මහසොහොන් බලකාය | Mahasohon Balakaya

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    රත්තරං;12532789 said:
    මචන් මට අපේ කොල්ලන්ගෙන් උදව්වක් ඔනේ. ඌරො වගයක් අපේ අක්කා කෙනෙක්ට කෝල් කරලා වදදෙනවා. ඒ අක්කා බැදලා ලමයෙකුත් ඉන්න අක්කා කෙනෙක්. එයා කොච්චර කිව්වත් අහන්නේ නෑලු. අනික ඒ අක්කත් අහින්සක ඇත්තටම හොද අක්කා කෙනෙක්. මේක එයාගේ පවුල් ජිවිතේටත් ප්‍රශ්නයක් වෙන මට්ටමකට එයි කියලා එයා බයෙන් ඉන්නේ. අපි කොච්චර කතාකරලා මුන්ට බැන්නත් මුන් ගනන් ගන්නේ නෑ. මචන්ලා මට උදව්වක් විදිහට මේ නම්බර් වලට කරන්න උපරිම දේ කරපන්.. මම දැනටම ඇඩ් දෙකතුනක් දැම්මා වාහන විකුනන්න තියෙනවා කියලා.
    0776395961,0771675454,0725588262,0728974200,0710723273,0724266113
    umba police yata complain kare nedda?:eek:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ela mamath awaaaaaaaaaaaaa .
    11.gif
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    සිරි දළඳා රැකවරනේ
    තුන් හෙල‍යට පැතිරෙනේ
    ඒ බව සිහි කොට පුතුනේ
    හෙල අසිපත අර ගන්නේ

    මහවැලි හා කැළණි නදී
    මගේ ලක්බිම මතින් හැදී
    මහ මුහුදට ගලයි ඇදී
    හෙල දාබිදු වලින් සැදී

    සිංහල මේ බිමට පුතේ
    ඇති අනුහස් බොහොම වෙතේ
    විරි අරගෙන නුඹේ ගතේ
    ලක් මව රැක ගන්න පුතේ

    ගැමුනු රජුන් හා එක්වී
    පර ගැති බල බිද ලාවී
    ඒ බල මිණි පහණක් වි
    මගෙ පුතු මතු බබලාවි

    පිට රැටියන් දෙසට හැරී
    රට විකුනන උනුත් සරී
    කිරි දි මවු පදවි දැරී
    මව හට වින කලා සරී

    සිංහල කම රැකදීමයි
    බුදු මග අනුවම යෑමයි
    තුන් හෙලයම සුරැකීමයි
    පුත නුඹේ එය වගකීමයි!
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මුස්ලිම් අව්රුද්දත් කිට්ටු කිට්ටු
    http://www.elakiri.com/forum/showthread.php?p=12557656#post12557656
    අපේ මේ වැඩේ අති සාර්තක උනා...
    අපි එක රුපියලක් හරි ආරක්ශා කරපු නිසා
    අහින්සක හරක්ගේ බෙලි කීයක් කැපෙන එක නවතින්න ඇතිද?
    ඒ වගෙම සිංහල ජාතියේ ... බෞද්ද සාසනේ පැවැත්ම එක නැනෝ තත්පරේකින් හරි දීර්ඝ වෙන්න ඇති
    ඒ ගැන හිතලා අපිට අවන්කවම සතුටු වෙන්න පුලුවන්....
    මොකෝ මචන්ලා කියන්නේ???
    සමරමුද???
    බුදු දහම සිංහල ජාතිය වනසන්න හදන උන්ට රිදුනු රිදිල්ලම මදිද?
    ඒ වගේම මම ආසම ලේබලේකුත් මටත් උබලටත් ගැහුවා " සිංහල බෞද්ද ජාති වාදීන්"
    මේක අපි හැමෝගෙම ජයක් මචන්

    එක්ව නැගිටිමු
    බුද්ද සාසනයත් සිංහල ජාතියත් දිවිහිමියෙන් සුරකිමු


    මගේ ගතේ ලේ මගේ නොව ලක් මෑනියන්ගේය.....ඒ නිසා ලක් දෙරන තකා අපි හලන ලේ අපිට අහිමි වීමක් නොවේ
    තෙරුවන් සරණයි!!

    අපි වෙමු සදා සිංහයන්
    58b0bb094b1e8228c709814ca1beb312.jpg



    මේ පිසාචයන්ගේ නොව...... බුදුන්ගේ දේශයයි!!!!








    Wesak_Lord_Budhdha.gif







    පොඩ්ඩක් ඒ පැත්තට ගිහින් කොමෙන්ටුවක් කොටලා එමු එහෙනම්.....
    අකුරු ලොකුවට දැම්මට තරහ වෙන්න එපා.. සන්තෝසේ වැඩිකමට ...
     
    Last edited:
    • Like
    Reactions: gkcnalaka

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    කොහොමද කට්ටිය...
    ඉතාම වැදගත් කරුණු දෙකක් කියන්න ආවෙ.. හොඳට හිතට ගනිල්ලා;

    සතුරා, පැහැදිලිව හඳුනා ගත හැකි නම් යුදෝපක්‍රම, ප්‍රහාරයන් හා ආරක්ෂාව ඉතාම පහසුයි.
    උතුරු කොරියාව, දකුණු කොරියාව වගේ දේශ සීමාවලින් එහා නම් සතුරා ඉන්නෙ, ගේම බොහොම ලේසියි.
    නමුත් සතුරා මේ සමාජයේම කොටසක් නම්, ඇතැම් විට මිතුරුවෙසින් ලඟින්ම ඉන්නවා නම් ගේම බොහොම අමාරුයි. අපි අපිටත් නොදැනී සතුරා ව විශ්වාස කරාවි, නමුත් සතුරා තමන්ගෙ ප්‍රධාන පරමාර්ථය අමතක කරන්නේ නෑ.. පුළුවන් තරම් අපිට සමීප වෙලා තොරතුරු එක් රැස් කරාවි.

    පොඩ්ඩක් හිතන්න.. සතුරා මේ සමාජයේම කොටසක් නම්, එක සතුරෙකුට පුළුවන් නම් සිංහලයෝ 5 දෙනෙක් ගෙ තොරතුරු එකතු කරල portfolios 5ක් හදන්න.. ඉතාම කෙටි කලකින් අපේ මුළු ජාතියේම පුද්ගල පැතිකඩක් සතුරා ලඟ තියෙන දවස වැඩි ඈතක නෙවෙයි.

    මම මේ කියන්නෙ දැනට ලංකාවෙ ඉන්න දේශපලුවො ගැන නෙවෙයි.. රටට දැයට ආදරය කරන සාමාන්‍ය මිනිස්සු ගැනයි. උන් එකිනෙකා වෙන්කරගෙන ගේම දෙන්න සතුරට පුළුවන්... එතකොට සිංහලයෝ බය වේවි කියල උන් හිතාවි.

    මතක තියා ගනිල්ලා.. උබලා උන් එක්ක හොඳින් හිටපල්ලා.. ඒත් කිසිම දෙයක් උන්ට දෙන්න එපා.. මෙන්න මෙහෙම: බොක්කෙන් කතාකරපල්ල.. ඒත් සතුරට ගෙදර අරන් යන්න කිසිම අදහසක් දෙන්න එපා.. මේ මොකක්ද කියන්නෙ කියල තේරෙන්නෙ නැති එවුන් සතුර එක්ක මොනව කථා කරත් හානියක් නැත. :no:

    දෙවෙනි කාරණය.. 1983 දෙමළ අය මැරුවලු අම්බානෙක.. ඒත් එකෙක් කතා කලාද තමන්ගෙ ගෙවල් ඇතුලට දෙමළ අය අරගෙන උන්ව ආරක්ශා කරපු සිංහලයෝ ගැන ??? අපේ උන් නිසා පණ බේර ගෙන කැනඩාවට, ඉන්ගලන්තෙට පැන්න එකත් කිව්වෙ සිංහලයා මෙලේච්ඡයෙකි කියල.

    සතුරගෙ අසධාරනය දැක්කම අපේ උන් ඌට ගේම දෙනව.. ඊට පස්සෙ සතුර උගෙ අදෝනාව ලියන්නෙ ඉන්ග්‍රිසියෙන්.. වෙබ් එක බැලුවොත් උන්ගෙ දුක් ගැනවිල්ලාව මුළු ලෝකෙටම පේන්න කඩ්ඩෙන් තියෙනව.. අසාධාරණයට විරුද්ධව සිංහලයො නැගිට්ට හේතුව ගැන කඩ්ඩෙන් දාපල්ල..
    තොපිට කී පාරක් කියන්නද... මේ යුගයේ යුද්ධය පැවැත්වෙන්නෙ අන්තර්ජාලයෙ.

    ඇයි අපිට ජිනීවා වල ගේම ලැබුනෙ ?? ඉන්දියාවෙ උන් හැරුනාම against vote කරපු අනිත් රටවල් ලංකාව ගැන තොරතුරු දැන ගන්නෙ වෙබ් එකෙන්.. සිංහලයො වෙබ් එකේ ඉන්නවද බං ??

    සිංහල කම කියන්නෙ මොකක්ද, මේ රට ඇත්තටම ම්ලේච්ඡයන් මහ ජාතිය වෙච්ච පාරාදීසයක් ද ? නැද්ද ? සත්‍ය තත්ත්වය ලෝකෙට දැන යන්නට අපේ උන් දාන වෙබ් pages ගනන ඇතිද ?

    අපි එකෙක් එක පිටුවක් දාන කොට සතුරා 500ක් දානව.. අපි තාම හැදිල නෑ..
    මෙතන ඉන්නව නම් SEO වගේ techniques දන්න උන් , ඒ ගන කියා පල්ල.
    ලියාපල්ල යකෝ.. ඉන්ග්‍රිසියෙන් අපේ රට, ජාතිය, හැදියාව ගැන.

    මොකා නැතත් කීප දෙනෙක් හරි ඉන්නව කියල දන්න එක සතුටුයි..
    ලෙයින් ලෙය හලා, ජීවිතය ගියත් මේ මවු රට අපේ..
    අපි රාවණා මහ රජුගෙ සෙබළු.. නැවතත් මේ පින් බිමේ ආරක්ෂාවට .... !

    අධිශ්ඨානයෙන් අභීතව අරමුණ කරා !!
     
    Last edited: