මහාමැතිවරණ එළකිරි සමීක්ෂණයේ විග්‍රහය

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,055
    1,935
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඒ උනාට මචං ඌ කියන ගොඩක් දේවල් වැදගත්.රටේ මුදල්යෙදවීම් වගේ දේවල් ක්‍රමවත් වෙන්න ඕන.(ණය යෙදවුම් සහ ණය ගත් ප්‍රමාණය ගැන ඌ කියන ඒවනම් වැරදියි.ඌ කියන්නෙ නෑ මිනිස්සුන්ට දීපු සහන ගැන. පොහොර/සමෘද්ධි/අධ්‍යාපන/සෞඛ්‍ය වගේ දේවල් වලටත් ඔය අරගත්ත ණය වලින් යෙදිල ඇති අනිවාර්යෙන්ම.ටිකක් විතර හොරකම් කරලත් ඇති:rolleyes:) මූ විතරක් නෙමෙයි නාගානන්දත් ගොඩක් වැදගත් දේවල් කියන අවස්ථා තියනවා.ඒ සේරම සලකා බැලිය යුතුයි. නැත්නම් මේ රට කවදාවත් හදන්න බෑ.ණයට අරන් කකා ඉන්නයි වෙන්නෙ.

    කතාව ඇත්ත ඒ උනාට උට ඉන්නේ ප්‍රේක්ෂකයෝ විතරයි ඡන්ද දායකයෝ නෑ. ඌ කියන කතා ඇත්ත උනාට කවුරුවත් එහෙම ඡන්දේ දෙන්නේ නෑ බන්. උගේ කතා අහල ඇත්ත තමයි, මුට හොඳ දේශපාලන දැක්මක් තියෙනවා වගේ ටෝක් දීල අන්තිමට පුරුද්දට ගොහිල්ල අලියට/ බුලත් කොලේට/ පොහොට්ටුවට ගහල එන උන් ඉන්නේ ලංකාවේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    546464-1.jpg
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    මහින්ද කවුරුවත් කියන ඒව අහන කෙනෙක් නෙමේ මචන් , මහින්ද වැඩ කරන්නෙ මහින්දගෙ විදිහට .. ඒකයි අදත් රටේ මිනිස්සු පිලිගන්නෙ මහින්ද මහත්තය එන්ඩ ඔනෙ කියන එක ..

    ranilta wada nam 100% honadayi mahinda ena eka.namuth gota wage minissu enna ona issarahata
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,570
    14,509
    113
    මහින්දගෙ වටේ ඉන්න ලංස , සජින් වාස් , විමල්, ගම්මන්පිල වගේ එවුන් ගෝඨාභය ට එන්න දෙන්නෙ නෑ බන්.. :yes:

    හේතුව?
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    UNP එකෙන් රනිල් ඉල්ලුවොත්නම් ගින්නක් නැතුව මහින්ද දිනනවා
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    රොහාන්ට තැනක් ගන්න පුලුවන් ප්‍රදාන පක්ෂයකින් ආවොත් උඩින් වැටුනා වගේ ඇවිත් මුලු රටේම මිනිස්සුන්ට ආමන්ත්‍රනය කරලා නම්ක් හදාගන්න ලේසි නෑ ෆේස්බුක් එකේන් බෑ මිනිහෙක්ගේ සැබෑ ජන්ද පදනම මනින්න ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් පවා ජනාධිපතිවරනයට ආවේ ඒ රටේ ප්‍රධාන පක්ෂයෙන්
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    2/3 නැතුව ඕක කරන්න බෑනේ ? :dull::dull::dull:

    TNA එක ඕකට 2/3 හම්බෙන් නෑ කියල නොදැන මේක ගෙන්න හදනවා කියලද හිතන්නේ?
    උන් හොදටම දන්නවා මේක පාර්ලිමෙන්තුවේ 2/3 නැතිව ප්‍රශ්නයක් එනවා කියල.
    උන්ට ඕන ඒ අවුල ඇති කරන්න.

    2/3 නැතිව බහුතරය හම්බවූනොත් ?

    ලංකාවේ මිනිස්සු ඉල්ලුවාද අලුත් ව්‍යවස්ථාවක්, ඕක තනිකරම වෙනම ව්‍යාපෘතියක්, ඒ ව්‍යාපෘතිය ගෙනාව මිනිස්සු ඕක සම්මත නොවෙන බවත්, ඕකට ජනමත විචාරනයක්ට ගියොත් පරදින බවත් හොදටම දන්නවා.

    ඔවුන්ට ඕන "අන්තර්ජාතික" මැදිහත්වීමකින් විසදුමක්.

    දැන් එකට පොටක් හැදිලා තියෙනවා, උන් බලන්නේ තැටිය රත් වුන වෙලේ රොටිය පුච්ච ගන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2/3 නැතුව ඕක කරන්න බෑනේ ? :dull::dull::dull:

    ඕක කරන්ඩ ක්‍රම තියෙන්ව මචන් 2/3 නැතුව , මොනවද ක්‍රම කියන්ඩ මම ආස නැ ඒත් ක්‍රම තියෙනව..අන්න ඒකයි බයානක..:dull::dull:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මහින්දගෙ වටේ ඉන්න ලංස , සජින් වාස් , විමල්, ගම්මන්පිල වගේ එවුන් ගෝඨාභය ට එන්න දෙන්නෙ නෑ බන්.. :yes:
    මේක පට්ට පල් කෙප්පයක්.මේක තමයි UNP,JVP හවුල පතුරුවන මතය.උඹල හිතනවද මහින්ද බබෙක් කියල?වෙන්න ඕන වෙලාවට සුදුසු දේ වෙයි.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    රොහාන්ට තැනක් ගන්න පුලුවන් ප්‍රදාන පක්ෂයකින් ආවොත් උඩින් වැටුනා වගේ ඇවිත් මුලු රටේම මිනිස්සුන්ට ආමන්ත්‍රනය කරලා නම්ක් හදාගන්න ලේසි නෑ ෆේස්බුක් එකේන් බෑ මිනිහෙක්ගේ සැබෑ ජන්ද පදනම මනින්න ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් පවා ජනාධිපතිවරනයට ආවේ ඒ රටේ ප්‍රධාන පක්ෂයෙන්

    fb eke ba eth elakiriye puluwan. mechchara kalekata elakiriye results varadila na
     
    buwa55

    Member
    Apr 18, 2018
    48
    10
    0
    මමනම් කියන්නේ රටට ආදරය කරන සිoහල අය වැඩියෙන් යවන්න ,මොන පක්‍ෂේන් හරී කමක් නෑ,බලපන් අද දෙමල ,මුස්ලීම් මන්ත්‍රී ලා නැතුව බහුතරයක් ගන්න බෑ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හුරේ අපේ මහින්ද මහත්තයා දිනුම් :love::love::love:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මමනම් කියන්නේ රටට ආදරය කරන සිoහල අය වැඩියෙන් යවන්න ,මොන පක්‍ෂේන් හරී කමක් නෑ,බලපන් අද දෙමල ,මුස්ලීම් මන්ත්‍රී ලා නැතුව බහුතරයක් ගන්න බෑ

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මහාමැතිවරණ ප්‍රතිපලය පිලිබද එළකිරි සමීක්ෂණයේ විග්‍රහය

    https://www.elakiri.com/forum/showthread.php?t=1879451

    මේ එළකිරි සමීක්ෂනයෙන් පෙන්නන්නේ රටේ වර්ථමාන තත්වය අනුව රටේ ජන්ද දායකයා ඉදිරි මැතිවරනයෙදි හැසිරෙන විදිහේ පැතිකඩක්. පල්ලේවත්තගේ දේශපාලන ආගමනයෙන් ලොකුම බලපෑමක් වෙන්නේ UNP එකට. පල්ලේවත්තට ජන්දේ දෙන අයගෙන් වැඩි හරියක් හංසයට ජන්දේ දුන්න සහ මෙච්චර කාලයක් UNP යට ජන්දේ දීලා දැන් දිරව ගන්න බැරුව ඉන්න පිරිස. ඒත් මේ ප්‍රතිශතයන් තවත් වෙනස් වෙනවා ගම් මට්ටමට යද්දි ( එළකිරියේ හද්ද පිටිසර ගම් වල මිනිස්සු අඩු නිසා ). එතනදි පල්ලේවත්තගෙ පක්ෂය පසුබෑමකට ලක් වෙනවා. මහින්දගේ පක්ෂයට අතිවිශාල වැඩි ජන්ද ප්‍රමානයක් ලැබෙන එක විශ්වාසයි. ඒවගේම උතුරු නැගෙනහිර සහ වතුකරයෙදි UNP එකේ සහ TNA එකේ ජන්ද ප්‍රමානය වැඩි වුවත් රටේ අනෙක් ප්‍රදේශවලදී UNP එකේ සිදුවන දරුණු පසුබෑම හේතු කොටගෙන මැතිවරණ ජයග්‍රහනයක් කරා එය ප්‍රමාණවත් නොවන බව මාගේ විශ්වාසයයි. බොහෝ විට ඉහත සදහන් කරන ලද පිටිසර ගම්වල සහ උතුරු නැගෙනහිර සහ වතුකර ජන්ද සමග එළකිරි සමීක්ෂණයේ ප්‍රතිපලය ප්‍රතිශත වශයෙන් සුළු ප්‍රමානයකින් වෙනස් විය හැකියි.මාගේ අනාවැකියට අනුව බොහෝ විට පහත දක්වන ප්‍රතිශතයන් ඒ ඒ පක්ෂ වලට හිමිවිය හැකියි

    SLPP + SLFP = 58%
    UNP = 20%
    Rohan = 10%
    TNA = 4%
    MC = 3%
    JVp = 2%
    Other = 3%

    රොහාන් පල්ලෙවත්තට චන්ද හම්බ වෙන්නේ ඔන්ලයින් විතරයි බන්. තාමත් වාසිය තියෙන්නේ මහින්දට. මහමැතිවරණයක් නම් මහින්ද 113+/-, UNP 90+/-, TNA 15, JVP 6 වගේ වෙයි. පල්ලෙවත්ත වැඩිම 1ක් ගනී. ;);)
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මට නම් හිතෙන විදිහට රොහාන් ගන්නෙ මුලු රටෙන්ම චන්ද 5000 ක් විතර..ෆොන්සේක තනියෙන් ඉල්ලල කෙලෝ ගත්ත විදිහ මතකනම් ආන්න ඒකම තමයි රොහාන්ට වෙන්නෙ..ඇත්තටම ඔය රොහාන් කියන චරිතයට දේශපලනිකව කිසිම වැදගත්කමක් නැ..

    කතාවට එකඟයි.
    රොහන් පල්ලෙවත්ත නාගානන්ද කියන්නෙ අන්තර්ජාලය හරහා මතුවුණු චරිත,
    තනිව ඉල්ලුවොත් උපරිම ඡන්ද 5000-10,000 ක් අතර ගණනක් හම්බවෙවි දෙන්නාටම.
    ඒත් දෙශපාලනික වශයෙන් කිසි වටිනාකමක් නැහැ දෙන්නාගෙන් එකෙක්ටවත්.
    මොනවා කිව්වත් ප්‍රධාන පක්ෂ දෙකට තියෙන පදනම එක්කෙ තුන්වෙනි බලවෙගෙයකට තාම නැඟි හිටින්න අමාරුයි. මෙ පුද්ගලයො ඡන්දෙ දිනන්න නම් ප්‍රධාන දාරාවෙ තියෙනෙ පක්ෂ දෙකෙන් එකක පොදු අපෙක්ෂකය වෙන්න ඔනි.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    UNP එකෙන් රනිල් ඉල්ලුවොත්නම් ගින්නක් නැතුව මහින්ද දිනනවා

    මහින්දට ජනාධිපතිවරණයට ඉල්ලන්න බෑ බන්. ගොටාභය ඉල්ලුවොත් දිනයි. නැත්නම් රනිල දිනනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    කතාවට එකඟයි.
    රොහන් පල්ලෙවත්ත නාගානන්ද කියන්නෙ අන්තර්ජාලය හරහා මතුවුණු චරිත,
    තනිව ඉල්ලුවොත් උපරිම ඡන්ද 5000-10,000 ක් අතර ගණනක් හම්බවෙවි දෙන්නාටම.
    ඒත් දෙශපාලනික වශයෙන් කිසි වටිනාකමක් නැහැ දෙන්නාගෙන් එකෙක්ටවත්.
    මොනවා කිව්වත් ප්‍රධාන පක්ෂ දෙකට තියෙන පදනම එක්කෙ තුන්වෙනි බලවෙගෙයකට තාම නැඟි හිටින්න අමාරුයි. මෙ පුද්ගලයො ඡන්දෙ දිනන්න නම් ප්‍රධාන දාරාවෙ තියෙනෙ පක්ෂ දෙකෙන් එකක පොදු අපෙක්ෂකය වෙන්න ඔනි.

    :yes::yes:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඕක කරන්ඩ ක්‍රම තියෙන්ව මචන් 2/3 නැතුව , මොනවද ක්‍රම කියන්ඩ මම ආස නැ ඒත් ක්‍රම තියෙනව..අන්න ඒකයි බයානක..:dull::dull:

    තුනෙන් දෙක නැතුව ඉතිං කරන්න නම් ජාත්‍යන්තර බලපෑම් එල්ල වෙනවා.
    රුපියල බාල්දුවෙනවා දිනෙන් දින.ගොඩ ගන්න බැරි තරමට බාල්දු උනහම මොකද වෙන්නෙ ?
    අන්න ලොක බැංකුව ,ජාත්‍යන්තර අරමුදල මැදිහත් වෙන්න හදනවා කොන්දෙසි සහිතව.
    අපි රුපියල ගොඬ ගන්නම් කොන්දෙසි වලට එකඟ නම්.
    කොන්දෙසි අතර ව්‍යවස්ථාමය වෙනසක් ,බලය බෙදීමට එකඟත්වයක් වගෙ තියෙනවා නම් පුළුවන්.
    ණය නොගෙව්වොත් අසාදු ලෙඛනයට වැටෙන්න නෙ යන්නෙ?
    මෙව්වායෙන් නිදහස් වෙන්නත් ඔය කියන විසඳුම පුළුවන් නෙද ?

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    කතාවට එකඟයි.
    රොහන් පල්ලෙවත්ත නාගානන්ද කියන්නෙ අන්තර්ජාලය හරහා මතුවුණු චරිත,
    තනිව ඉල්ලුවොත් උපරිම ඡන්ද 5000-10,000 ක් අතර ගණනක් හම්බවෙවි දෙන්නාටම.
    ඒත් දෙශපාලනික වශයෙන් කිසි වටිනාකමක් නැහැ දෙන්නාගෙන් එකෙක්ටවත්.
    මොනවා කිව්වත් ප්‍රධාන පක්ෂ දෙකට තියෙන පදනම එක්කෙ තුන්වෙනි බලවෙගෙයකට තාම නැඟි හිටින්න අමාරුයි. මෙ පුද්ගලයො ඡන්දෙ දිනන්න නම් ප්‍රධාන දාරාවෙ තියෙනෙ පක්ෂ දෙකෙන් එකක පොදු අපෙක්ෂකය වෙන්න ඔනි.

    5000-10000ක් හොද තීක්ෂණ බුද්දියක් ඔබ තුමාට තියෙන්නේ ...බොහොම හොදයි