මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පරාජය මම බාරගන්නවා :D
    පුලුවන් විදිහට මම චන්ද ගත්තා බොස්.. ටීම් එකේ 25ක් හිටියා.. එකෙනුත් මට සප් එකට හිටියෙ ModelSriLanka SSR@ prasad9805 Kasunrock619 dj gamaya nVIDIA Ereshaz77 Harsh7046 මේ ටික දෙනා.. delmar, yasiru වත් මතක් කරන්න ඕනෙ :D අනිත් උන් ඔක්කොම වාසි හෝයියා එකේ.. Mr.chachi, mjayantha අය වගේ කට්ටිය :D
    ඉතින් ටීම් එකේ හිටපු උන්ට එහෙට ගියාම රෙප් දෙන්න කොහොමත් අමාරුයි :D
    අනිත් එක එක්සෑම් අස්සෙ හිර වෙවී මම මේකට ආවෙත් :P ගීත් දන්නවා ඒක..

    කිසි තරහවක්වත්, දුකක්වත් නෑ කාත් එක්කවත් මට :D හැම අවුරුද්දෙම මේක ෆන් එකට කරන එකක්නෙ :D දින්නත් පැරදුනත් එකයි :D

    බ්ලැකාගෙ ඔක්කොම වගේ බැහැලා වැඩ කලා.. සුභ පැතුම් බ්ලැකාගෙ කට්ටියට :D

    mamat wasi pattata hoiya 1ene :nerd::rofl::rolleyes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    result nikuth karana pattata 80%
    result epa 20%

    meka wenas karanna obatath puluwan
    ikman karanna

    TrollFaceDancing.gif
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ආයෙත් නායකයෙක් එම යෝජනාවට විරුද්ද උන නිසා ඒක අකුලගත්ත. :P
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ආයෙත් නායකයෙක් එම යෝජනාවට විරුද්ද උන නිසා ඒක අකුලගත්ත. :P
    එහෙම තොපිට ඕන ඕන විදිහට වෙනස් කරන්න බෑ
    වල් බැල්ලි :angry::angry:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    පරාජය මම බාරගන්නවා :D
    පුලුවන් විදිහට මම චන්ද ගත්තා බොස්.. ටීම් එකේ 25ක් හිටියා.. එකෙනුත් මට සප් එකට හිටියෙ ModelSriLanka SSR@ prasad9805 Kasunrock619 dj gamaya nVIDIA Ereshaz77 Harsh7046 මේ ටික දෙනා.. delmar, yasiru වත් මතක් කරන්න ඕනෙ :D අනිත් උන් ඔක්කොම වාසි හෝයියා එකේ.. Mr.chachi, mjayantha අය වගේ කට්ටිය :D
    ඉතින් ටීම් එකේ හිටපු උන්ට එහෙට ගියාම රෙප් දෙන්න කොහොමත් අමාරුයි :D
    අනිත් එක එක්සෑම් අස්සෙ හිර වෙවී මම මේකට ආවෙත් :P ගීත් දන්නවා ඒක..

    කිසි තරහවක්වත්, දුකක්වත් නෑ කාත් එක්කවත් මට :D හැම අවුරුද්දෙම මේක ෆන් එකට කරන එකක්නෙ :D දින්නත් පැරදුනත් එකයි :D

    බ්ලැකාගෙ ඔක්කොම වගේ බැහැලා වැඩ කලා.. සුභ පැතුම් බ්ලැකාගෙ කට්ටියට :D

    11.gif
    11.gif
    11.gif
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ආයෙත් නායකයෙක් එම යෝජනාවට විරුද්ද උන නිසා ඒක අකුලගත්ත. :P

    නායකයො දෙන්න එක්ක කතා කරල තීරනේකට ආව neutral rep ( rep 0) තියෙන උන්ගෙ වෝට් කවුන්ට් කරන්න ( අනිත් නීති හරි නම්)
    :P
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    පරාජය මම බාරගන්නවා :D
    පුලුවන් විදිහට මම චන්ද ගත්තා බොස්.. ටීම් එකේ 25ක් හිටියා.. එකෙනුත් මට සප් එකට හිටියෙ ModelSriLanka SSR@ prasad9805 Kasunrock619 dj gamaya nVIDIA Ereshaz77 Harsh7046 මේ ටික දෙනා.. delmar, yasiru වත් මතක් කරන්න ඕනෙ :D අනිත් උන් ඔක්කොම වාසි හෝයියා එකේ.. Mr.chachi, mjayantha අය වගේ කට්ටිය :D
    ඉතින් ටීම් එකේ හිටපු උන්ට එහෙට ගියාම රෙප් දෙන්න කොහොමත් අමාරුයි :D
    අනිත් එක එක්සෑම් අස්සෙ හිර වෙවී මම මේකට ආවෙත් :P ගීත් දන්නවා ඒක..

    කිසි තරහවක්වත්, දුකක්වත් නෑ කාත් එක්කවත් මට :D හැම අවුරුද්දෙම මේක ෆන් එකට කරන එකක්නෙ :D දින්නත් පැරදුනත් එකයි :D

    බ්ලැකාගෙ ඔක්කොම වගේ බැහැලා වැඩ කලා.. සුභ පැතුම් බ්ලැකාගෙ කට්ටියට :D

    ෆරයා ..මගේ නමත් දාපිය ..උබ හින්ද මන් රෙප් කියක්නම් බෙදුවද.:angry::angry::angry:
    තොත් රනිල්ය වගේ..:frown::frown::frown:
     
    Status
    Not open for further replies.