මහසොහොන් බළකායේ නායක අමිත් වීරසිංහට ඇප
Oct
29
මහසොහොන් බළකායේ නායක අමිත් වීරසිංහට ඇප
මහසොහොන් බළකායේ නායක අමිත් වීරසිංහ ඇප මත නිදහස් කර තිබේ.
මහනුවර තෙල්දෙණිය ප්රදේශයේ ඇතිවූ ජාතිවාදී ගැටුම සම්බන්ධයෙන් ඔහුව පසුගිය මාර්තු මාසයේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.ඔහුට දිගින් දිගටම ඇප ලැබීම ප්රමාදවී තිබුනි.
මහනුවර මහාධිකරණයේදී මෙලෙස ඇප නියම කර ඇති බව වාර්තා වේ.

මරාගේ වැඩ කොහොමද..අපි හිරේ දාපු උන් ඌ ඇවිත් නිදහස් කරනවා.ඔය අමිත්තයා පර බල්ලෙක්.ඊලගට ගලබොඩයා නිදහස් කරයි.හැබැයි ඉතින් දවස් ගානයි නේ.16 පස්සේ ඕකුන් ඔක්කොම ආයෙත් ඇතුලේ..