මහා_කාශ්‍යප_රහතන්_වහන්සේ

cheecha007

Well-known member
  • Nov 26, 2014
    765
    493
    63
    සබබ දානං ධම්ම දානං ජිනාති
    සබබ රසං ධම්ම රසං ජිනාති
    සබබ රතිං ධම්ම රතිං ජිනාති
    තණහක්ඛයො සබබ දුක‍ඛං ජිනාති
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,484
    113
    කාශ්‍යප මහරතන්වහන්සේට නමස්කාර වේවා...

    බුදුහාමුදුරුවො කිව්වලු මෙහෙම " මා බුද්ධත්වයට පත් නොවී කාශ්‍යප හාමුදුරවන්ගෙ ගෞරවය ලැබුවා නම් මාගෙ හිස සත් කඩකට පැලෙනව කියල"

    මම කැමතිම ආනන්ද මහ රහතන් වහන්සේට... :)
     
    Last edited: