මහා කඹ ඇදීමේ තරගය [2013] Problem

Status
Not open for further replies.

aruna47

Well-known member
  • මහා කඹ ඇදීමේ තරගය [2013] Problem

    වැඩ ඇල්ලීමට ප්‍රථම සියල්ලන්ට සුබ අලුත් අවුරුද්දක් වේවා :yes:

    අලුත් අවුරුද්දෙත් ප්‍රශ්න.මේ කඹ ඇදීමේ තරගය මුල සිට අගටම විකාරයක්. මේකේ තිබ්බ වැරදි ගොඩක්.:angry:

    1. තරගයේ තරග කරුවන් දැනුවත් නොකිරීම හරි හැටි.
    2. වැඩි පිරිසක් නොදන්නා කෙනක් නායකයා කිරීම
    3. සංවිධායක කමිටුවත් තරගයට සහභාගී වීම.
    4. එළකිරියෙ ප්‍රසිද්ධ මෙම්බර් කෙනෙක් ටීම් කැප්ටන් නොකිරීම.
    5. සංවිධායක මණ්ඩලයෙ කෙනෙක්ට බැහැ මොනම පැත්තකටවත් ඡන්දය දෙන්න
    :no:

    මෙතන වැරැද්ද පුස් වත් බඩීවත් නෙම සංවිධානය කරපු අයගේ වැරැද්ද. දෙන්නෙක්ගේ තීරණයකට තමන්ට කැමති කෙනක්ව නායකයා කිරීම. අනික එළකිරි එකේ යුරාජ්,කසුන්,සචි, ගමයා සහ පරණ උන්,දන්නා උන් දාන්න තිබ්බා. අනික මේකේ මොකා මොන team එකේ හිටියත් ඔය team ඒ දවස් වල නම් තිබ්බේ නැහැ.මේකේ දෙයක් කරන්න ඕන වැඩි කැමැත්තට මිසක් එක එකාට ඕන විදිහට නෙම.:angry::angry:

    මේ වගේ දෙයක් ආයි නොවෙන්න වගබලා ගමු. වැරදි හදන් ඉදිරියට යන්න ඕන.:yes::love:

    සැ .යු: රිදෙන උන්ට කරන්න දෙයක් නැහැ
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    මෙ ගැන කතා කරනවද කතා නොකර ඉන්නවද?:rolleyes: (ෆන් එකට කරපු දෙයක් නිසා)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ලබන අවුරුද්දෙ event organize කරන්න එකෙක් වත් එන එකක් නෑ බං.. මේ අවුරුද්දෙන් ම ඉවරයි වගේ.. පේන විදියට
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    සුබ අලුත් අවුරුද්දක් වේවා :yes:
    මේ වගේ දෙයක් ආයි නොවෙන්න වගබලා ගමු
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරා කතාව මචෝ.. හැමෝම මට බනිනවා යකෝ එළකිරියෙ ඔක්කොම එක පවුලක්.. අපිට කවුරු දින්නත් එකයි.. ඒ ගැන උඹ සතුටු වෙයන් කියලා.. අරුණයො.. අවංකවම මං සතුටු වෙනවා පූසා දිනපු එක ගැන.. ඒත් මට තියෙන ප්‍රශ්න ටික උඹ දාලා තියෙනවා එලකිරි සේ.. ඔන්න ඕවට උත්තර දෙන්න කවුරුවත් නැති එක තමා වැඩේ.. අපි ඕක කලේ ෆන් එකට බව ඇත්ත.. ඒත් බං අසාධාරණ කරලා දිනන එක මොන හිඟන වැඩක්ද.. එහෙම කරනවා නම් මේ වගේ තරඟ නොකර ඉන්න ඕන..

    උඹ හිතපන් ටීම් එකේ නායකයා නැතුව මේ ලෝකෙ එක තරඟයක් පටන්ගෙන තියෙනවද..? මම දන්නෙවත් නෑ ගේම් එක ස්ටාර්ට් කරලා තියෙනවා.. අඩුම තරමෙ සාමාජිකයන් තෝරනවාවත් දන්නෙ නෑ.. එයාලට ඕන විදියටනේ ඔක්කොම කලේ.. ගේම් එක පටන්ගෙන පැය අටකටත් වැඩියි මං එනකොට.. අඩුම තරමෙ මට PM එකක් දාන්න තිබුණා.. ඒ බැරි නම් VM එකක් දාන්න තිබුණා.. ඒ මොකුත් නෑ කට්ටිය ලෙසට වැඩ.. කොල්ලො මට PM දානවා අන්න අරුන් ගේම දෙනවා.. තෝ මොන මගුලක් කරනවද.. අපිටත් ලැජ්ජයි උඹ නායකයා වෙච්චි එක ගැන කියලා.. එතකොටයි මං සීන් එක දන්නෙ..
     
    aruna47

    Well-known member
  • සිරා කතාව මචෝ.. හැමෝම මට බනිනවා යකෝ එළකිරියෙ ඔක්කොම එක පවුලක්.. අපිට කවුරු දින්නත් එකයි.. ඒ ගැන උඹ සතුටු වෙයන් කියලා.. අරුණයො.. අවංකවම මං සතුටු වෙනවා පූසා දිනපු එක ගැන.. ඒත් මට තියෙන ප්‍රශ්න ටික උඹ දාලා තියෙනවා එලකිරි සේ.. ඔන්න ඕවට උත්තර දෙන්න කවුරුවත් නැති එක තමා වැඩේ.. අපි ඕක කලේ ෆන් එකට බව ඇත්ත.. ඒත් බං අසාධාරණ කරලා දිනන එක මොන හිඟන වැඩක්ද.. එහෙම කරනවා නම් මේ වගේ තරඟ නොකර ඉන්න ඕන..

    උඹ හිතපන් ටීම් එකේ නායකයා නැතුව මේ ලෝකෙ එක තරඟයක් පටන්ගෙන තියෙනවද..? මම දන්නෙවත් නෑ ගේම් එක ස්ටාර්ට් කරලා තියෙනවා.. අඩුම තරමෙ සාමාජිකයන් තෝරනවාවත් දන්නෙ නෑ.. එයාලට ඕන විදියටනේ ඔක්කොම කලේ.. ගේම් එක පටන්ගෙන පැය අටකටත් වැඩියි මං එනකොට.. අඩුම තරමෙ මට PM එකක් දාන්න තිබුණා.. ඒ බැරි නම් VM එකක් දාන්න තිබුණා.. ඒ මොකුත් නෑ කට්ටිය ලෙසට වැඩ.. කොල්ලො මට PM දානවා අන්න අරුන් ගේම දෙනවා.. තෝ මොන මගුලක් කරනවද.. අපිටත් ලැජ්ජයි උඹ නායකයා වෙච්චි එක ගැන කියලා.. එතකොටයි මං සීන් එක දන්නෙ..

    මේකට GT මැදිහත් වෙන්න ඕන. නැතිව ඇඩ්මින් කියන් එන වෙන උන් මට වැඩක් නැහැ මට මෝඩ් කියන උනත් වැඩක් නැහැ මොකද මම එළකිරි එකට එන්නේ GTRZ කියන පුද්ගලයා නිසා මිසක් වෙන සුකිරි බටිල්ලන් නිසා නෙම
    :angry::angry::angry:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    අනේ මන්දා බලන් යද්දි හැම තැනම තියෙන්නේ අසාධාරනේ විතරයිනේ...
     
    aruna47

    Well-known member
  • 14dkl8n.jpg

    1. අනේ උබට ගොඩක් රිදිලා මේකට එන ගොන්නුන්ට බැන්නහම. ඔව් ඉතින් කෙල පෙරන් උබලවගේ එවුන් මල් කැඩුවහම. නංගි අයියා ආදරේ දොරේ ගලා යනවා නේ.. මේකයි මාව උබ MTA එකෙන් banned කරේ කියලා මම දනනවා. අනික මට MTA එකට ආවේ නැහැ කියල කිසි ප්‍රස්නයක් නැහැ. GT msg එකක් ගැහුවා නම් මාව unbanned. අනික මම බනින්නේ හොර acc වලට මාව දන්නා උන් ගොඩක් දන්නවා ආතල් එකක් ගන්නවා මිසක් සිරා නෙමේ කියලා. ටු ලිටල් නෙම ඕන එකෙක්ට මම බනිනවා.. අම්බෝ මුන් පතිවත රකින කෙල්ලෝ. කිසි දෙයක් දන්නේ නැහැ. පව් බබාලා කුණුහරප කිසි දෙයක් දන්නේ නැහැ. හැබැයි skype එකේ මෑ මලට සැප ගන්න එනවා කොල්ලන්ට කියලා. උබව කොටින්ම කියනවා නම් මම දන්නේ නැති චරිතයක්. උබත් එක්ක කිසි අවුලක් තිබ්බෙත් නැහැ මට. මේ මගේ නම ගාවපු නිසයි. අර ත්‍රෙඩ් එක close නිසයි මේකේ දැම්මේ... මේකෙ ඉන්නෙ වැඩිපුරම චීත්ත වලට කෙල පෙරන එවුන්.. මම එහෙම චරිතයක් නෙමෙයි.. මට කෙල්ලො ලොකු නැහැ. උදව් ඉල්ලුවොත් උදව්වක් කරනවා. අනික උබට එළකිරි එකේ මොන rank එකක් දීලා තිබ්බත් මට වැඩක් නැහැ. උබ mta එකේ admin උනත් නුනත් මට වැඩක් නැහැ. මේ එළකිරි එකේ දෙයක් එපා කිව්වොත් අහන්නේ GT කිව්වොත් විතරයි මොකද අවුරුදු ගානක් තිස්සේ දන්නා කෙනක්. උට තියන respect එක.. ඌ දෙයක් ඉල්ලුවොත් නොකර ඉන්නෙත් නැහැ.. ඉතින් මේ වලි වලට මුලික උනේ කඹ ඇදීමක්.. හොර කරා නම් කව්රුත් වැරදි. සංවිධායකයෝ තරගයට සහබාගි වීම වැරදි :yes::yes::yes:

    2.පුස්... මම මෙලෝ රහක් තියා උබ කව්ද කියපන්. එළකිරි එකේ ඇහුවම මෙලෝ එකෙක් දන්නේ නැහැ 2011 reg වෙලා radio එකේ active කියනවා අරවා ලු මෙව්වා ලු.. මේක අහපන් ඕපන් ෆෝරම් නෙම talk section එකෙත් මම තම්බින්ට බනිනවා. උබ තම්බි එක්ක radio කරා කියල මට ලොකු නැහැ.. අනික මම මේ ටිකත් ගැහුවේ අර blacklist මගේ නම quote කරලා තිබ්බ නිසා. මම උබලා වගේ ලපයි සිපයි ෆෝම් කරන්නේ නැහැ. උබ අද ඊයේ ඇවිල්ලා චරිතේ වෙන්න දැගලුවට.. මම ගන්නන් ගන්නේ නැහැ.. මගේ නම කිව්වාම තම්බි නෙම දෙමල්ලු පවා දන්නවා එළකිරි එකේ ඕන එකෙක් දන්නවා. මම තරගය පටන් ගන්නකොට අපේ උන්ට msg ගහලා ඇහුවේ කව්ද උබ කියලා. උනුත් දන්නේ නැහැ... ලොල් :rofl::rofl::rofl:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    14dkl8n.jpg

    aruna47 ගේ Problem:

    MTA එකෙන් BLACKLIST_MEMBER Account එකින් බෑන් කරපු එක.
    Reason: උදේ ඉඳං හවස් වෙනකන් කෙල්ලොන්ට, කොල්ලොන්ට කුණුහරුප කියන එක, insult කරන එක.
    මූ ඉන්න වෙලාවට MTA එකට ගියොත් චැට් එක බැලුවොත්, හැම වෙලේම උඹගේ අම්ම එක්ක මම ඉන්නවා, අම්මට අරක කරනවා මේක කරනවා... අම්ම අම්ම අම්ම අම්ම..........

    දැන් මූ බෑන් උනායින් පස්සේ මාර සමගියෙන් MTA එකේ මිනිස්සු ටික ලස්සනට ගේම් එක ගහනවා බොහොම සුන්දරයි..
    ඉතිං එතන තිබ්බ ගූ කෑල්ල කපල ඉවත් කරා ඇඩ්මින් කෙනෙක්. :yes:
    ඒ කෙනාට දැන් වෙනම ඇඩ්මින් එකවුන්ට් එකක් හදල දීල තියෙනවා. නැත්තන් හැම වෙලේම ඒ කුණු වලට මාව ගැවෙන නිසා :yes: මම MTA එකට ඇඩ්මින් තියාගෙන හිටියේ ගේම් එකේ Configurations වෙනස් කරන්න සහ එක එක Settings හදන්න, සහ තවත් තාක්ෂණික වැඩ කිහිපයකට Main console එකට access කරන්න අවශ්‍ය නිසයි.
    නමුත් බොහෝ දෙනා ඉල්ලලා තබ්බ Screenshots 100k විතර එළකිරි ෆෝරම් එකේ MTA ත්‍රෙඩ් එකෙත් දාල තිබුන මූ කොච්චර චාටර් ඩ කියල බලා ගන්න පුළුවන් ඒවා දැක්කම.

    මූ හිතන්නේ කෙල්ලෝ කියන්නේ මෑ මල කරවෙච්ච ගමන් ඉන්න එවුන් කියලද කොහෙද උදේ ඉඳං රෑ වෙනකන්..
    කෙල්ලෝ කියන්නෙත් මනුස්සයෝ ජාතියක්. උන්ට Feelings තියෙනවා අපිට වගේම. උන් සත්තු ජාතියක් නෙමෙයි.
    එක ගේම් එකට අදාලත්වයකුත් නෑ කිසිම.
    මූ බනින්නේ ෆෙක්‌ වලටලු.. මූ කියනවා සයූ ල එහෙම MTA එන්නෙත් නෑල්ලු.. ආවත් Stealth ගහන්න එන්නෙත් නෑල්ලු..
    මම ඕනේ තරම් දැකල තියෙනවා ස්ටේල්ත් සර්වර් එකේ සයූ ගේම් එක ප්ලේ කර කර ඉන්නවා. එයා ඉන්න Country එකේ IP එක වැටිලා Flag එක වැටිලා තියෙනවා. ඊට අදාලව Ping Value එක ඒ රටට සාමාන්‍ය විදිහට තියෙන්නේ. ඉතිං එයා MTA එකට ආවම එයාද කියල Verify කරගන්න හරිම ලේසියි අපිට.
    අනික් එක ෆේක් ද නැද්ද කියන්න තීරණය කරන එක මුගේ වැඩක් නෙමෙයි. මූ නිකං කුනුහරුපයෙක් විතරයි.

    මූ ලොරි එක දෙනවා ජිටී ට එක කෝල් එකෙන් ඌව අන් බෑන් කරන්න පුළුවන් කියල.
    මම උඹට චැලේන්ජ් කරනවා පුලුවන්නම් එහෙම කරලා බලපන් කියල.
    මම උඹට වඩා ජිටී ගැන දන්නවා.. ඌ එක එක කුනුහරුපයෝ කියන කතා ගණන් ගන්න මිනිහෙක් නෙමෙයි. ඌ නිතිය හරියට ක්‍රියාත්මක කරන එකෙක්. එක එකාට එක එක හැඳි වලින් බෙදන්නේ නෑ.
    උඹ ජිටී ගේ යාලුවෙක් උනත් නැතත් උඹව unban කරන්න නම් උඹ ඒ විදිහට ඉන්න ඕනේ, උඹ හැදිලා ආවනම් උඹව Unban කරන විදිහ ගැන පොඩ්ඩක් සලකල බලන්න තිබ්බ. උඹ නිකං මේකේ එක එකාට ඕනේ රුල්ස් වලට වැඩකරන්න බෑ.. අරකයි මේකයි කියල ලොරි එකෙන් ආවේ.. උඹ ආතල් ගන්න හොයාගත්තේ වැරදි තැන.
    GT ම කියල තියෙනවා උඹව බෑන් කරපං කියල. :D

    මට කෙල්ලෝ නිසා ප්‍රශ්නයක් නෑ කිසිම. අයය නංගි කියල ලව් එකක් නෙමෙයි. Too Little කියන්නේ මගේ නංගි. එයාගේ ඇඟේ දුවන්නෙත් මගේම දුවන ලේ තමයි. එකෙන් උඹට ප්‍රශ්නයක් නෑ උඹට වැඩක් නෑ කාගේ නංගිද කියන එක.
    මම මොඩ් කෙනෙකුගෙන් අහල දැනගත්ත අර ත්‍රෙඩ් එකේ Too Little පට්ට වේසි කියල දාපු ටැග් එක දැම්මේ උඹ කියල.

    උඹට අවශ්‍ය උනේ පවුද්ගලිකව මම උඹව බෑන් කරා කියල තියෙන මල පිරිමහගන්න Too ට බනින්නයි. අවුස්සවන්නයි..
    නමුත් වැඩේ අසාර්ථකයි.
    දැන් ප්‍රශ්නේ විසඳිලා ඉවරයි.. උඹ නිකං P ඩයල් එක වගේ ආයේ මේක අවුස්සවන්න ත්‍රෙඩ් එකක් දැම්මේ නැහැ.
    උඹේ අරමුණ:
    උඹව බෑන් කලේ මම කියල හිතපු නිසා එකේ පලිය ගන්න ටූ ට කට්ටියම අපහාස කරවීම.

    අසාර්ථකයි.
    දැන් ප්‍රශ්නේ ඉවරයි.. උඹ නොදී හිටහන්
    633510739456787054-fail-this-is-pretty-epic.jpg
     
    Status
    Not open for further replies.