මහා අග්නි පූජාවක්???!!!!
මහායාන සම්ප්රදායට අයත් ජපන් බෞද්ධයින් විසින් මහ ඉහලින් සිදුකරනු ලබන මහා අග්නි (ගිනි) පූජාවක් කොළඹ නිදහස් චතුරශ්රයේ ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථා භූමියේ ඉදිරියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව හඩ්සන් කියනු ඇසිනි.
මෙය පැල්පොල විපස්සී පදනම මගින් සංවිධානය කරනු ලබයි.
තේරවාදී බුද්ධ ධර්මය රජයන රටකට මෙලෙස තේරවාදය විසින් ඉවත දැමූ සංකල්ප ගෙන්වා ගතයුතුද??? ඔබේ අදහස් දක්වන්න...!!!
මෙය හඩ්ඩා මහ ඉහලින් වර්ණනා කලද පසුව මතුවන විරෝධතා මත ඔය කටින්ම බණිනු ඇසිය හැකිය. හරියට කලක ලලිත් කොතලාවල වර්ණනා කර දැන් පලු අරින්නා සේය.