පරාජය මම බාරගන්නවා
පුලුවන් විදිහට මම චන්ද ගත්තා බොස්.. ටීම් එකේ 25ක් හිටියා.. එකෙනුත් මට සප් එකට හිටියෙ ModelSriLanka SSR@ prasad9805 Kasunrock619 dj gamaya nVIDIA Ereshaz77 Harsh7046 මේ ටික දෙනා.. delmar, yasiru වත් මතක් කරන්න ඕනෙඅනිත් උන් ඔක්කොම වාසි හෝයියා එකේ.. Mr.chachi, mjayantha අය වගේ කට්ටිය
![]()
ඉතින් ටීම් එකේ හිටපු උන්ට එහෙට ගියාම රෙප් දෙන්න කොහොමත් අමාරුයි![]()
අනිත් එක එක්සෑම් අස්සෙ හිර වෙවී මම මේකට ආවෙත්ගීත් දන්නවා ඒක..
කිසි තරහවක්වත්, දුකක්වත් නෑ කාත් එක්කවත් මටහැම අවුරුද්දෙම මේක ෆන් එකට කරන එකක්නෙ
දින්නත් පැරදුනත් එකයි
![]()
බ්ලැකාගෙ ඔක්කොම වගේ බැහැලා වැඩ කලා.. සුභ පැතුම් බ්ලැකාගෙ කට්ටියට![]()
mamat wasi pattata hoiya 1ene 






ගීත් දන්නවා ඒක..







