මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    දැනුත් එකක් ආව සබනගෙන්
    Happy5.gif
    සිරාවට මට උබේ කොමෙන්ට් කියවද්දී හිනා ගිහින් දැන් දෙතුන් වතාවක් බඩ කොර උනා :lol:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    ඔන්න මම කියපු විදිහටම යාලුවෝ සෙට් එකටත් කිව්වා හරිද :P සමහර එවුන් නම් එනකොට පරක්කු වෙලා. එත් දෙතුන්දෙනෙක් දාල තියෙනවා බ්ලැක්ට :cool:

    රොවිය හොඳ එකා තමයි. එත් සීයකට ඉහල රෙප් ප්‍රමාණයකින් දමා ගැසූ බ්ලැක් ටියුලිප් ට වොටය නොදී අවුල් වගේනේ... ඉතින් එකයි. ඔන්න මං කලින් කිව්වා වැඩියෙන් දීපු එකාට සපෝර්ට් එකත් දෙනවා කියල. කිව්වා වගේම හරිය :P

    දැන් ඉතින් අපිට සලකපියවී :rofl:

    Yako mata team dekenma rep 30+ gaanak aawe. Aparade vote kale :dull:
     
    conzy

    Well-known member
  • Mar 11, 2010
    1,890
    1,781
    113
    ආවා ආවා
    මම බ්ලැකාට වෝට් කරල ගියේ හරිය....
    Happy9.gif

    මටත් රෙපකින් දෙකකින් සලකපල්ල....
    Happy11.gif
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔන්න මම කියපු විදිහටම යාලුවෝ සෙට් එකටත් කිව්වා හරිද :P සමහර එවුන් නම් එනකොට පරක්කු වෙලා. එත් දෙතුන්දෙනෙක් දාල තියෙනවා බ්ලැක්ට :cool:

    රොවිය හොඳ එකා තමයි. එත් සීයකට ඉහල රෙප් ප්‍රමාණයකින් දමා ගැසූ බ්ලැක් ටියුලිප් ට වොටය නොදී අවුල් වගේනේ... ඉතින් එකයි. ඔන්න මං කලින් කිව්වා වැඩියෙන් දීපු එකාට සපෝර්ට් එකත් දෙනවා කියල. කිව්වා වගේම හරිය :P

    දැන් ඉතින් අපිට සලකපියවී :rofl:

    පොල්ලකින් තමා අවුලක් නැ නේ :P:rofl:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    බ්ලැකාගේ කණ්ඩායමට සුබ පැතුම්. කට්ටියම හොද ෆන් එකක් ගත්තනේ. කොහොමහරි රෙප් ටිකකුත් හොයා ගත්තා. එළ... ලබන අවුරුද්දෙත් අදිමු කඹ.. :):)
     
    Status
    Not open for further replies.