මහාදේවන් සතාසිවම්

sweets

Banned
Jul 2, 2011
297
160
0
මහාදේවන් සතාසිවම්

z_p34-Glimpas1.jpg

ලංකාව බිහිකල දක්ෂතම ක්‍රිකට් පිතිකරුවා ලෙස සැලකෙන්නේ මහාදේවන් සතාසිවම්ය.
ඔහු එතරම් පුහුනුවීම් නොකල සහජ දක්ෂයෙක් විය.වරෙක බීමතින් ලංකාවේ සිටින දක්ෂ පන්දු යවන්නන්ට එරෙහිව වේගවත් ශතකයක් ‍රැස් කල බවද ප්‍රකටයි. හවස කට ගොන්නක් බී ගන්නා ඔහු පසුවදා උදෑසන නැගිට කිසි තෙහෙට්‍ටුවක් මහන්සියක් නැතිව ක්‍රිකට් ගසමින් ලකුනු ‍රැස් කරයි.අද සිටින ක්‍රීඩකයන්ට මෙන් හොඳ පුහුනුවක් ලැබී නැත.ඔහුගේ ක්‍රීඩා විලාශය දු‍ටු ගැරී සෝබර්ස් ඔහු එකල ලොව සිටි දක්ෂතම පිතිකරුවා බව ප්‍රකාශ කලේය. ෆ්‍රැන්ක් වොරල් ඔහු දු‍ටු දක්ෂතම පිතිකරුවා ලෙස සතාසිවම් හැඳින්වීය.හතලිහ දශකයේ ඔහු ක්‍රිකට් ක්‍රීඩා කල අතර මිනිමැරුම් චෝදනාවකින්ද ඔහු නිදහස් විය.

z_p34-Glimpas.jpg
 

sweets

Banned
Jul 2, 2011
297
160
0
Sathasivam the legendary cricketer

by Indeewara Thilakarathne

z_p34-Glimpas.jpg

Sathasivam flanked by his lawyers after being acquitted. At right is Dr. Colvin R. de Silva.

Mahadevan Sathasivam fondly known as Satha was, perhaps, the most talented cricketer Sri Lanka has ever produced. Garry Sobers described him as "the greatest batsman ever on earth" and Frank Worrell called him "the best batsman he had ever seen". He dominated Sri Lankan cricket in the 1940s.
Through 1940s Sathasivam was the first, and perhaps the only Sri Lankan cricketer who had the honour of captaining three national teams. He was the captain of the Ceylon team in 1948, then captain of the Singapore team, when he left the country after winning the murder case against him, and finally, captain of the Malaysian team.
In a controversial decision of the Ceylon Cricket Association in 1948, Mahadevan Sathasivam of the Tamil Union was elected to lead the All Ceylon XI team.
In 1951, Sathasivam was charged with the murder of his wife. However, after a high profile protracted the trial involving forensic experts, Sathasivam was acquitted. The Sathasivam case is the most publicized case in history and is still considered as a landmark case in the annals of legal proceedings.
z_p34-Glimpas1.jpg

Sathasivam and press cuttings from the sensational case.​

The Sathasivam case, inter alia, marks the significant phase of Dr. Colvin R. de Silva's illustrious legal career and he was hailed as one of the finest criminal counsel, Sri Lanka had ever produced. Dr. Colvin R de Silva, who successfully argued the case for Sathasivam, went to the extent of calling for international forensic experts to testify before the court.
Following the acquittal, Sathasivam left Sri Lanka for good and settled down in Singapore where he captained the Singaporean cricket team. Later, he also captained the Malaysian team. Sathasivam's illustrious sports career was ruined by the protracted murder case and the resultant negative public.
Mahadevan Sathasivam died of heart attack in Colombo on July 9, 1977.
 

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මාත් අහලා තියෙනා එයා එච්චර ට්‍රේනින් වෙන්න යනව අඩුයි.දවසක් සරවන මුත්තු එකේ රෑ යාලුවොත් එක්ක බීලා වැටිලා ඉඳලා තියෙනවා ග්‍රවුන්ඩ් එකේ.පසුවදා උදේ 10ට නැගිටලා පැවිලියන් එකේ තීය්න ෂවර් එකෙන් නාලා රිෆ්‍රෙෂ් වෙලා ග්‍රවුන් එකේ එදා තිබුන ෆස්ට් කලාස් මැච් එකක ලකුනු 100ක් මාර වේගයෙන් ගහලා කියලා.