මේ පොත මම ඇතුළු අපේ එළකිරි කතෘ මණ්ඩලය විසින් දුක් විඳලා අවසානෙදි පොත නිකුත් කරන්න පුළුවන් වුණා. ඇත්තටම මාස 6ක් වගේ දීර්ඝ කාලයක් යයි කියල හිතුණට ඇත්තටම අපේ කැපවීමෙන් සහ ධෛර්යෙන් අපිට දවස් 6ක් වගේ කෙටි කාලෙකින් හොඳ පොතක් ලියන්න හැකි වුණා. අපේ කතෘ මණ්ඩලයට කරන්ට් එක නැති වෙලාවට කුප්පි ලාම්පුවෙනුත් එළිය අරන්, පෑනෙ තීන්ත ඉවර වුණු වෙලාවට පැන්සල් කොටේකිනුත් ලියල ලියල කොහොම හරි කතාව ලියල ඉවර කරන්න පුළුවන් වුණා. පොත සාර්ථක වෙන්න පළමු කරුණ හැටියට මම දකින්නෙ අපේ කතෘ මණ්ඩලය අති දක්ෂ කම. එකිනෙකාගෙ අදහස් එකතු කරලා එක කතාවක් හදනවා කියන්නෙ මම හිතන්නෙ සුළුපටු දෙයක් නෙවෙයි. ඉතින් ඔයාලත් අපේ කතාව කියවල බලන්න කියල මම ආරාධනා කරනවා.
මේ කතාවේ කතා මූලාශ්රය(කතාව හැදුනහැටි) නැරබීම සඳහා පහළ ලින්කුවෙන් පිවිසෙන්න.
https://elakiri.com/threads/කතාවක්-හදමු.1937050/page-36#post-25424074
disclaimer - can be inappropriate for those who under 17 (age).
වියාචනය - අවුරුදු 17ට අඩු තැනැත්තන් සදහා කතාව නොගැළපීමට ඉඩ ඇත.
කතාවේ පරුෂ වචන අන්තර්ගත වේ.
කතෘ මහතුන් අතින් නිර්මාණය වූ අවසාන කතාවේ ඩිජිටල් කොපිය පරිශීලනය සඳහා පහත ඇති PDF ගොනුව බාගත කර ගන්න. (209KB)

Attachments
Last edited: