පරන ආරුක්කු පාලම එක්ක රාජගිරියේ මැටි පාලම කම්පෙයාර් කරන්න එපා...... මැට්ටෝ... සුද්දා හදපු පාලමේ හැඩේද යකෝ රාජගිරියේ එකේ තියෙන්නේ... ගොනා වගේ වෙන එවා කම්පෙයාර් කරන්න එපා... හෑල්ලක් ලිව්වට වැඩක් තියෙන එකක්ද ලියලා තියෙන්නේ... අපි නෙමේ කිව්වේ පාලම වැරදී කියලා... හදපු එකාමයි කිව්වේ... උගේන් අහපන් හරිද කියලා...
සුවර් එකට මු ඇක්සස් එකේ.... එකෙක්![]()



