5000-10000ක් හොද තීක්ෂණ බුද්දියක් ඔබ තුමාට තියෙන්නේ ...බොහොම හොදයි
ඔව් ගෙදර ඉන්න කට්ටිය ස්කයිප් එකෙන් පල්ලෙවත්තගෙ පැත්තට හැරෙව්වොත් නම් ඉතිං තව ඡන්දෙ වැඩි වෙයි.
5000-10000ක් හොද තීක්ෂණ බුද්දියක් ඔබ තුමාට තියෙන්නේ ...බොහොම හොදයි
තුනෙන් දෙක නැතුව ඉතිං කරන්න නම් ජාත්‍යන්තර බලපෑම් එල්ල වෙනවා.
රුපියල බාල්දුවෙනවා දිනෙන් දින.ගොඩ ගන්න බැරි තරමට බාල්දු උනහම මොකද වෙන්නෙ ?
අන්න ලොක බැංකුව ,ජාත්‍යන්තර අරමුදල මැදිහත් වෙන්න හදනවා කොන්දෙසි සහිතව.
අපි රුපියල ගොඬ ගන්නම් කොන්දෙසි වලට එකඟ නම්.
කොන්දෙසි අතර ව්‍යවස්ථාමය වෙනසක් ,බලය බෙදීමට එකඟත්වයක් වගෙ තියෙනවා නම් පුළුවන්.
ණය නොගෙව්වොත් අසාදු ලෙඛනයට වැටෙන්න නෙ යන්නෙ?
මෙව්වායෙන් නිදහස් වෙන්නත් ඔය කියන විසඳුම පුළුවන් නෙද ?
ඔව් ගෙදර ඉන්න කට්ටිය ස්කයිප් එකෙන් පල්ලෙවත්තගෙ පැත්තට හැරෙව්වොත් නම් ඉතිං තව ඡන්දෙ වැඩි වෙයි.

ගාස ලිදේ..මම ඒක එලිකරන්ඩ එච්චර කැමති නැ, මේව ඔන්ලයින් ඔන එකෙක්ට බලන්ඩ පුලුවන්..අපි කරන්ඩ ඔනෙ ඒවට වැට බදින එක විතරයි..![]()
සමහරක් විට මහබැංකුවට සුද්දෙ දීලා රුපියල බල්ලාට යවන එක සහ මෙව්වා අතරෙ සම්බන්ධයක් ඇති
මොකද අර්ජුන් මහෙන්ද්‍ර කියන්නෙත් යාපනෙ දෙමළෙක් නෙ ?
බලමුකො.
නැගෙනහිර ටිමොරයෙ මෙහෙම සීන් එකක් උනාළු නෙ ඉන්දුනීසියාවට ?
අවියෙන් ලබාගන්න බැරි උනුදෙ මුන් ගන්නවා වෙන ක්‍රමෙකින්
ආර්ථිකෙ තමා හොඳම ආයුධය.
මට නම් හිතෙන විදිහට රොහාන් ගන්නෙ මුලු රටෙන්ම චන්ද 5000 ක් විතර..ෆොන්සේක තනියෙන් ඉල්ලල කෙලෝ ගත්ත විදිහ මතකනම් ආන්න ඒකම තමයි රොහාන්ට වෙන්නෙ..ඇත්තටම ඔය රොහාන් කියන චරිතයට දේශපලනිකව කිසිම වැදගත්කමක් නැ..

මෙහෙමයි රටේ වෙන්නේ වෙන දෙයක් හැබැයි international media හරහා යන්නේ වෙන දෙයක්,කොහොමත් අලුත් විව්ස්තාවකට ඔය jvp tna unp 122 තියෙනවා ,ඕකට 2/3 ලැබුණේ නැතත් බහුතරයක් ලැබෙනවා.ඊටපස්සෙ බොරු අර්බුදයක් ලෝකෙට පෙන්නනලා කොහෙන් හරි හමුදාවක් ගෙන්නලා වැඩෙ කරන්න පුළුවන් තත්ත්වයක් ඇති කරයි
තුනෙන් දෙක නැතුව ඉතිං කරන්න නම් ජාත්‍යන්තර බලපෑම් එල්ල වෙනවා.
රුපියල බාල්දුවෙනවා දිනෙන් දින.ගොඩ ගන්න බැරි තරමට බාල්දු උනහම මොකද වෙන්නෙ ?
අන්න ලොක බැංකුව ,ජාත්‍යන්තර අරමුදල මැදිහත් වෙන්න හදනවා කොන්දෙසි සහිතව.
අපි රුපියල ගොඬ ගන්නම් කොන්දෙසි වලට එකඟ නම්.
කොන්දෙසි අතර ව්‍යවස්ථාමය වෙනසක් ,බලය බෙදීමට එකඟත්වයක් වගෙ තියෙනවා නම් පුළුවන්.
ණය නොගෙව්වොත් අසාදු ලෙඛනයට වැටෙන්න නෙ යන්නෙ?
මෙව්වායෙන් නිදහස් වෙන්නත් ඔය කියන විසඳුම පුළුවන් නෙද ?
මෙය සෙයාරා ලියෝන් කරනවාද සිංගප්පුරුවක් කරනවාද ඔබේ තීරණයයි