මහා_කාශ්‍යප_රහතන්_වහන්සේ

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ඔබට බොහෝම පිං...

මහා කාශ්යප මහරහතන් වහන්සේගේ කතාව කෙතරම් විශ්මය ජනකද යත් එය කියවීමෙන් මා ලද සතුට, දුක, ගෞරවය හෙතුවෙන් නෙතට නැගුන කඳුල සඟවා ගැනීමටවත් මට නොහැකි වුනා....

නැවත වාරයක් ඔබට පිං...

මේ ගෞතම බුද්ධ සාසනයේදීම උතුම් වූ චතුරාර්ය සත්ය අසත්වා... දකිත්වා...

තෙරුවන් සරණයි..

(+)

 
Last edited:

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    සබබ දානං ධම්ම දානං ජිනාති
    සබබ රසං ධම්ම රසං ජිනාති
    සබබ රතිං ධම්ම රතිං ජිනාති
    තණහක්ඛයො සබබ දුක‍ඛං ජිනාති

    ධර්ම දානය සියලු දානයන් දිනන්නේ ය. ධර්ම රසය සියලු රසයන් දිනන්නේ ය.
    ධර්ම රතිය (ධර්මයට ඇති ඇල්ම) සියලු රතින් දිනන්නේ ය. තෘෂ්ණාක්ෂය සියලු දුක් දිනන්නේ ය.


    ඔබට පින්

    :):)
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    සබබ දානං ධම්ම දානං ජිනාති
    සබබ රසං ධම්ම රසං ජිනාති
    සබබ රතිං ධම්ම රතිං ජිනාති
    තණහක්ඛයො සබබ දුක‍ඛං ජිනාති
     

    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    බෙදා ගත්තට පින් මචන්.....
    ගොඩක් කියෙව්වා.....
    පුළුවන් වෙලාවට ඉතුරු ටුකත් කියවන්න ඕනේ.......
    rep +