ඇස් පෙනීම ඉතා දුර්වල මහළු කාන්තාවකට පුතුන් තිදෙනෙකු සිටියා. ඔවුන් තිදෙනාගෙන් ඉතාම හොඳ පුතු කවුද යන්න තම මවට ඔප්පු කර පෙන්විමට ඔවුන්ට වුවමනා වූවා.
ඒ අනුව පළමු පුතා ඇයට කාමර 15 ක ඉතා විශාල නිවසක් මිළට ගෙන දුන් අතර එය ඇයට ලබා දිය හැකි හොඳම ත්‍යාගය වනු ඇතැයි ඔහු කල්පනා කලා.
දෙවෙනි පුතා ඇයට ඉතා වටිනා මර්සඩීස් බෙන්ස් රථයක් මිළ දී ගෙන දුන් අතර ඇය අනිවාර්යෙන්ම එයට කැමති වනු ඇතැයි ඔහු කල්පනා කළා.
මෙම ත්‍යාග දෙකටම වඩා හොඳ ත්‍යාගයක් තම මවට දිය යුතු යැයි කල්පනා කල තෙවෙනි පුතා ඇයට පුහුණු කල ගිරවෙකු ගෙනවිත් දුන්නා. මෙම ගිරවා වසර 15 ක් පමණ පුහුණු කර තිබූ අතර පත්තරයක් හෝ පොතක් හඬ නඟා කියවීමේ හැකියාව ඌට තිබූ නිසා නිසැකයෙන්ම තම මවගේ කැමැත්ත මෙම ත්‍යාගයට ලැබෙනු ඇතැයි තෙවෙනි පුතා සිතුවා.
මහළු මව තම පළමු පුතා හමුවට ගොස් මෙසේ පැවසුවා. “පුතා. ඔයාගේ නිවස ඉතා විශිෂ්ටයි. ඒත් ඒක මට ලොකු වැඩියි. මම ඉන්නේ එක කාමරයක විතරයි. ඒක නඩත්තු කරන්නත් පිරිසිදු කරන්නත් හරිම අමාරුයි. ඒ නිසා ඒ ගේ මට එපා. කොහොම වුනත් ඔබට ස්තූතියි.“
ඊලඟට ඇය තම දෙවෙනි පුතාට මෙසේ පැවසුවා. “පුතා. ඔයාගේ කාරෙක හරි ලස්සනයි. අවශ්‍ය හැම පහසුකමක්ම ඒකේ තියෙනවා. නමුත් මට කාර් එලවන්ට බැහැ. ඒ ඩ්‍රයිවර්ටත් මම කැමති නැහැ. ඒ නිසා ඒ කාර්එක ආපසු ගන්න.“
අනතුරුව ඇය තම තුන්වැනි පුතා හමුවට ගොස් මෙසේ පැවසුවා. “පුතා. ඔයාගේ බුද්ධිමත් තෑග්ගට බොහොම ස්තූතියි. ඒක තමයි මගේ හිතට ඇල්ලුව එකම තෑග්ග. කුකුළා නම් පොඩියි. ඒත් හරි රසයි