ටික දවසක් යනකම් එන්න විදිහක් නෑ කීවා.........Ko dan loku mahasona...![]()

ටික දවසක් යනකම් එන්න විදිහක් නෑ කීවා.........Ko dan loku mahasona...![]()

Math balakayak danawa, enawada...? Gotayimbara balakaya....Captain ජැක් ස්පැරෝ;12696794 said:ටික දවසක් යනකම් එන්න විදිහක් නෑ කීවා.........![]()

නෑMath balakayak danawa, enawada...? Gotayimbara balakaya....![]()

Loku deyak, danuy le tikak inuwe....Captain ජැක් ස්පැරෝ;12696830 said:
චගු;12708680 said:2009-05-18 මේ රාත්රිය උඹලට මතකද ?
![]()
සිවු හෙළේ නිදහසේ රාත්රිය සදා මතකයි විරු සොයුරණි.
ඒ උත්තම පූජාවට ඔබට නිවන් සුව ලැබේවා.
මව් කුසින් නොව මිහි කුසින් සිරිලක උපන් විරු දරුවනේ
අපි ඔබෙන් නව පණ ලබා මෙහි යළි උපන්නෙමු අද දිනේ
නෑසියන් සොයුරන් ඔබේ අද දූ පුතුන් හැම මේ බිමේ
හදවතින් අපි යුදබිමෙහි ඔබ තනි කලේ නැත කිසි දිනේ