මහාරාජාගේ_UNP_විරෝධය

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මහාරාජාගේ_UNP_විරෝධය

    කිලි මහාරාජාගේ UNP විරෝධය සහ එලඹෙන මැතිවරණ




    පසුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ඇතුළු වීපක්ෂයේ මාධ්‍ය බර කරට ගෙන සිටි කිලි මහරජා එකවර වෙනස් වුනේ මන්ද කියා එක්සත් ජාතික පක්ෂයේ සාමාජීකයන්ට හිතා ගත නොහැකි විය.

    කතාව ආරම්භ වන්නේ 2010 දී ජනාධිපතිවරණයේදීය සරත් ෆොන්සේකා මහතා ජයග්‍රහණය කිරීම උදෙසා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ කිලි මහාරාජාගෙන් ඉල්ලීමක් කල විට ඊට කොන්දේසි කිහිපයක්ම ඇතුලත් වීමත් සමඟය.

    එනම් ජනාධිපතිවරණයෙන් පසුව එළඹෙන මහා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් සිරස මාධ්‍ය ජලයට අනුබද්ද ශක්ති ටීවී නාලීකාවේ ශ්‍රී රංගා නුවර එළියෙන් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය එකග විය යුතු බවත්, සිරස මගින් ඉදිරි පත් කරන තවත් අපේක්ෂකයන් 3 දෙනෙකුට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යැවිය යුතු බවත්ය.

    මෙහිදී රනිල් වික්‍රමසිංහ අසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට ලැබෙන වරප්ප්‍රසාද කුමක්ද යන්නයි. කිලි මහාරාජාගේ පිළිතුර වී ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරදීමත් රටේ සමස්ත ප්‍රතිපලය එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කිරීම උදෙසා සිරස ඇතුළු මාධ්‍ය සියල්ල සහයෝගය ලබා දීමත්ය. රනිල් වික්‍රමසිංහ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් අවසර ගෙන දෙපාර්ශවය සියල්ලට එකග වී ඇත.

    පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය එක්සත් ජාතික පක්ෂය පරාජයට පත් වූ අතර කිලි මහාරාජා පොරොන්දු වූ නුවරඑළිය පවා සන්ධානයට ජය හිමි විය. ශ්‍රී රංග එක්සත් ජාතික පක්ෂයෙන් නුවර එලියෙන් ජය ලැබිය. කිලි මහාරාජා රනිල් වික්‍රමසිංහ හමුවිය. රනිල් වික්‍රමසිංහ පොරොන්දු ඉටුකිරීමට ප්‍රථම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් අවසර ඉල්ලා සිටින ලදී.

    නමුත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීන්දුව වුයේ පොරොන්දු පරිදි කටයුතු සිදු වී නැති බැවින් ඉල්ලීමට ඉඩ දිය නොහැකි බවත්, නමුත් සිරස ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර සදහා යෝජනා කරන පුද්ගලයන් බුධිමත් වැදගත් පුද්ගලයන් නම් සලක බැලිය හැකි බවයි.


    ඒ අනුව එක්සත් ජාතීක පක්ෂය සිරසේ කිලීගෙන් නාම යෝජනා ඉල්ලිය. යෝජනා කරන ලද නම් අතර සිරිසේන කුරේ, මිලින්ද මොරගොඩ සහ සුසර දිනාල් සිටින ලදී. පක්ෂයේ තීරණය වුයේ මිලින්ද මොරගොඩ එම මැතිවරණයටම සන්ධානයෙන් ඉල්ලා පරාජය වුවෙකු බැවීන් එය සුදුසු නමක් නොවන බවයි.

    සිරිසේන කුරේද එක්සත් ජාතික පක්ෂය වීනාශ කිරීමට පුරවැසි පෙරමුණු සාදාගෙන ගිය පුද්ගලයෙකු බවත් සුසර දිනාල් සාමාන්‍ය පෙළවත් සමත් නැති හුදෙක් නිවේදකයකු බවත්ය. මින් කිපුණු සිරසේ කිලි එතැන් පටන් එක්සත් ජාතික පක්ෂයටත් එහි නායකත්වත් විවේජනය කිරීමට පටන් ගන්නා ලදී.

    සිරසේ එකම වැයම තමනට අවනත පුද්ගලයකු එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට ගෙනවිත් තමන්ගේ ඉත්තන් පාර්ලිමේන්තුවට යවා වෙළද ව්‍යාපාර සරු කර ගැනීමයි. එම මැතිවරණයෙන් නුවර එලියෙන් සිරස නම් කර ජයගත් ශ්‍රී රංග රජයට එක්විය. එළබෙන පොදුරාජ්ජ්‍ය මණ්ඩල උළෙලේ වෙනුවෙන් දැන්වීම් රුපවාහිනියේ දැමීම උදෙසා පමණක් මිලියන දහසක් වෙන් කර ඇති අතර එයින් බහුතරය සිරසට හිමි වන්නේද නිතැතිනි.

    සිරස ආයතනය හිමි මහරාජා සමුහ ව්‍යාපාරය ගොවිතැන් සදහා කෲමිනාශක ගෙන්වීමේ ව්‍යාපාරයෙන්ද ඉදිරියෙන්ම සිටින අතර යුරියා පොහොර ගෙන්වීමේ කටයුතු ආදී සාමාන්‍ය ජනය නොදන්නා ව්‍යාපාර රැසක් ඔවුන් සතුය. අද වන විට රටේම වකුගඩු රෝගීන් වැඩි වී ඇති අතර මිට ප්‍රධාන හේතුව බාල පොහොර සහ කෲමිනාශක භාවිතය බව රජයේම ඇමතිවරුන්ම පැවසීම හාස්‍යට කරුණකි.

    එළඹෙන මැතිවරණයේදී කිලි මහාරාජාගේ හිතවතෙකු වන මිලින්ද මොරගොඩ කොළඹ දිස්ත්‍රික්කයෙන් මහා ඇමති අපේක්ෂක වශයෙනුත් සුසර දිනාල් ගම්පහ දිස්ත්‍රික්කයෙන් සන්දානයෙන් අපේක්ෂකයකු වශයෙන්ද ඉදිරිපත් වීම තුල කිලි මහරජාගේ ඉදිරි දැක්ම වඩාත් පැහැදිලි බව පෙනේ.






    source : 33000
     
    • Like
    Reactions: poorna1

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න රජාගේ කුක්කට™ රිදිලා...දූවගෙන ඇවිත්..:lol:
    unp ගොබ්බ මිහරකෙකුගේ තවත් එක් මිහරක් කතාවක්,"යන්නෙ කොහෙද මල්ලේ පොල්" ලොල් :lol::lol::lol::lol:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    වැඩේ කියන්නේ මහා රාජා unp එකට සපෝර්ට් කරන කොට ඌ කොටියා..මහින්ද ට සපෝර්ට් කරකොට ඌ දේශප්‍රේමියා..:rofl::rofl::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක තිබ්බේ unp සයිට් එකක නෙමේ ගොන්ස්.:P
    මොකෙ තිබ්බත් තියෙන්නෙ පොනිල හොදායි කියලනෙ. :P
    උබල හිතන් ඉන්නෙ පොනිල මේ කපේදි දිනයි කියලද?:rolleyes:
    පොනිල එලවන්ඩ හදන්නෙ ආණ්ඩුවෙන් කියලද උබල හිතාගෙන ඉන්නෙ?:rolleyes:
    උබල්ට සරල බුද්ධිය නැද්ද බන් ? :rolleyes::rolleyes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩේ කියන්නේ මහා රාජා unp එකට සපෝර්ට් කරන කොට ඌ කොටියා..මහින්ද ට සපෝර්ට් කරකොට ඌ දේශප්‍රේමියා..:rofl::rofl::rofl:
    කවුද අප්පේ එහෙම කියල තියෙන්නෙ. :rolleyes:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මොකෙ තිබ්බත් තියෙන්නෙ පොනිල හොදායි කියලනෙ. :P
    උබල හිතන් ඉන්නෙ පොනිල මේ කපේදි දිනයි කියලද?:rolleyes:
    පොනිල එලවන්ඩ හදන්නෙ ආණ්ඩුවෙන් කියලද උබල හිතාගෙන ඉන්නෙ?:rolleyes:
    උබල්ට සරල බුද්ධිය නැද්ද බන් ? :rolleyes::rolleyes:

    දැන් කවුද ඕයි එහෙම කිව්වේ..මේකේ එහෙම කියල තියෙනවද?:rolleyes:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කවුද අප්පේ එහෙම කියල තියෙන්නෙ. :rolleyes:

    ලොල් කොමන්ට් දාන්න කලින් මේක ආයෙත් කියවපන්.උබ ඔය අහන ගොන් ප්‍රශ්න වලට උත්තර දෙන්න මට වෙලාවක් නැහැ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් කවුද ඕයි එහෙම කිව්වේ..මේකේ එහෙම කියල තියෙනවද?:rolleyes:
    නොකියා කියන්නේ ඒක නේද? නැත්තන් ඉතින් ඔකෙ මේ ලොකෙ තේරුමක් නැනෙ.:rofl::rofl:
     

    aruna47

    Well-known member
  • ඔන්න රජාගේ කුක්කට™ රිදිලා...දූවගෙන ඇවිත්..:lol:

    man-statue.jpg
     

    aruna47

    Well-known member
  • අපිට රිදෙන්නෙ මොකටද පොන්සියො?:rofl:

    අනුන්ගේ ගු ඔයා ඇයි ලෙව කන්නේ ?:confused: උබ උට පොන්සි කියන්න කලින් අහපන් උබේ අම්මගෙන් හරි තාත්තා කව්ද කියලා :rofl: මොකද උබේ ජාතකේ dead island දාලා තිබ්බා.. අපතයා :rofl:
     

    aruna47

    Well-known member
  • ලොල් කොමන්ට් දාන්න කලින් මේක ආයෙත් කියවපන්.උබ ඔය අහන ගොන් ප්‍රශ්න වලට උත්තර දෙන්න මට වෙලාවක් නැහැ.

    රන්ගොජාගේ ගු කද්දී උට ඔව්වා පෙන්නේ නැහැ. :rofl:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අනුන්ගේ ගු ඔයා ඇයි ලෙව කන්නේ ?:confused: උබ උට පොන්සි කියන්න කලින් අහපන් උබේ අම්මගෙන් හරි තාත්තා කව්ද කියලා :rofl: මොකද උබේ ජාතකේ dead island දාලා තිබ්බා.. අපතයා :rofl:

    :rofl: