මහසෝනා හෙවත් රිටිගල ජයසේන

Ritash9001

Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    [FONT=&quot]මටත් හම්බවුනා මැක්සා පරණ කතාවක්......[/FONT] [FONT=&quot]මොකක්ද දන්නවාද ඒ මහසොන් යක්ෂයා බිහිවුනේ කෝහෝමද කියාලයි නම ඇහුවත් බයයි වගේ! සමහර විට දන්නවාත් ඇති ඒත් කමක් නැ![/FONT]

    [FONT=&quot]ඇත්ත නැත්ත කෙසේ වුනත් කතාව නම් නියමායි!
    [/FONT]

    [FONT=&quot]කියවලා බලන්න ....බලලා අදහස් එහේමත් දාලාම යන්න![/FONT]
    [FONT=&quot]මෙහේම තමා කතාව පටන් ගන්නේ!

    [/FONT]
    [FONT=&quot]ගැමුණු රජු එලාර රජු පරදා ජයගත් පසු ගෝඨයිම්බර යෝධයා අලුත් නිවසක් තනා ගෙට ගෙවදීම නිමිත්තෙන් ඉතා විශාල උත්සව‍යක් සංවිධානය කල අතර සාදයේ මුලදීම ගෝඨයිම්බර මත් වීම නිසා ඔහුගේ බිරිද සෝනා කුමරිය පැමිණි අය පිලිගන්නා ලදි.ආරාධනයකින් තොරව එකවිටම මැදිවිය ඉක්මවු කලු ඇගපත මනාව වැඩුනු පුද්ගලයකු සාදය‍ට පැමිණි අතර කුමරිය පැවසු ආකාරය නිසා ගෝඨයිම්බර එකවිටම ඔහු හදුනා ගත්තේය.[/FONT]


    [FONT=&quot]ඒ වෙන කිසිවකු ‍නොව නම ඇසු පමණින් බිය සලිත වන රිටිගල ජයසේනය.ගැමුණු කුමරුන්ට ජය පතා යක්ෂ සේනාව මෙහෙය වු ඇතුන් 10 ශක්තිය ඇති සේනාධිපති තුමායි.‍‍. ගෝඨයිම්බර ‍සෙනවිත් මේ ජයසේනට සාදයේ හොද හැටි කෑම බීම දී සැලකු අතර මධුවිතෙහි ප්‍රමාණය වැඩි වු විටම සියල්ල අමතක වු ජයසේන එකවිටම ආ අදහසකට සොනා කුමරිය වැලද ගත්තේය.[/FONT]:P
    [FONT=&quot]මෙය දැක්ක ‍ගෝඨයිම්බර සෙනවියාට තරු විසිවුනු අතර ජයසේනට අසැබි වචනයෙන් බැන වදිමින් තම නිවසින් යන ලෙස තර්ජනය කරන ලදි.එවිට රිටිගල ජයසේනටත් තරහා ගොස් ගෝඨයිම්බරයා තමාට කිසිම අභියෝගයක් නැති බවත් සතියකින් තම්මැන්නා සුසාන භුමියේ දී හැකි නම් ද්වන්ධ සටනකට එන ලෙස කියා සිටි අතර ‍ ගෝඨයිම්බර ‍සෙනවිත් බිමතින්ම ජයසේන තමාට කිසිදු අභියෝගයක් නොමැති බවත් කඩුවකින් නොව තමාගේ වම් පයේ සුලැගිල්ලෙන් ජයසේනගේ හිස ගසා දමන බව පවසා ඇත.ආරංචිය දැනගත් ගැමුණු රජු වහාම මේ සටන නවත්වා දමන ලෙස අණ කලත් තම අභිමානය තකා මේ සටන පැවතිය යුතු බව දෙදෙනාම පවසා ඇත.:rolleyes::rolleyes:[/FONT]


    [FONT=&quot]සටනට පෙර දා හොදින් මත්පැන් බී සටන දාත් දවල් වන තුරු නිදමින් සිටි ගෝඨා එකපාරම සටන මතක් වි කැම බීමද අමතකව ඇද සිටි සළුව තදින් ගැ‍ට ගසා උතුරු සළුව හිසේ ජටාවක් ලෙස බැදගෙන සොහෝන් බිමට දිව යන්නට විය.ඒ වන විටත් රිටිගල ජයසේන ලෝහ සන්නායකයක් පැලද හතර රියන් උස පුද්ගලයකු වු අතර ගෝඨායිම්බර ඉන් හරියටම උස අඩක් විය.ගෝඨයිම්බරයාගේ සහයට පැමිණි අය මෙය දැක්ක සැනින් ම බෝහෝම දුකට පත්විය.ඒ ගෝඨයිම්බරයා පරාද වේ යන හැගීම සිතට ආ නිසාය.තම මිතුරාට ආචාර කල ගෝඨයිම්බර සටනට පිවිසිය.හිස ඔසවා සතුරා හෙවත් ජයසේනයාගේ මුහුණ බැලු ගෝඨයිම්බර ඇසිපිය ගහන සැනින් අහසට පැන ජයසේනගේ නිකටට තම වම් ප‍යෙන් දැඩි පහරක් එල්ල කලේය.අන්දමන්ද වු ජයසේනට තමා නමස්කාර කරන සෙනසුරු දෙවියන් සිහිවන විටම හිස කදින් වෙන්වී රිටිගල පැත්තේ කරඔ ගසක රැදී ඇත.(අද එම ස්ථානය ඔළුකරදන නම් වේ)
    [/FONT]

    [FONT=&quot]මෙය දුටු සෙනසුරු දෙවියන් කලබල විම නිසා කල්යල් බලා වැඩකරන සිරිතද අමතකව වහා පැමිණ එවෙලෙහි සොයා ගත් වලසකුගේ හිසක් ගෙනවිත් ජයසේනයාගේ හිස නැති සිරැරට සවි කරන ලදි.(එම වලසා සොයා ගත්තායයි පැවසෙන්නේ ත්‍රිකුණාමලය මරතඩිය හන්දිය අසල පිහිටි සෙනසුරු කෝවිල් භුමියෙනි)[/FONT]


    [FONT=&quot]හැම විටම සිතා මතා වැඩකරන සෙනසුරු දෙවියන්ට කලබලයට ජයසේනයාට වලස් හිස සවිකර ඇත්තේ මුහුණ පිටුපසට සිටින ලෙසය.(පහතරට මහසෝන් නැටුමේදී ද හිස පලදිනු ලබන්නේ පිටුපසටය)[/FONT]

    [FONT=&quot]එලෙස නැවත පන ලැබු ජයසේන එදා සිට[/FONT]

    images



    [FONT=&quot] රියන් 81 ක් උස ඇස් 03හා අත් 04 ඇති රතු ඇදුමින් ද කළු පාට ශරිරයෙන් යුතුව යෝධ ඌර වාහනයකින් ගමන් කරන මහසෝන් යක්ෂයා බවට පත්විය.මොහුට අවතාර 05 ක් ඇති බවද සදහන් වේ.[/FONT]

    [FONT=&quot]එනම්,[/FONT]

    [FONT=&quot]එළුවකු වාහනයක් කරගත් ලේ සොහෝන් යක්ෂයා[/FONT]

    [FONT=&quot]මුවකු වාහනයක් කරගත් අමු සොහොන් යක්ෂයා[/FONT]

    [FONT=&quot]අශ්වයා වාහනය කරගත් ජය සොහොන් යක්ෂයා[/FONT]

    [FONT=&quot]බැටළු වාහනය සහිත මරු සොහොන් යක්ෂයාද, [/FONT]

    [FONT=&quot]අලියකු පිට යන ගොළු සොහොන් යක්ෂයාද
    [/FONT]

    [FONT=&quot]මේ මහසෝන් යක්ෂයාගේ පංච අවතාර වේ.[/FONT]


    [FONT=&quot]වෙසමුණි රජු මහ සොහෝන් යක්ෂයාට දෙගාත ( මිනිස් හා කුකුළු ) බිලිපුද ලබා ගැනීමට අවසර දී ඇත.සුසාන භූමි කදු මුදුන් හා ගිරිහෙල් වාසස්ථාන කරගත් බුදු අණටද යටත් නොවේ යයි පවසන මහසෝහෝන් යක්ෂයා ගෝඨයිම්බර දැහැනට පමණක් අවනත වන බව පැවසේ....:dull::dull:[/FONT]

    [FONT=&quot]රිටිගල දැනට උගන්වන රිටිගල විශුද්ධි අංගම් ශාස්ත්‍රයද ඒ රිටිගල පරපුරට ලබා දී ඇත්තේ මේ රිටිගල ජයසේන සේනාධිපතියායි...එය අදටත් එම ප්‍රදේශයේ උගන්වනු ලබයි..
    [/FONT]

    [FONT=&quot]මතතද අකාල සන්ධ්‍යා කියලා ටිවි එකේ නාට්‍යයෙත් ‍මේ රිටිගල ජයසේන හිටියා....[/FONT]

    maXXa machan maru story eka
    REp++
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    මිගාරය දන්නවා වෙනස ... මෑන්ස් ගේ කේක් කෑවොත් යක්කු තමා රෑට එන්නේ !! :lol::lol:

    wasana cake wala
    pol thel walin badala hadana cake ehemath thiyenawa wage!
    :lol::lol: