මහා කඹ ඇදීමේ තරගය[2013] RESULTS

Status
Not open for further replies.

.::|Dark_Knight|::.

Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    crazybuddyයාගේ නවතම video

    f7S45Q6.gif

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :rolleyes:

    පටන් ගන්නකොට කිව්ව අද 14 හවස නවත්තනව කියල
    අද උදේ ලොකු අකුරෙන් දැම්ම 6ට නවත්තනව කියල

    ආයෙ මොනවද?
    මං දන්නෑ ඒවා... :P:P:P:P
    ගීත් හොරා :rofl::rofl::rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ගනන් ගන්න එපා ලොක්ක කොහොම තිබුන පිලක්ද අපි මෙ තැනට ගෙනාවෙ පුසා පාරදයි කියලා
    අත හැරලා තිබුනෙ ගෙම අපි වොට් වලින් තියෙන පරතරය බලප්න්
    අපි දෙන්න සෙට් වෙනකොට පුසා වොට් 128 /බඩියා85 එක අනිත් පැත්ත හැරෙවුව එකම ලොකු දෙයක්:cool:

    :D:yes:

    ඒ වුනාට දුකයි බං :(
    අපෙ ටීම් මෙම්බර් කෙනෙක් තව වෝට් කරලා තිබ්බනං අපි දිනුම් :(:(:(
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    එකෙක්ට වත් මතක නෑ මේ තරඟේ උණුසුම්ව තියාගන්න කරපු මගේ කැපවීම :dull::dull::dull:

    මහ කැ@ මිනිස්සු ඕයි:(:(:(
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පැටියා;14803020 said:
    :D:yes:

    ඒ වුනාට දුකයි බං :(
    අපෙ ටීම් මෙම්බර් කෙනෙක් තව වෝට් කරලා තිබ්බනං අපි දිනුම් :(:(:(

    ගය්ය කැවුම් කෑවා වගේ නෙවි .. අපිත් හොඳට කැවුම් දුන්න ටීම් එකේ උන්ට.. එකෙන් උබලගේ ටීම් එකේ 3ක් ගත්ත .. කැවුම් ගොඩක් දීල
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    එකෙක්ට වත් මතක නෑ මේ තරඟේ උණුසුම්ව තියාගන්න කරපු මගේ කැපවීම :dull::dull::dull:

    මහ කැ@ මිනිස්සු ඕයි:(:(:(

    රත්තරන් උබල අපිට පෙන්නපු ගෑස් ... හිටපන්කෝ දෙන්නම් දොබෙන් යන්න :angry: :angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පැටියා;14803020 said:
    :D:yes:

    ඒ වුනාට දුකයි බං :(
    අපෙ ටීම් මෙම්බර් කෙනෙක් තව වෝට් කරලා තිබ්බනං අපි දිනුම් :(:(:(
    2.gif
    :yes:;):cool: ලබන පාර දෙමුකො බැටෙ:yes:
    මම හොර කරා නම් පූස් පරාදයි :rolleyes:
    :rofl:හොර පුසා නිසා සාමකාමි උනා මෙ තරගයම:yes:;)
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    එකෙක්ට වත් මතක නෑ මේ තරඟේ උණුසුම්ව තියාගන්න කරපු මගේ කැපවීම :dull::dull::dull:

    මහ කැ@ මිනිස්සු ඕයි:(:(:(
    60959791-sri-lanka.jpg

    අනෙ පල ඩෝ යන්න

    :rofl::rofl::P:P
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ගය්ය කැවුම් කෑවා වගේ නෙවි .. අපිත් හොඳට කැවුම් දුන්න ටීම් එකේ උන්ට.. එකෙන් උබලගේ ටීම් එකේ 3ක් ගත්ත .. කැවුම් ගොඩක් දීල

    මුන් පිට උන්ට සැලකුවට ටීම් එකේ උන්ට සැලකුව මදි ඒකයි උනේ.

    :P:P:P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ගය්ය කැවුම් කෑවා වගේ නෙවි .. අපිත් හොඳට කැවුම් දුන්න ටීම් එකේ උන්ට.. එකෙන් උබලගේ ටීම් එකේ 3ක් ගත්ත .. කැවුම් ගොඩක් දීල

    ඒක නම් අවුලක් නෑ බං. අන්තිම වෙනකං ත්‍රෙඩ් එකේ හිටපු සමහර ටීම් මෙම්බර්ස්ලාම වෝට් කරලා තිබ්බෙ නෑනෙ.
     
    Status
    Not open for further replies.