මහාදේවන් සතාසිවම්
ලංකාව බිහිකල දක්ෂතම ක්රිකට් පිතිකරුවා ලෙස සැලකෙන්නේ මහාදේවන් සතාසිවම්ය.
ඔහු එතරම් පුහුනුවීම් නොකල සහජ දක්ෂයෙක් විය.වරෙක බීමතින් ලංකාවේ සිටින දක්ෂ පන්දු යවන්නන්ට එරෙහිව වේගවත් ශතකයක් රැස් කල බවද ප්රකටයි. හවස කට ගොන්නක් බී ගන්නා ඔහු පසුවදා උදෑසන නැගිට කිසි තෙහෙට්ටුවක් මහන්සියක් නැතිව ක්රිකට් ගසමින් ලකුනු රැස් කරයි.අද සිටින ක්රීඩකයන්ට මෙන් හොඳ පුහුනුවක් ලැබී නැත.ඔහුගේ ක්රීඩා විලාශය දුටු ගැරී සෝබර්ස් ඔහු එකල ලොව සිටි දක්ෂතම පිතිකරුවා බව ප්රකාශ කලේය. ෆ්රැන්ක් වොරල් ඔහු දුටු දක්ෂතම පිතිකරුවා ලෙස සතාසිවම් හැඳින්වීය.හතලිහ දශකයේ ඔහු ක්රිකට් ක්රීඩා කල අතර මිනිමැරුම් චෝදනාවකින්ද ඔහු නිදහස් විය.