මහාචාර්ය නලින් ද සිල්වා

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මහාචාර්ය නලින් ද සිල්වා

    මහාචාර්ය නලින් ද සිල්වාට ගරහන එවුන් මේකත් කියවපියව්. :angry::angry::angry::angry::angry::angry:

    මහාචාර්ය නලින් ද සිල්වා ශ්‍රී ලාංකික සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක්, දාර්ශනිකයෙක් සහ දේශපාලන විශ්ලේෂකයෙක් වන්නේය. ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු වු අතර විද්‍යා පීඨයේ පීඨාධිපති ධූරය ද ඉසුලුවේය.
    1944 ඔක්තෝම්බර් 20 වන දින ශ්‍රී ලංකාවේ පානදුර, කෝවිල ගොඩැල්ලහිදී උපත ලැබූ මහාචාර්ය නලින් ද සිල්වා සිය ප්‍රාථමික අධාපනය වෑකඩ(පානදුර) බෞද්ධාලෝක මහා විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය යන විද්‍යාලවලින් ලබා ගත් අතර ද්විතියික අධාපනය සඳහා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් විය.

    ඔහු 1962 දී ලංකා විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ අතර 1967 දී ගණිතය පළමු පන්තියේ ‍ගෞරව උපාධියක් සමග සමත් විය. ඔහු 1970 දී සසෙක්ස් විශ්ව විද්‍යාලයෙන් සෛද්ධාන්තික විශ්ව න්‍යාය විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය ලබා ගත්තේය. ඔහු විසින් සාපේක්ෂතාවාදයෙහි සාමාන්‍ය සිද්ධාන්ත ඇසුරින්, භ්‍රමණය වන අංශුවකට ප්‍රතිවිරුද්ධව ප්‍රක්ෂේපණය කරන ලද අංශුවක්, අවසානයේදී භ්‍රමණය වන අංශුවට සමානව භ්‍රමණය වන බවට ගණිතමය වශයෙන් අනාවැකි පල කළේය.මෙය පසු කාලීනව බ්‍රිතාන්‍ය-ඇමරිකානු ගවේෂණ කණ්ඩායමක් විසින් 1980 දී සොයාගනු ලැබීය.
     
    • Like
    Reactions: Mr_Bee

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve

    ithin umba mokakda oppu karanna yanne, pora dakshayek wenna ethi, hebey honda manussayek newe. maha kuhakayek,

    mamath oya katha dekama ahala thiyanawa
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මහාචාර්ය නලින් ද සිල්වාට ගරහන එවුන් මේකත් කියවපියව්. :angry::angry::angry::angry::angry::angry:

    මහාචාර්ය නලින් ද සිල්වා ශ්‍රී ලාංකික සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක්, දාර්ශනිකයෙක් සහ දේශපාලන විශ්ලේෂකයෙක් වන්නේය. ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු වු අතර විද්‍යා පීඨයේ පීඨාධිපති ධූරය ද ඉසුලුවේය.
    1944 ඔක්තෝම්බර් 20 වන දින ශ්‍රී ලංකාවේ පානදුර, කෝවිල ගොඩැල්ලහිදී උපත ලැබූ මහාචාර්ය නලින් ද සිල්වා සිය ප්‍රාථමික අධාපනය වෑකඩ(පානදුර) බෞද්ධාලෝක මහා විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය යන විද්‍යාලවලින් ලබා ගත් අතර ද්විතියික අධාපනය සඳහා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් විය.

    ඔහු 1962 දී ලංකා විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ අතර 1967 දී ගණිතය පළමු පන්තියේ ‍ගෞරව උපාධියක් සමග සමත් විය. ඔහු 1970 දී සසෙක්ස් විශ්ව විද්‍යාලයෙන් සෛද්ධාන්තික විශ්ව න්‍යාය විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය ලබා ගත්තේය. ඔහු විසින් සාපේක්ෂතාවාදයෙහි සාමාන්‍ය සිද්ධාන්ත ඇසුරින්, භ්‍රමණය වන අංශුවකට ප්‍රතිවිරුද්ධව ප්‍රක්ෂේපණය කරන ලද අංශුවක්, අවසානයේදී භ්‍රමණය වන අංශුවට සමානව භ්‍රමණය වන බවට ගණිතමය වශයෙන් අනාවැකි පල කළේය.මෙය පසු කාලීනව බ්‍රිතාන්‍ය-ඇමරිකානු ගවේෂණ කණ්ඩායමක් විසින් 1980 දී සොයාගනු ලැබීය.

    Ane hukapan...
    Nalin paka oluwe amaru karayek. Mama muu wa hodata dannawa...
    Loketa boru show witarai
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    උබ මුකුත් අවුලක් ගන්න එපා මම මෙහෙම කියනවට. උබ ඔය ඇදගෙන නාන්නයි යන්නේ. උබ ඔය මනුස්සයගේ උපාදි පට්ටම් හුවා දක්වමින් මිනිහා වටින මනුස්සයෙක්ය කියල කියන්න උත්සාහ කරන එකම නලින්ද ලිස්වාගේ පැත්තෙන් අවුල් වැඩක්. මේ පොස්ට් එක නලින්ද සිල්ලවා දැක්කනම් බොරුවට හරි උබට බනිනවා ෂුවර් බටහිර ගැත්තෙක් කියල... :P මොකද එයාම දැන් එයාගේ පට්ටම් බල්ලට දාල කතා කරන්නේ.. :yes::yes: හැබැයි එයාට තේරෙන්නෑ එයා අද කතා කරන දේවලුයි , ඉස්සර පත්තරවලට ලිව්ව දේවලුයි..සමාජයේ මිනිහා කැපීපේන පුද්ගලයෙක් වෙන්නයි හේතු උනේ මිනිහා මෙච්චර කල් ඉගෙන ගත්ත බටහිර දැනුමයි කියල... :D
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    :lol:
    paw bn ubala wage un

    uba Nalin de silva prof kenek kiyanna utsaha karaddi, nalin kiyanawa u prof kenek nevei kiyala. uuma kiyanawa uu podi seen ekak gana research ekak karalalu PhD gatte.

    dan nam miniha kiyanne godak mityadrushtika mata
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    උපාධි තිබ්බ පළියට මිනිහෙක් බුද්ධිමතෙක් වෙන්නේ නෑ. මර්වින් සිල්වට, සෝමා එදිරිසිංහටත් PhD තියෙන්නේ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රජ්ජුරුවෝ;15985468 said:
    2003 applied paper eka mathakada katawath? :D

    මම ලිවුවේ එක ගැනද කියන්නේ...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උපාධි තිබ්බ පළියට මිනිහෙක් බුද්ධිමතෙක් වෙන්නේ නෑ. මර්වින් සිල්වට, සෝමා එදිරිසිංහටත් PhD තියෙන්නේ.

    උබේ මොලේ දාපන් ඇලේ ......

    ලොකුම විහිළුව....
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    උපාධි තිබ්බ පළියට මිනිහෙක් බුද්ධිමතෙක් වෙන්නේ නෑ. මර්වින් සිල්වට, සෝමා එදිරිසිංහටත් PhD තියෙන්නේ.

    mervin ta tiyenne nikan idala gatta degree ne bn, nalinta tiyenne iganagena gatta ewa. eet dan nalin kiyanne uu acharya wat mahacharyawat nevei lu. u iganagena tiyenne patta pal boru lu. uu PhD gatte podi seen ekak reseach karalalu.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උබේ මොලේ දාපන් ඇලේ ......

    ලොකුම විහිළුව....

    :yes::yes::yes::yes::yes:

    ඔය වෙනස තේරෙන්නේ නැති එවුන් එක්ක නේ බන් අපි මේ තර්ක කරන්නේ. මුන් හිතන් ඉන්නේ නලින් ද සිල්වයි මර්වින් සිල්වයි දෙන්නම එක වගේ කියල ආචාර්ය උපාදි තියෙන නිසා. අනේ තොපි... :angry::angry::angry::angry::sorry::sorry::sorry::sorry:
     
    • Like
    Reactions: upulpdn

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :yes::yes::yes::yes::yes:

    ඔය වෙනස තේරෙන්නේ නැති එවුන් එක්ක නේ බන් අපි මේ තර්ක කරන්නේ. මුන් හිතන් ඉන්නේ නලින් ද සිල්වයි මර්වින් සිල්වයි දෙන්නම එක වගේ කියල ආචාර්ය උපාදි තියෙන නිසා. අනේ තොපි... :angry::angry::angry::angry::sorry::sorry::sorry::sorry:

    Nodannakamata kegahana ewun hithanne un hari kiyala. Buddimathekuta kiyanna oona wachana dan kiyanne politicians lane. Un mona kunuharupe qwath ahan inna ewun me wage katha wala waradi hoyanna yanawa. prathikshepakireema aithiyak. nodana hela dakeema moda kamak.. mm eya kiyana 100% pili aran kiyana newei.
    THANK JASON koluwo thread ekata.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    :yes::yes::yes::yes::yes:

    ඔය වෙනස තේරෙන්නේ නැති එවුන් එක්ක නේ බන් අපි මේ තර්ක කරන්නේ. මුන් හිතන් ඉන්නේ නලින් ද සිල්වයි මර්වින් සිල්වයි දෙන්නම එක වගේ කියල ආචාර්ය උපාදි තියෙන නිසා. අනේ තොපි... :angry::angry::angry::angry::sorry::sorry::sorry::sorry:

    දෙන්නම එකවගේ කියන්න එපා ඕයි
    ඊට පස්සේ නලින්ද ලොක්කත් කියයි මමත් දුටුගැමුනුගෙන් පැවත එන්නේ ගිය සතියේ නාථ දෙවියන් හරහා දුටුගැමුණු රජතුමාට කතා කළා. එතුමා කිව්වා ඔව් ඔව් නලින් කොල්ලෝ දැන් ඔය දියසෙන් කුමාරයා තමයි පහලවෙලා ඉන්නේ :cool:
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    කවුරුවත් මුට මොළේ නෑ කියන්නෙ නෑ.

    හැබැයි එක්කො

    1. මිනිහට සනීප නැතුව පිස්සුවෙන් දොඩවනවා.

    2. මිනිහා කියන්නෙ විකාර කියලා දැන දැන තේරුමක් නැති අහිංසක මිනිස්සුන්ව අන්දනවා.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මම මර්වින් සිල්වට නලින්ද සිල්වා සමකරලා නෑ. මම කිව්වේ උපාධි තිබ්බ පළියට කිසිම එකෙක් බුද්ධිමතෙක් වෙන්නේ නෑ කියලයි. උපාධිවලින් මනින්නේ යම් කිසි විෂයක උගත් කම මිසක් බුද්ධිමත් කම නෙවෙයි.