත් කිව්වෙ පක්ෂග්‍රාහී නොවී කටයුතු කරන්න ඔනේ මේ වෙලාවේ
    පක්ෂග්‍රාහී උනොත් උන්ගෙ කුපාඩි අරමුණු වලට රුකුලක් වෙනව
    ඇමරිකන් කාරයට ඇතුළ් වෙන්න බැරි වෙන්න කටයුතු කරා නම් තවත් හොදයි